☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මගේ පාට මතක නැහැනේ... කාලෙකින් කන්නාඩියෙන් බැලුවේ නැහැ මුහුණ... හෙට බලල කියන්නම් හරි යාවිද කියල.... හෙට රැවුල කපනවනේ..

:cool::cool: ෆට්ට ආ.......

ඉතින් ලව්කේ තල එළ ලු :dull:

හ්ම්ම්ම් එහෙමලු...එත් ලවුකේ අමුතුයි නෙව....:sorry::sorry:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ආදරේ කියන්නෙ හරියට ඇඳුමෙ හුජ්ජ කරගත්ත වගේ..
පැල්ලම පේනවා.. හැබැයි තෙත ගතිය දැනෙන්නෙ උඹටම විතරයි..

හුජ්ජ කරගත්ත එකා එහෙම නෑ කියල හිතුවත් ලඟ ඉන්න එවුන්ට ගඳ තේරෙනව
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචන්... දැන්නම් මට කෙල්ලෝ තරම්ම අරක්කු එපාවෙලා... කොල්ලෙක් අඩගහුව බොන්න.. මම බෑ කියුවා

දැන් උඹ නියමෙට ඉන්නවා. නියම කාලේට කෙල්ලො ගැන ආසාව එයි. අරක්කු ආසාව නම් නාවට කමක් නෑ.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොකුම අවුල..... brand new එකක් හොයාගන්නම වෙන්නේ නෑ... ඒ යට්^*ඔර^&$&#&%$%&) නිසා....:yes:
    :angry:
    ඉගෙනගෙන තියෙනව කියන්නෙ තක්කාලි පළතුරක් බව දන්න එක. මොළේ තියෙනවයි කියන්නෙ ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්න එක.

    උබ අද ගංජා ගැහුවා නේද.. පට්ට දාර්ශනික අදහස් දෙන්නේ...
    මං තාම ගංජා ගහල නෑ යකෝ.. :sorry:

    උඹට අකමැති උන් ඉස්සරහ මාර ජොලියෙන් ඉඳපන්..
    උන්ට මල පනින්නෙ එතකොට..

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එසේ නොවෙයි ...මා ඔබට මිස අන් කවරකුටවත් මෙසේ ඇඟ ඇලුම් පා නැත....මා ඔබට පමණයි මෙතරම් මනාප....

    එළකිරි මගේ දේවිය..
    මෙදා පාරත් බුලත් කොලෙන් ජය අංක 2 යටතේ ඔබගේ මනාපය මටම ලබා දෙනු මැනවි..
    මා මෙදා පාරත් සිංහාසනයට පත් වුවහොත් රන් දෝලා දෙකක් සමඟ කහවනු හැට කෙළක්ද නව මාලිගෙයක්ද ඔබට පිරිනමමි මගේ සුන්දරී......
    :love::love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලෝකෙ ඕනම මුල්ලකින් හොඳ කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.. හැබැයි අවුලකට තියෙන්නෙ ලෝකෙ රවුම් එකයි..:rofl:

    ලෝකේ කොහෙද බන් රවුම්.... ලෝකේ බෝලාකාරයි...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් උඹ නියමෙට ඉන්නවා. නියම කාලේට කෙල්ලො ගැන ආසාව එයි. අරක්කු ආසාව නම් නාවට කමක් නෑ.

    :yes::yes: යකෝ ලබන මාසේ 16ට මට 23ක්.... :rofl::rofl::rofl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :උඹ අවසන් කැමැත්ත එහෙම ලියලද තියෙන්නේ?? :rolleyes:

    ඊයෙ මට වෙච්ච දේ ඌ දන්නෙ නැතුව ඇති... හම්බෝ මතක් වෙනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනව.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :angry:
    ඉගෙනගෙන තියෙනව කියන්නෙ තක්කාලි පළතුරක් බව දන්න එක. මොළේ තියෙනවයි කියන්නෙ ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්න එක.


    මං තාම ගංජා ගහල නෑ යකෝ.. :sorry:

    උඹට අකමැති උන් ඉස්සරහ මාර ජොලියෙන් ඉඳපන්..
    උන්ට මල පනින්නෙ එතකොට..


    :yes::yes::yes:

    අනේ පල... උබ අපිටනේ ඕවා කියන්නේ....

    එකනම් කැරිම කතාව බන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ කියන්නෙ මුළු වල ඉන්න කෙල්ලෝ හොඳයි?? :eek:

    ගෙට වෙච්ච කෙල්ලෝ ගැන කියන්නේ බන්..... අර ජම්බු ගහෙන් වැටිලා ගේ මුල්ලට වෙලා ඉන්නේ... අන්න එවුන්..