Tissa sworn in as Health Minister

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තිස්සට සෞඛ්‍ය ඇමති පට්ටම

    10253855_10152371725286525_6681363796598974917_n.jpg

    එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ තිස්ස අත්තනායක මහතා මීට නොබෝ වේලාවකට පෙර සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ, මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. ඉකුත් දා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වූ තිස්ස අත්තනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කළා.

    වසර 25ක් අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කළ තිස්ස අත්තනායක මහතා 2005 වසරේ සිට එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය හෙබවූවා. ඔහු මහනුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවට තේරීපත් වුණු අතර, පසුගිය වර ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙන්.

    තිස්ස අත්තනායක මහතා දිවුරුම් දෙනු ලැබුවේ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හිස් වූ සෞඛය අමාත්‍ය ධුරයයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූට අඩුම ගානේ හෙම්බිරිසාවකටවත් බෙහෙතක් කරගන්න දන්නේ නැතුව ඇති..ඒ වගේ උන්ට තමා මහින්ද ඇමති පට්ටම් දෙන්නේ..:rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මූට අඩුම ගානේ හෙම්බිරිසාවකටවත් බෙහෙතක් කරගන්න දන්නේ නැතුව ඇති..ඒ වගේ උන්ට තමා මහින්ද ඇමති පට්ටම් දෙන්නේ..:rofl:

    මල්ශා කුමාරතුන්ගට වෑරදිලා - ලක් හඩ

    මල්ශා කුමාරතුන්ග වෑරදීමකින් විපක්ශ කාර්යාලයට ගිහින්. :angry:

    HTML:
    http://www.mediafire.com/view/zqw34bk4g2bq49w/TRACK001_.MP3
     
    දැන් ඉතිං ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උන්ට තවත් මල. ඇයි ඉතිං එජාපෙන් පනින උන්ට හොද හොද ඇමතිකම්. පරණ ශ්‍රී ලංකාකාරයොන්ට හුලං.

    ඔහොම යන් ඔහොම යන්. දවස් 30 සෞඛ්‍ය ඇමති,තිස්ස අත්තනායක...අයියෝ සල්ලි. ජනවාරි 8 වෙනිදගෙන් සේරම ඉවරයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,627
    5,480
    113
    දැන් ඉතිං ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උන්ට තවත් මල. ඇයි ඉතිං එජාපෙන් පනින උන්ට හොද හොද ඇමතිකම්. පරණ ශ්‍රී ලංකාකාරයොන්ට හුලං.

    ඔහොම යන් ඔහොම යන්. දවස් 30 සෞඛ්‍ය ඇමති,තිස්ස අත්තනායක...අයියෝ සල්ලි. ජනවාරි 8 වෙනිදගෙන් සේරම ඉවරයි.

    :rofl::rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    දැන් ඉතිං ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ උන්ට තවත් මල. ඇයි ඉතිං එජාපෙන් පනින උන්ට හොද හොද ඇමතිකම්. පරණ ශ්‍රී ලංකාකාරයොන්ට හුලං.

    ඔහොම යන් ඔහොම යන්. දවස් 30 සෞඛ්‍ය ඇමති,තිස්ස අත්තනායක...අයියෝ සල්ලි. ජනවාරි 8 වෙනිදගෙන් සේරම ඉවරයි.

    මහ චාටර් වැඩක් නේද බං :( ඔය තැනට සුදුසු, කොච්චර නම් පරන පොරවල් ඉන්නවද බං අන්න්ඩුවෙ,
    ඒ අස්සෙ මේ හිගන්නෙක්ට ඒක දෙන්නෙ මොන මෝඩයද බං ?

    මම නම් හිතන්නෙ මරා දැන් හදන්නෙ නිදහස් පක්ශය මරාගෙන මැරෙන්න,

    අයේ කවදාවත් පොරගෙන් පස්සෙ නිදහස් පක්ශෙන් නායකයක් බිහි නොවෙන්න වැඩ කරලා යන්න තමයි මිනිහගෙ ප්ලැන් එක :( එක අතකින් පවු

    MR කියන්නෙ කොහොම ඉන්න තිබ්බ මිනිහෙක්ද, රට බේරගත්ත රජතුමා කියලා අවුරුදු 1000ස් ගානක් නම තියන්න තිබ්බා, ඒත් බලලෝභ කමයි වැඩි තන්හාවයි හින්ද හැම දේම නැති කරගත්තා,

    මේ චන්දෙන් මොනා උනත් ඊලග චන්දෙකින් හරි පොරට ගෙදර යන්න වෙන්නෙ හොරා කියන ලේබල් එකෙන්, උපදින උපදින ලමයි උනත් MR ට සාප කරයි :(

    මිනිහගෙ දූශන වන්චා කොහොම හරි එලියට එනවා, ඉතින් අනිවා උසාවි ගානෙ බඩගාන්න වෙයි, සමහර විට ඇතුලෙත් යන්න වෙයි, අන්තිමට පිටරට වල උන් අපිට හිනා වෙයි :( :( :( :( :( :(

    එක අතකින් පව් බං, මේ අන්තිම දවස් ටිකේ වත් මිනිහට ඕක තෙරුනොත් ඇති.:dull::dull:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    ලමයි රජ කලොත් තමයි ඔකට බේරිල ඉන්න පුලුවන් ,එක තමයි ඉතින් මූ කරන්න හදන්නෙ ඉස්සරහට.බට් හර්ද සාක්ශියට බොරු කරන්න බෑ විදවල තමයි ඔකට මැරෙන්න වෙන්නෙ.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මෙහෙමත් රටක්.

    මොනාද දන්නෑ සුදුසුකම් සෞඛ්‍ය අැමති වෙන්න. විපක්ෂ ලේකම් වීමද :oo: