මචන්ලා ඔයාලා client කෙනෙක් වෙබ් එකක් කරන්න කිව්වොත් මොන විදියටද ගණන් කියන්නේ.?(minimum cost ,possible highest cost )
html static site with few pages ? (responsive )

php dynamic වෙබ් site ? (responsive )

CMS based website (drupal,wordpress ) ?

තව cheap shared hosting site මොනවද තියෙන්නේ?(lanakawe ඒවා නම් එපා )
hostgator එකේ පට්ට ගණන් නේ බන්.
site එක හදල ඉවර උනාම SEO කරන්නේ කොහොමද?(google adsense ,facebook adds වලට ගණන් කියන්නේ කොහොමද?)
පොඩි idea එකක් ගන්නත් එක්ක කියන්න බලන්න.

තව ඔයාලා cost එක හදන ඔයාලගේම method එකක් තියෙනවනම් එකත් කියන්න.
html static site with few pages ? (responsive )

php dynamic වෙබ් site ? (responsive )

CMS based website (drupal,wordpress ) ?

තව cheap shared hosting site මොනවද තියෙන්නේ?(lanakawe ඒවා නම් එපා )
hostgator එකේ පට්ට ගණන් නේ බන්.site එක හදල ඉවර උනාම SEO කරන්නේ කොහොමද?(google adsense ,facebook adds වලට ගණන් කියන්නේ කොහොමද?)
පොඩි idea එකක් ගන්නත් එක්ක කියන්න බලන්න.

තව ඔයාලා cost එක හදන ඔයාලගේම method එකක් තියෙනවනම් එකත් කියන්න.
Last edited: