මගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..

ෆට්ට ආ.......ඉතින් ලව්කේ තල එළ ලු![]()
හ්ම්ම්ම් එහෙමලු...එත් ලවුකේ අමුතුයි නෙව....


මගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..

ෆට්ට ආ.......ඉතින් ලව්කේ තල එළ ලු![]()


ආදරේ කියන්නෙ හරියට ඇඳුමෙ හුජ්ජ කරගත්ත වගේ..
පැල්ලම පේනවා.. හැබැයි තෙත ගතිය දැනෙන්නෙ උඹටම විතරයි..
මචන්... දැන්නම් මට කෙල්ලෝ තරම්ම අරක්කු එපාවෙලා... කොල්ලෙක් අඩගහුව බොන්න.. මම බෑ කියුවා
ලොකුම අවුල..... brand new එකක් හොයාගන්නම වෙන්නේ නෑ... ඒ යට්^*ඔර^&$&#&%$%&) නිසා....![]()

උබ අද ගංජා ගැහුවා නේද.. පට්ට දාර්ශනික අදහස් දෙන්නේ...

එසේ නොවෙයි ...මා ඔබට මිස අන් කවරකුටවත් මෙසේ ඇඟ ඇලුම් පා නැත....මා ඔබට පමණයි මෙතරම් මනාප....


ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. හැබැයි අවුලකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..
ෆට්ට ආ.......
හ්ම්ම්ම් එහෙමලු...එත් ලවුකේ අමුතුයි නෙව....![]()
දැන් උඹ නියමෙට ඉන්නවා. නියම කාලේට කෙල්ලො ගැන ආසාව එයි. අරක්කු ආසාව නම් නාවට කමක් නෑ.

යකෝ ලබන මාසේ 16ට මට 23ක්.... 


:උඹ අවසන් කැමැත්ත එහෙම ලියලද තියෙන්නේ??![]()
මම දැනගෙන උන්නා ඕක වෙනවයි කියල..චාමලී ගැන අමුතු මෙව්ව එකක් හිතුන බන්

ඉගෙනගෙන තියෙනව කියන්නෙ තක්කාලි පළතුරක් බව දන්න එක. මොළේ තියෙනවයි කියන්නෙ ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්න එක.
මං තාම ගංජා ගහල නෑ යකෝ..
උඹට අකමැති උන් ඉස්සරහ මාර ජොලියෙන් ඉඳපන්..
උන්ට මල පනින්නෙ එතකොට..



ඒ කියන්නෙ මුළු වල ඉන්න කෙල්ලෝ හොඳයි??![]()