කළුයි, මහතායි... ගොඩක් දෙනෙක් ආශ්‍රය කරන්නේ බඳින්න නෙවිනේ.... ඒ බව මෙයාල වගේ මෝඩ ගෑනු දන්නේ නැහැ.... අන්න ඒ නිසයි එයාල හැමදාම වලේ ඉන්නේ...
ඉතින් බං උඹ ඇයි මේ ගෑණිව දැක්ක දවස් වලම වහ වැටුනා වගේ උනේ? මචං පොඩ්ඩක් හොයලා බලලා වෙන කසාදයක් කරගනින් බං. වයස 33ක් කියන්නේ වයසක් නෙමෙයි.



