Gonek rajek kalama. Iwa samanya dewal![]()

මෝඩ ආතල ඔයි..
ඔතන බස් 100ක් තිබ්බත් එකක උපරිම මිනිස්සු 100ක් ඇද්දත් මිනිස්සු 10000යි..
ඒ උපරිම..
දැන් රැස්වීමේ හිටියේ මිනිස්සු 10000ද ඔයි..
අනිත් මිනිස්සු කොහෙන්ද ආවේ..
ගොන් ආතල් ඔයි දුකට කියවන්න හොදයි..
බූරුවෝ මේ වීඩියෝ එකේ තියෙන්නේ බස් 50යි..තෝ කියන්නේ බස් සිය දහස් ගාණක් එනකන් ඌට ඕක වීඩියෝ කරන්න කියලද?වෙන වැඩක් නැත්නම් හොදයි තොපිට වගේ..![]()

මචන් මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාක්ෂිකයෙක් විදිහට නොවෙයි මන් මෙතන කතා කරන්නේ . ඇත්තටම ඔතන යන්නේ බස් 4-5 වගේ. මේක රිපීට් වෙන්න ඇඩෝබ් ප්‍රිමියර් වලින් හදල. අනෙක මේ ගියද බස් 4-5 ත් බාගෙට බාගයක් හිස් බස් සහ මේක කාගේ හෝ පවුද්ගලික කාර්යකට ( උදාහරණ මළගෙදරක හෝ වෙනයම් උත්සවයකට නැතිනම් ඩිපෝවට ) ගිය බස් රථ.

දැන් කියපන් මේකත් හදපු එකක් කියලා..
![]()
ඔව් ඉතින් අනිවාර්යයෙන්ම උබලා මිනිස්සුන්ට මඩගහන්න හදපුව මිසක් වෙන මොනවද. අනෙක මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා කරන්න මිනිස්සු 98 % මේ ශ්‍රී ලංකාවේ ඉන්නවා .මෛත්‍රිපාලට ඉන්නේ උබල වගේ 2% වගේ ඉතාමත් සුළු පිරිසක්. එහෙව් එකේ අහවල් මගුලකට ද මම ලක්ෂයක් දීල කතා කරවන්නේ. අනෙක අපි කවදාවත් මිනිස්සු සල්ලි වලට යට කලේ නැහැ . ජනතාවගේ හදවතේ තියන ලෙන්ගතුකමට තමයි එතුමාගේ රැස්වීම් වලට සෙනග එන්නේ. ඔතන හිටපු සෙනග 95 % වඩා අනුරාධපුරය අවට මිනිස්සු සහ එම පළාතේ මිනිස්සු.
දැන් උබල එක දිගට ෆොටෝ ෂොප් වලින් එඩිට් කර කර මඩ ව්‍යාපාරය පටන් අරන් නේද. අරහේ වීඩියෝ එඩිට් කරලා අනුරාධපුරයට සෙනග ඇද්දුවලු. අනේ මන්ද මෛත්‍රීපාලට ත් ඉන්න උබල වගේ මෝඩ ගොබිලෝ ටිකක් නේ. ඕවට මිනිස්සු රැවටුන කාලේ ගියා මිත්‍රයා. ඕව හොඳයි 1970 එපිට හිටපු හරක්ට . හැබයි 1970 එපිට හිටපු හරක් ටිකක් තවම ඉතුරු වෙලා ඉන්නවා ඒ වෙන කවුරුවත් නොවෙයි උබල වගේ 2% පිරිස.
මචන් මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාක්ෂිකයෙක් විදිහට නොවෙයි මන් මෙතන කතා කරන්නේ . ඇත්තටම ඔතන යන්නේ බස් 4-5 වගේ. මේක රිපීට් වෙන්න ඇඩෝබ් ප්‍රිමියර් වලින් හදල. අනෙක මේ ගියද බස් 4-5 ත් බාගෙට බාගයක් හිස් බස් සහ මේක කාගේ හෝ පවුද්ගලික කාර්යකට ( උදාහරණ මළගෙදරක හෝ වෙනයම් උත්සවයකට නැතිනම් ඩිපෝවට ) ගිය බස් රථ.
උඹ මැදමුලනෙ කොයි හරියෙද බං