EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියා නම් තවම හොස්පිට්ල්...... අද පොඩි එකීගේ ටිකට් කපයි කිව්වා...... හවස කෝල් කරන්න ඕනා ආයේ...... කිඹුලා නම් හයිව් ත්‍රෙඩ් ටික ඉවර වෙනකම් එන එකක් නෑ...... :no:


    හයිව් ත්‍රෙඩ් පිටින් ඉග්නෝ ලිස්ට් දාන්නත් බෑ නේ..... :P ඔන්න යූසර්ලා නම් එහෙම දාලා..... අපේ පාඩුවේ ඉන්න පුලුවන්..... :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ නොපැමිණෙන සහ හොරෙන් පැමිණ බලා යන සොයුරු මල්කවියාට
    (ඕකා මල් කවි කියා නම දාගෙන ඇත්තේ මල් ගසා කවි කියන බැවිනි)

    සුබ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උපන් දිනයක්, මල් ගසා කවි කියන මල්කවියාට...:cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    swedish_midsummer_snus.jpg


    සුබ උපන් දිනයක්, මල් ගසා කවි කියන මල්කවියාට
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපේ නොපැමිණෙන සහ හොරෙන් පැමිණ බලා යන සොයුරු මල්කවියාට
    (ඕකා මල් කවි කියා නම දාගෙන ඇත්තේ මල් ගසා කවි කියන බැවිනි)

    සුබ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!
    meh setamole PM eka thama awe na oi :oo: thanak wath details denna mama kelan enna epai mehe, aye ra yana widi balannath one :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උපන් දිනයක්, මල් ගසා කවි කියන මල්කවියාට
    යකා බොස් මොකෝ වෙන්නේ, අපිනම් විරවිලා ඉන්නවා ගෙඹි හරඹ බල බලා.....:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meh setamole PM eka thama awe na oi :oo: thanak wath details denna mama kelan enna epai mehe, aye ra yana widi balannath one :D
    පොදු පීඑම් එක ලබන සදුදා බලාපොරොත්තු වන්න.....
    උඹ එන්නේ වාහනේක ද? බයික් එකක ද?නැත්තං බස් එකේ ද?
    වාහනේක එනව නම් ඉතිං මහින්ද මාමාගේ කිලෝමීටර් කෝට් 450හේ හයිවේ එක තියනව නේහ්.....:cool: