රනිල පක්ෂෙ කෑව එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නෙ.... තම්බින්ටත් ඉතින් කොළ දැක්කම චූන්
රනිල් හොදලාම දැම්මා පක්ෂය,මහින්ද එකෙන් චාන්ස් එක අරගන පක්ෂයේ හිටපු ඔක්කොම උන්දලා ආණ්ඩුවට ගත්තා,අන්තිමට ප්රභල විපක්ෂයක් නැති උනා,පසුගිය විසි වසර ඇතුලත පාලනය කරපු නායකයින් නිසා අන්තිමට ලංකාවේ ප්රධාන පක්ෂ දෙකම නැති වෙලා දියාරු උනා,අද UNP එක තියන තත්වයට ප්රෙමදාසත් වග කියන්න ඔනේ එකයි මම අවුරුදු 20 විතර ඇතුලත කිව්වෙ...



නිහතමානී සිංහලෙන් ආර්ථික උපාදිය ලබාගත් පාරම්පරික දානපති පවුලකින් පවතින්නෙක්.