EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Hari hari idiriyata set weemata thibena 3 4 5 6ta mage suba pathum :cool:
    Ahh ayye!! Set una qwwe babek neda? :confused: nathuwa akkek newei neda? :eek: pahadili madi una ekaparatama :dull:

    Elaz :cool: danna kiyana orphanage thiyenawanam kiyanna ayye awurudu 2 nathnam 3ka daruwek hadanna inne api denna :love::yes:

    ඇයි???
    තමුන්ටම කියලා එකෙක් හදාගන්න බැරි කමක් තියෙනවද මොකක් හරි????
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්....
    අපේ බස් යුරාගෙන් අහපල්ලා තිස්ස එක්ක ඌටත් ආණුඩුවෙ දන්සැල් බත් කන්න අයිඩියා එකක් නැද්ද කියලා...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් ආව බං කියන්න කටට හොදවයින් හරුප ටිකක්.....
    ඔය කොලු කුරුට්ටා හොද පොරක් වගේ...ඒ නිසා කට වහන් ඉන්නේ.....

    එහෙමද........ :oo::baffled: තව පොඩ්ඩෙන් මේ ඔටුදෙන හින්දා ඒකා කුප්ප කතා අහගන්නවා අපෙන්.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayyooo na na kimbul ayye.. api marry karala thamai hadanna ganne..eken passe apema kiyala babek hada gannawa :)
    නංගියේ.....
    නීලම්මහර දන්නව ද? බෝකුන්දර පැත්තේ තියෙන්නේ.....නීලම්මහර පන්සලේ ඉන්නවා හොද වෙද හාමුදුරු නමක්. උන්නාන්සෙව බැහැ දකින්න ගිහින් හොද ඉසකුඩිච්චියක් දමා ගනින්.....
    තැන දන්නෙ නැත්තං මං ඇන්න යන්නං..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේහ්....
    අපේ බස් යුරාගෙන් අහපල්ලා තිස්ස එක්ක ඌටත් ආණුඩුවෙ දන්සැල් බත් කන්න අයිඩියා එකක් නැද්ද කියලා...........

    මම හිතන්නේ කවුරුහරි උඹත් වරෙන් යන්න කියනකන් ඉන්නේ......:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නංගියේ.....
    නීලම්මහර දන්නව ද? බෝකුන්දර පැත්තේ තියෙන්නේ.....නීලම්මහර පන්සලේ ඉන්නවා හොද වෙද හාමුදුරු නමක්. උන්නාන්සෙව බැහැ දකින්න ගිහින් හොද ඉසකුඩිච්චියක් දමා ගනින්.....
    තැන දන්නෙ නැත්තං මං ඇන්න යන්නං..........

    එක අතකින් කමක් නෑ අයියේ........ අනාථ දරුවෙක්ට හරි හොඳ කලදසාවක් යාවිනේ මේ ජෝඩුව හින්දා......... :yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Onna okane ithin:( api honda wadak karamna haduwoth oyala katha kiyala apiwa linde danawa. Oya podi lamai inna anatha niweswalata giyama oyalata api hithuwa dei hithenne nadda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක අතකින් කමක් නෑ අයියේ........ අනාථ දරුවෙක්ට හරි හොඳ කලදසාවක් යාවිනේ මේ ජෝඩුව හින්දා......... :yes:
    නෑ බං මේ කියන ගොං කතා වලින්, අර කොල්ල වැඩ බැරි ටාසෙක් කියල නේ බං අපට හිතෙන්නේ......
    අම්මපා මේ ගෑනු නම් කතා කරද්දී දුරක් දිගක් හිතන්නෙ ම නෑ...
    ඔහේ ජෙග ජෙග ගානව ගෙම්බියො වගේ......
     
    ඉස්සෙල්ලා තමන් ගේ සහජාත දරුවෙක් හදා ගනින් මැට්ටියේ.....
    පස්සේ බලපං අනිත් ඔප්ෂන්....වැඩේ වැරදි නෑ, කරන්න යන ගොං විදියයි වැරදි......:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං මේ කියන ගොං කතා වලින්, අර කොල්ල වැඩ බැරි ටාසෙක් කියල නේ බං අපට හිතෙන්නේ......
    අම්මපා මේ ගෑනු නම් කතා කරද්දී දුරක් දිගක් හිතන්නෙ ම නෑ...
    ඔහේ ජෙග ජෙග ගානව ගෙම්බියො වගේ......

    සිරාවටම...... මට හිතුනේ වැඩ බැරි ටාසෙක් දැන දැන බඳින මේ ඔටුදෙනට මොන්ගල්ද කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Onna okane ithin:( api honda wadak karamna haduwoth oyala katha kiyala apiwa linde danawa. Oya podi lamai inna anatha niweswalata giyama oyalata api hithuwa dei hithenne nadda?

    වැඩේ වැරදියි කියන්නේ නෑ....... වැඩේ පටන් ගන්න හදන විදියයි වැරදි.........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නංගියේ.....
    නීලම්මහර දන්නව ද? බෝකුන්දර පැත්තේ තියෙන්නේ.....නීලම්මහර පන්සලේ ඉන්නවා හොද වෙද හාමුදුරු නමක්. උන්නාන්සෙව බැහැ දකින්න ගිහින් හොද ඉසකුඩිච්චියක් දමා ගනින්.....
    තැන දන්නෙ නැත්තං මං ඇන්න යන්නං..........

    :(

    එක අතකින් කමක් නෑ අයියේ........ අනාථ දරුවෙක්ට හරි හොඳ කලදසාවක් යාවිනේ මේ ජෝඩුව හින්දා......... :yes:

    :yes::cool:
    Api giya giya awurudde lama niwasekata badu tikak ehema ekatuukaran. Ehe giyata passe ehe inna lamai api diha baluwe ane mawa aran yannakoo.. ane mata adare dennako wage..
    Ethana hitiya awurudu 2 3 bonikko wage lamai :) eyalage ammalata kohoma hitha dunnada manda eyalawa ath karanna.:( samanyen pirim8 pitata penna andanne na kiwwata eda giya api hamoma wage anduwa. Ethakota thamai api denna mehema deyak katha karagaththe :yes:

    Oyalath kamathi nam oya wage punchi dsruwek aran hadagannawa nam kochchara pinalda? Pin walata wada a lamainta mawpiya senahasa labenawane. Nikan kala beela jol8 karanawata wada mehema wadak karana eka narakada? :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ් නංගියේ.....
    හැගීම් වලට වහල් නොවී කලින් තමන් ගේ දරුවෙක් හදා ගනින්...
    පස්සේ අරං හදා ගනිමු දරුවෙක්....
    වැඩේ නරක නෑ..නමුත් මතක තියා ගන්න එහෙම හදා ගත්ත හුගක් දරුවො පස්සේ තමන් ගේ අම්මලාව හොයං යනවා.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද......
    තිස්ස අත්තනායක පැන්නා
    ජයන්ත කැටගොඩ පැන්න
    සන්ධානේ කවුද පලා බබා තිස්සයෙක් පොදු පැත්තට පැන්නා
    හිරුනිකා පොදු පැත්තට පැන්නා.....

    දැන් පෙන්වනවා....

    සරකස් දෑස පියා
    ගෙඹි කරණම්

    කරුණාකර ඔක්කාරය වැළදෙන් අය නැරඹීමෙන් වළකින්න.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled:
    චීත්තයක් ද එසේ නම්????:P

    ඔබතුමා මොකෝ මගේ ඒක එඩිට් කොලේ....:baffled::baffled:

    Chamaliyoo.. :love: honeymoon wisthgara shuwa magen. Kawadatada one? Dawas keeyakatada? Etc...... :eek:

    නගෝ pm එකක් එවන්නම්....

    මේහ් නංගියේ.....
    හැගීම් වලට වහල් නොවී කලින් තමන් ගේ දරුවෙක් හදා ගනින්...
    පස්සේ අරං හදා ගනිමු දරුවෙක්....
    වැඩේ නරක නෑ..නමුත් මතක තියා ගන්න එහෙම හදා ගත්ත හුගක් දරුවො පස්සේ තමන් ගේ අම්මලාව හොයං යනවා.....

    යාහ් මේක ඇත්ත...නංගිට තියෙන්නේ මන් වගේ වැඩක් කරන්න.......:yes::yes: අරන් හදන වැඩේ හරි යන්නේ නැහැ....:yes::yes:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :

    :yes::cool:
    Api giya giya awurudde lama niwasekata badu tikak ehema ekatuukaran. Ehe giyata passe ehe inna lamai api diha baluwe ane mawa aran yannakoo.. ane mata adare dennako wage..
    Ethana hitiya awurudu 2 3 bonikko wage lamai :) eyalage ammalata kohoma hitha dunnada manda eyalawa ath karanna.:( samanyen pirim8 pitata penna andanne na kiwwata eda giya api hamoma wage anduwa. Ethakota thamai api denna mehema deyak katha karagaththe :yes:

    Oyalath kamathi nam oya wage punchi dsruwek aran hadagannawa nam kochchara pinalda? Pin walata wada a lamainta mawpiya senahasa labenawane. Nikan kala beela jol8 karanawata wada mehema wadak karana eka narakada? :(

    වැඩේ නම් ෆට්ට....කියන්න වචන නැහැ.....එත් තව ටීකා..ක් හිතුවා නම් තවත් ෆට්ට....
    එල එල මොනවා උනත් ඔයාගේ අදහසට මන් ගරු කරනවා නංගි.....:yes::yes:
    කාලයත් එක්ක අනිත් ටිකත් තේරුම් යයි...:yes::yes::D:love: