තම්බියෙක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්

    රනිල්
    හොදලාම දැම්මා පක්ෂය,මහින්ද එකෙන් චාන්ස් එක අරගන පක්ෂයේ හිටපු ඔක්කොම උන්දලා ආණ්ඩුවට ගත්තා,අන්තිමට ප්‍රභල විපක්ෂයක් නැති උනා,පසුගිය විසි වසර ඇතුලත පාලනය කරපු නායකයින් නිසා අන්තිමට ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම නැති වෙලා දියාරු උනා,අද UNP එක තියන තත්වයට ප්‍රෙමදාසත් වග කියන්න ඔනේ එකයි මම අවුරුදු 20 විතර ඇතුලත කිව්වෙ...
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    නේ මේ නිකම් බයිලා නොගහ පලයන් බන් යන්න, මම ඔය පක්ෂ 2ක් එකටවත් කැමති නැහැ. දෙගොල්ලොම හොරු. කාලකන්නි. එත් උබල මහින්ද ්කියන්නේ බෙලි ගෙඩියෙන් උපන්න පත්තිනි අම්ම කියනවා වගේ ටෝක්ස් දෙන්න එපා.

    Faizer Mustapha
    M. L. A. M. Hisbullah
    Rauff Hakeem
    Rishad Bathiyutheen

    තොපේ මහා හොරා හොදම ඇමතිකම් දීල තියෙන්නේ මුන්ට
    කරුණට දීලා තියෙන්නේ :D:D මොකද්ද.

    කරුණට දීලා තියෙන්නේ මොකද්ද ?
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50

    හොරකන් කොරනව දැක්කද .සාක්කි කො
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    රනිල් පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නේ මේ නිකම් බයිලා නොගහ පලයන් බන් යන්න, මම ඔය පක්ෂ 2ක් එකටවත් කැමති නැහැ. දෙගොල්ලොම හොරු. කාලකන්නි. එත් උබල මහින්ද ්කියන්නේ බෙලි ගෙඩියෙන් උපන්න පත්තිනි අම්ම කියනවා වගේ ටෝක්ස් දෙන්න එපා.

    Faizer Mustapha
    M. L. A. M. Hisbullah
    Rauff Hakeem
    Rishad Bathiyutheen

    තොපේ මහා හොරා හොදම ඇමතිකම් දීල තියෙන්නේ මුන්ට
    කරුණට දීලා තියෙන්නේ :D:D මොකද්ද.

    සිරාවටම මුස්ලිම් ඇමති සෙට් එකට තමයි හොඳම පෝස්ට් දීලා තියෙන්නේ. අනික් සිංහල ඇමතිලාට දීලා තියෙන්නේ මහින්දගේ කුණු ලොන්ඩරිය :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කොටි යෙක් (කරුණා අම්මාන්) උබ එක දන්නවද?
     
    • Like
    Reactions: sadun52

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    සාක්කි ඔක්කොම එළියට එනවා එන මාසේ 8 වෙනිදායින් පස්සේ. එතකන් ඉවසලා ඉඳපන් :P:P

    නිදාගෙනද ඉන්නෙ ? නැගිටපන් බන්.8වෙනිදා යින් පස්සෙ ජනාදිපති මහින්දමතමා
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    යකෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කොටි යෙක් (කරුණා අම්මාන්) උබ එක දන්නවද?

    දැන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වෙලා ඉන්නෙ එහෙනම් දැන් මෛත්‍රි ගිවිසුන් ගහලා තියෙන්නෙ tna එකත් එක්ක උන් කොටින්ට්ස් කඩෙ ටන උන්නෙ.j.v.p එකෙත් ඉන්නෙ මිනිමරුවො
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වෙලා ඉන්නෙ එහෙනම් දැන් මෛත්‍රි ගිවිසුන් ගහලා තියෙන්නෙ tna එකත් එක්ක උන් කොටින්ට්ස් කඩෙ ටන උන්නෙ.j.v.p එකෙත් ඉන්නෙ මිනිමරුවො

    මමත් මිනිහෙක් මරලා මහා එකාගේ දෑත් කකුල් ශක්තිමත් කොරන්ඩ එන්නද ප්‍රජතන්ත්‍රවාදි වෙලා? එතකොට හරිද? :P:P:P
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    මුස්ලිම් උනාට හොඳ වැඩක් කරන්න පුළුවන් සිංහල හොඳට දන්න මනුස්සයෙක්. සන්තෝසයි මේ දේට. උඹලා දැන් ඉස්සර තිස්සට, කැටගොඩට බැනලා බැනලා දැන් ඔලුව උඩ තියාගෙන ඉන්නවා නේද? ලැජ්ජයි බන් උඹලා ගැන
    :yes:නිහතමානී සිංහලෙන් ආර්ථික උපාදිය ලබාගත් පාරම්පරික දානපති පවුලකින් පවතින්නෙක්.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මමත් මිනිහෙක් මරලා මහා එකාගේ දෑත් කකුල් ශක්තිමත් කොරන්ඩ එන්නද ප්‍රජතන්ත්‍රවාදි වෙලා? එතකොට හරිද? :P:P:P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl:එතකොට හරි:rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මමත් මිනිහෙක් මරලා මහා එකාගේ දෑත් කකුල් ශක්තිමත් කොරන්ඩ එන්නද ප්‍රජතන්ත්‍රවාදි වෙලා? එතකොට හරිද? :P:P:P

    j.v.p එකෙන් අහපන් සමහර විට ගනි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වෙලා ඉන්නෙ එහෙනම් දැන් මෛත්‍රි ගිවිසුන් ගහලා තියෙන්නෙ tna එකත් එක්ක උන් කොටින්ට්ස් කඩෙ ටන උන්නෙ.j.v.p එකෙත් ඉන්නෙ මිනිමරුවො

    මිනිමරලා විතරද දලධා වහන්සේටත් බොම්මබ ගැහුවා .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    j.v.p එකෙන් අහපන් සමහර විට ගනි.

    ඇයි ඒකෙන් මොකටද? උඹලගේ ආණ්ඩුව ඇතුලෙම කොච්චර මිණි මරපු මිණි මරන්න අනුබල දුන්නු එවුන් කොච්චර ඉන්නවද? ඇයි තව කුඩු කාරයෝ එතනෝල් කාරයෝ, ගෑනු දූෂකයෝ මහා හොරාගේ දෑත් ශක්තිමත් කොරන්ඩ කියලා ඇවිත්. අර උසාවියෙන් හොයන පොලීසියට තාම හොයාගන්න බැරි සුධර්මනයා ඔය යස අගේට මහා හොරා එක්ක ඉන්නේ දත් 32කම පෙන්නගෙන. ඉතින් මට මොකෝ මිනියක් මරලා හරි කුඩු ගෙනල්ලා හරි දේශපාලනේට ඇවිත් මහින්දට සපෝර්ට් කරන්න බැරි?? :P:P:P