Massive crowd to My3 Rally @ Matugama

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
ඊයෙ (10 Dec) මතුගම තිබුන මෛත්‍රීගෙ ජන හමුවට වැසි මධ්‍යයේ ගැළු ජන ගඟ




මේ වගේ ම තමයි අනිත් පැත්තෙත්








 
Last edited:
  • Like
Reactions: HML and lahirufx+

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
අඩේ උඹ ගියද බලන්න....
හවසත් ඔතනින් පයින්වත් යන්න බැරි වෙන්න සෙනග හිටිය
ඔව් ඔව් බන්.. මම ගියා වැස්සෙ තෙමි තෙමි
 

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ඔවා ඔහොම දාන්න එපා බන්.....
    අරුන් කියයි ඕවත් edit කරලා කියලා ......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජයේවා ජයේවා අෆේ අනාගත ජනාධිපති තුමාට්ටාාාාාාාාාා...........ජයේවා......
    මෛත්‍රී පාලනේටාාාාාාාාාාාාාා............ජයේවා............
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    හපෝ අර ජගත් කියන හොරත් ඇවිල්ල. දන්නා උන් දන්නවා ජගත් කියන්නේ කවුද කියල. මිනිස්සුන්ගේ ලේ උරා බොන අනුන්ගේ දේපල හොරකම් කරන තක්කඩියෙක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan


    දිරපු ලණුම ගිලපු රාජ
    බදු පිට තව බදු ගහන රාජ
    චණ්ඩ රාජ චණ්ඩි රාජ
    චක්කචෝලී සිඹින රාජ
    ජාති ජන්ම නසන රාජ
    දේසෙ පාලු කරන රාජ
    චරම කාල ගෙවන රාජ
    චාටු කාර චාට රාජ

    අමන රාජ කරුම රාජ
    අකල බකල විකට රාජ
    කකුටො කාප ඉතිරි භාග
    ලොකු දිය බරියොත් කාපී රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ

    :D:D:D
     
    • Like
    Reactions: jkdtharindu

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ADA HAWASA 3TA APE AREA EKE, MY3, ( PANNALA )

    Ela ela machan. Palayan gihin photo aragena mehema dapan

    ඔවා ඔහොම දාන්න එපා බන්.....
    අරුන් කියයි ඕවත් edit කරලා කියලා ......
    un kiyana gobba katha kawda ban ganan ganne. hithala balana minissu owa ganan ganne ne

    පැටියා;17521099 said:
    ජයේවා ජයේවා අෆේ අනාගත ජනාධිපති තුමාට්ටාාාාාාාාාා...........ජයේවා......
    මෛත්‍රී පාලනේටාාාාාාාාාාාාාා............ජයේවා............
    ජයේවා ජයේවා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;17521099 said:
    ජයේවා ජයේවා අෆේ අනාගත ජනාධිපති තුමාට්ටාාාාාාාාාා...........ජයේවා......
    මෛත්‍රී පාලනේටාාාාාාාාාාාාාා............ජයේවා............

    :eek::dull::cool:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    00000.jpg
    10532355_625891537521731_4296279701721666462_n.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සෙනග මෙවා අහලා විතරක් මදි ජන්වාරි 8ට වෙනිදාට රාජය ත්‍රස්තවාදයට විරුද්ධව ජන්දය දෙන්න