EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත්තා...මේක බලපිය...හිනා කාල මැරෙන්නේ.....
    බඩියා ඇන ගනී...

    http://www.elakiri.com/forum/showpost.php?p=17494752&postcount=5

    මේකා ඕකේ තේරුමක් නොදැනද මන්දා පත ගොන් තකයෙක් වගේ කියලා ඇරලා
    මෝඩ *ජ්ජෙක්:rofl::rofl::rofl::rofl::rofl:
    දැන් ඉතින් ලිඳේ බැහැල ඉඳියි:rofl::rofl::rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් කිඹුලයියේ..

    නන්දා මාලනිය ගැන වැඩ සටහන කරන්ව නේදෝ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යෙහ්....යේහ්.......
    මොකෝ වෙන්න ඕනේ........

    සින්දු තෝරගෙන ඉවර නැත්නම් මෙන්න මේකත් පොඩ්ඩක් සලකල බලන්න ඇතුලත් කරගන්න පුලුවන් එකක්ද කියලා...:yes:



    අපේ අම්ම කිව්ව දෙයක් හින්දා හිතට වැදුනා..

    මං ඉන්නකොට අම්මගෙන් ඇහුවා මේ තියන විදිය හින්දා කොරයක් එහෙම එයිද දන්නෑ කියලා..

    ඒකට අම්ම ඇහුවා නන්දා මාලනීගෙ සින්දුවක් තියනව "මිරි වැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා" අහල තියනවද කියල. මිනිස්සුන් ඔයිට වඩා කොච්චර දුක් විඳිනවද කකුල් නැතිව බෝම්බ වලට අහුවෙලා අතපයත් නැතුව අපිට මෙහෙම බලාගන්න පුලුවන්කම හරි තියනවා එහෙම නැති මිනිස්සු කොහොමද කරන්නේ අපිට ඔය තියන ටික ඇතිනේ බයවෙන්න එපා කියල. අම්ම කවදාවත් කිව්වෙ නෑ මං බයික් එකේ ගිහින් හොඳට තිබ්බ කකුල් කඩා ගත්තනේ කියල. ඔහොම බේරුනා ඇති කියල විතරයි කිව්වෙ. හිතට ගොඩක් වැදුන සින්දුව. පුදුම හිතුන අම්ම හිතන හැටි ගැන.:)
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D

    yati bade indan riduna ekata nam. apiwa hurathal karoth narak wela thiyey akkalata

    අෆ්ෆේ මල්ලි.....මන් එකෙක් 30 බැදලා එකෙක් හදන්නයි ඉන්නේ...ඊට කලින් ඕව කරන්න බැරි නිසයි නොබැද ඉන්නේ....දැනට මට අක්කගේ පොඩි එකී ඉන්නවා.....:P:P..මෙහ ජෝක් එකක් ඉස්සරලා කලේ හොදද...ජෝක් දන්නවා නෙහ්????:oo::oo:

    දැං උයා ළිං හාරන්නේ පයිල් ඩ්‍රිල් වලින් ද මෙයා........:baffled:

    :P:P පොඩි ජොලියක් ගියා ඉතින්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ada ude confirm karapu un.......
    wikiya, miniya, uraj, kindewei, aliya, malitta, sajee, & umba..........+mama...
    denata 9i.
    kosa ei neh-ehenam 11i.
    poowa kiwwe ne mukuth-pending
    deshan - pending
    pissu asa-pending
    confirm karanna? ko apita danum denawa kiwwa wistara eka mukuth na thama???
    mama enawa kiyala koi kaleda
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Liquor pilibanda prashnaya keseda ? Beer da ? Hard liquor da ? Cocktail da ?
    liquor+sandy gena aa yutuya.........
    bite mawisin sapayanu labe
    kema da mawisin sepeye.....
    noka inna unta guti denu labe:angry:

    ගේන ලිකර් අනුව තමා කොක්ටේල් ද නැද්ද කියල තීරණය වෙන්නේ....
    කොක්ටේල් වලට විස්කි හයර් බ්‍රෑන්ඩ්ස්, රෙඩ් රම්, වයිට් රම් හෝ බකාඩි, ටෙකිලා ඕන කරනවා.......
    මට ගේන ලිකර් මොනව ද කියල කියපියව්...
    මම කොක්ටේල් එකක් දානව නම් ඕන දේවල් කියන්නම්....
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mei hottiyo dennek nisa mala wade ...mun denna thread eka kanawa...mun passe thawa un awilla meka harak maduwak wela ae asse :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සින්දු තෝරගෙන ඉවර නැත්නම් මෙන්න මේකත් පොඩ්ඩක් සලකල බලන්න ඇතුලත් කරගන්න පුලුවන් එකක්ද කියලා...:yes:



    අපේ අම්ම කිව්ව දෙයක් හින්දා හිතට වැදුනා..

    මං ඉන්නකොට අම්මගෙන් ඇහුවා මේ තියන විදිය හින්දා කොරයක් එහෙම එයිද දන්නෑ කියලා..

    ඒකට අම්ම ඇහුවා නන්දා මාලනීගෙ සින්දුවක් තියනව "මිරි වැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා" අහල තියනවද කියල. මිනිස්සුන් ඔයිට වඩා කොච්චර දුක් විඳිනවද කකුල් නැතිව බෝම්බ වලට අහුවෙලා අතපයත් නැතුව අපිට මෙහෙම බලාගන්න පුලුවන්කම හරි තියනවා එහෙම නැති මිනිස්සු කොහොමද කරන්නේ අපිට ඔය තියන ටික ඇතිනේ බයවෙන්න එපා කියල. අම්ම කවදාවත් කිව්වෙ නෑ මං බයික් එකේ ගිහින් හොඳට තිබ්බ කකුල් කඩා ගත්තනේ කියල. ඔහොම බේරුනා ඇති කියල විතරයි කිව්වෙ. හිතට ගොඩක් වැදුන සින්දුව. පුදුම හිතුන අම්ම හිතන හැටි ගැන.:)
    අම්මලා එහෙම තමා....
    පොඩ්ඩක් හිටු......තාම අ සිංගල් සොන්ග් නොට් සිලෙක්ටඩ්......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලී මේ!!!
    මගේ යකා අවුස්සගන්නෙපා හරිය?
    මලිත්තාගේ මිතුරා වන යකා හට තී විසින් අමතන්නට යෙදුන මේ නොසරුප් බස් මා සිත් නොගනී.
    තී අල්ලා පරසක්වල ගසමි:angry::angry::angry::angry::angry:

    අනේ යන්ට මෙය යන්න...:baffled::baffled:

    mama nam dakke uba watenawa witarai :nerd:
    :P:P
    sata sata gala watenawa mewa dakala :)

    chamali parasakwala indan apita selfie ekak wath ewanna honde.


    nidimathai ban, mama yanawa. umbalata yuwan walin sapiri made in china anagathayak wewa.
    සට සට ගාලා එවන්නම් මල්ලි.....:P:P

    eya mata kalin watuna, mama eyage anga udata watune :)

    මේ මොන හරුපයක් ද මේ...ඒ කොයි වෙලේද බොළ එහෙම උනේ....:oo::oo: