Bank Help,Online buy help,LAW Help NEED NEED NEED

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    1.මචන්ලා පොඩි උදව්වක් ඕන.මට Buyincoins,ebay,aliexpress වලින් පොඩි පොඩි අයිටම් ටිකක් ගෙන්න ගන්න ඕන.

    2.Aliexpress,buyincoins,tomtop වලින් බඩු ගන්නපු අය ඉන්නවද?ඒවා වල බඩු හොඳයිද?එන්න කොච්චර කල් යනවද?

    3.එකට හොඳ බෑන්ක් එකවුන්ට් එකක් කියන්න.ඔන්ලයින් පේමන්ට් වලට හොඳම බෑන්ක් එක සහ එකවුන්ට් එක කියන්න.

    4.රතු නිල් Beacon Light(පොලිස් ලයිට් වගේ එක.උඩ සෙට් කරන්න)එකක් වාහනේකට සෙට් කලොත් එකට පොලිසියෙන් අවුලක් යයිද ?මොකද මේක ලංකාවනේ :rofl:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ebay = paypal , aliexpress = HNB :).

    ebay,aliexp ok mchan, seller ratings balala gaththama hari.

    paypal=HNB නේ එතකොට :lol:

    aliexpress එකේ බඩු හොඳයිද ?කොලිටිය හොඳයිද?එන්න කොච්චර කල් වගේ යනවද?[/CENTER​
    ]​
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ත්‍රෙඩ් එක හයිජැක් කරන්න එපා හයිව් රෙද්දවල් දාලා.කලින්ම කිවුවා ඔන්න .​
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::frown::frown::frown::frown::frown::frown::frown::frown::growl::growl::growl::growl::growl::growl::P
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Sampath Webcard ekak ganna. eke one welawata salli danna puluwan nisa risk ekak ne. anithwage bank account ekata connect karapu debit card ekak thama ganna wenne (HNB,COMBank etc)
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Sampath Webcard ekak ganna. eke one welawata salli danna puluwan nisa risk ekak ne. anithwage bank account ekata connect karapu debit card ekak thama ganna wenne (HNB,COMBank etc)

    කොම් බෑන්ක් එකක් ගන්න තමයි දැන් හිතන් ඉන්නේ.වෙබ් කාර්ඩ් එක හොඳයි.එත් එකට රිෆන්ඩ් ගන්න බෑ නේ