.:.WeB __C0St::.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා ඔයාලා client කෙනෙක් වෙබ් එකක් කරන්න කිව්වොත් මොන විදියටද ගණන් කියන්නේ.?(minimum cost ,possible highest cost )

    html static site with few pages ? (responsive ):confused::confused:

    php dynamic වෙබ් site ? (responsive ):confused::confused:

    CMS based website (drupal,wordpress ) ?:confused::confused:

    තව cheap shared hosting site මොනවද තියෙන්නේ?(lanakawe ඒවා නම් එපා ):oo: hostgator එකේ පට්ට ගණන් නේ බන්.

    site එක හදල ඉවර උනාම SEO කරන්නේ කොහොමද?(google adsense ,facebook adds වලට ගණන් කියන්නේ කොහොමද?)

    පොඩි idea එකක් ගන්නත් එක්ක කියන්න බලන්න.:D:D:D:D

    තව ඔයාලා cost එක හදන ඔයාලගේම method එකක් තියෙනවනම් එකත් කියන්න.​
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම freelancing කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට.
    සරල පිටු 5ක් විතර ස්ටැටික් සියිට් එකකට සාමාන්‍යයෙන් මම ගන්නේ 30-40ත් වගේ.
    ඩයිනමික් උනයි කියල මිලේ ලොකු වෙනසක් නෑ.

    wordpress සයිට් නම් කරනව 25 ඉඳන්.

    කස්ටම් ඇප්ස් ගැහුවොත් නම් ඒව ඇප් එකේ විදිය බලල තමයි කතා කරගන්නේ.

    මම හැම තිස්සෙම වගේ වැඩ කරන්නේ bootstrap, wp, jquery, php, mysql එක්ක. ඒ නිසා තමයි ඔය ගනන්. bootstrap නැතිව කරන්නම කිව්වොත් ගාන වැඩියි. ඒත් මට හම්බවෙන අයට අපි කොහොම හදල දුන්නත් ඒව ගැන ගානක් නෑ. සයිට් එක ‍ලස්සනට තියෙනව නම් සහ ෆන්ක්ෂන් වෙනව නම් ok :D

    host walata mama use karanne bluehost
     
    • Like
    Reactions: KingCM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    html static site with few pages ? (responsive ):confused::confused: : Minimum $100

    php dynamic වෙබ් site ? (responsive ):confused::confused: : Minimum $300

    CMS based website (drupal,wordpress ) ?:confused::confused: : Minimum $450

    තව cheap shared hosting site මොනවද තියෙන්නේ?(lanakawe ඒවා නම් එපා ):oo: hostgator එකේ පට්ට ගණන් නේ බන්.​

    iPage, Dreamhost, JustHost, Arvixe are some few sites I've used

    site එක හදල ඉවර උනාම SEO කරන්නේ කොහොමද?(google adsense ,facebook adds වලට ගණන් කියන්නේ කොහොමද?)​

    Hadala iwara unahama newe site eka hadanakotamai SEO gena hithanna one.. Ewa include karala tama gana kiyanne.. hebei extra SEO walata wenama

    Oya ganana walin adu wedi wenna puluwan requirements anuwa me nikan dala washayen

    Last edited:
    • Like
    Reactions: KingCM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Uba balai meka mechchara wedi une kohomada kiyala.. Mehemai.. mama PHP site karanakota pages heta huta hamarak hadanne na. Mama ekata magema app ekak liyala thama use karanne.. wenama template files hadala, functions ehema wenama dala app ekak wage.. so, mama mage denumata charge karanawa. php dynamic වෙබ් site ? (responsive ):confused::confused: : Minimum $300

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මම ගහන්නේ codeigniter වලින්. මගේ වැඩවලට හොඳටම අැති. :D:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම freelancing කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදියට.
    සරල පිටු 5ක් විතර ස්ටැටික් සියිට් එකකට සාමාන්‍යයෙන් මම ගන්නේ 30-40ත් වගේ.
    ඩයිනමික් උනයි කියල මිලේ ලොකු වෙනසක් නෑ.

    wordpress සයිට් නම් කරනව 25 ඉඳන්.

    කස්ටම් ඇප්ස් ගැහුවොත් නම් ඒව ඇප් එකේ විදිය බලල තමයි කතා කරගන්නේ.

    මම හැම තිස්සෙම වගේ වැඩ කරන්නේ bootstrap, wp, jquery, php, mysql එක්ක. ඒ නිසා තමයි ඔය ගනන්. bootstrap නැතිව කරන්නම කිව්වොත් ගාන වැඩියි. ඒත් මට හම්බවෙන අයට අපි කොහොම හදල දුන්නත් ඒව ගැන ගානක් නෑ. සයිට් එක ‍ලස්සනට තියෙනව නම් සහ ෆන්ක්ෂන් වෙනව නම් ok :D

    host walata mama use karanne bluehost

    TFS machan.:yes::yes::D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මම ගහන්නේ codeigniter වලින්. මගේ වැඩවලට හොඳටම අැති. :D:yes:
    Mama nama magema wedak thama ban karoth karanne.. Smarty use karanawa welawakata..

    But machan mama me long long project walata athagahanne na.. godak welawata ganne Fixing weda.. mage USA client kenek innawa.. eyage ewa ennema Bug fixing.. 1 hour wedak denawa $200 wage.. Weda puluwan nam bug eka fix karanna peyen $200 - 250 k aran satiyak rest karathaheki.. eth machan ape charges adui...

    Me mage client kenek mata kiwwa deyak..

    I mean you are worth way more than what you're charging people on elance but that's probably your marketing strategy while you are schooling yourself. But understanding your market value is important. In the Silicon Valley, someone like you is valued at least upper 90k to lower 100k to start out with. But some other start up companies would pay significantly more - 250k - 280k, etc... Money is no object for those companies who are desperate in looking for talents.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Mama nama magema wedak thama ban karoth karanne.. Smarty use karanawa welawakata..

    But machan mama me long long project walata athagahanne na.. godak welawata ganne Fixing weda.. mage USA client kenek innawa.. eyage ewa ennema Bug fixing.. 1 hour wedak denawa $200 wage.. Weda puluwan nam bug eka fix karanna peyen $200 - 250 k aran satiyak rest karathaheki.. eth machan ape charges adui...

    Me mage client kenek mata kiwwa deyak..

    අැත්ත මචං.ඒත් තියෙන කම්පෙටිෂන් එකත් එක්ක. අමාරුයි. $5ට සයිට් ගහන ඉන්දියන් කාරයො ඕනතරම් ඉන්නව. ඒවලිනුත් සෑහීමකට පත් වෙන කල්යින්ට්ල ඉන්නව. :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අැත්ත මචං.ඒත් තියෙන කම්පෙටිෂන් එකත් එක්ක. අමාරුයි. $5ට සයිට් ගහන ඉන්දියන් කාරයො ඕනතරම් ඉන්නව. ඒවලිනුත් සෑහීමකට පත් වෙන කල්යින්ට්ල ඉන්නව. :D

    hamathanama indian labbo innawane.:angry::angry::angry::angry:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    hamathanama indian labbo innawane.:angry::angry::angry::angry:

    ඉන්දියන් , බංගලාදේශ්, පකිස්ථාන්, වියට්නාම්.... ලංකාවෙත් ඉන්නව ඒවගේ අය ඕන තරම්.තනිකර ටෙම්ප්ලේට් වලින් ගේම දෙන්නේ. :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අැත්ත මචං.ඒත් තියෙන කම්පෙටිෂන් එකත් එක්ක. අමාරුයි. $5ට සයිට් ගහන ඉන්දියන් කාරයො ඕනතරම් ඉන්නව. ඒවලිනුත් සෑහීමකට පත් වෙන කල්යින්ට්ල ඉන්නව. :D
    Mata mara case ekak una.. Mama WP themes kare $350 wage odesk eke.. mama apply karapu hema ekatama indian karayek apply karala tibba.. oka $50ta weda karanawa WP clients lath weda dennema uta.. uge job history eke tibba hena lot ekak.. mata mala penala mama oDesk forum eke post ekak denma.. hemoma me aduwata weda karala meka kanna epa kiyala.. godak un mage idea ekata agree una.. eth oke case gihin oDesk eken mage account eka ban kara.. feedback 100 ganak tibba.. ethakota.. man odek eken ahuwa hethuwa mokadda kiyala.. un kiwwe na.. mama mage clientsla set ekata kiwwa Elance yamu kiyala.. un set ekath awa.. Elance hodai ban mama den rank eka 804 *Out of 288,845 individuals unge eka wire transfer ekak free anika..

    oDesk leave wenakota mage mechchara feedback tibba.. ehew mata une oka.. awrudu 2kata kalin..
    INAcw3w.png

    Ada wenakan aye oDesk weda kare na
     
    Last edited: