වාහනයක් තෝරගම්මු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    රත්තරං;17549636 said:

    මේ දවස්වලනම් එකම ආසාව ඩුවල් වීවීටීඅයි තියෙන මැනුවල් 120 එකක් ගන්න එක. ප්‍රතිපාදන කුජීත වෙලා තියෙන්නේ:sorry:

    machn hilux vigo manul eaka elola thinewade... patta pickup.... km120 rs1000 wage thel kerenne..... kisima ledak na mathak uname oil maru karanewa echara thamai... mama dan 54000 duwala thinewa 2-3k wage oil maru kere .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17540024 said:
    මල්ලි උබ ගාව මැට්‍රික්ස් එකක් තිබ්බ නේද?

    :yes::yes::yes::yes::yes:1.6cc මැනුවල් එකක් තිබුණා...(පස්සේ 1.8cc ඔටෝ කලා)​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17540040 said:
    මොකක් හරි ලොකු හුට්ටප්පරයක් තියෙනවා:eek:. හැබැයි 1300cc එක 1000cc එකට වඩා තෙල් කරනවා

    අනිවා.. මං හිතනව හරි තැනකින් ටියුන්- අප් එකක් කලා නම් හරි යයි කියල..
    ඔය කියන විට්ස් එක කලින් ළඳක් පැදපු එකක් නම්..අහන්න දෙයක් නෑ..:D:D:D
    :yes::yes::yes::yes::yes::yes:2003 මොඩ්ල් එකේ නම් 1000cc එක හොඳට තෙල් කලා.. 2008 ඉඳන් ආපු ඒවගෙ නම් 1000cc එක තෙල් කරනව අඩුයි කියනවා.​
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ තියෙන demio එක නම් සිරා.. 2007 ඒවා ඔක්කොම වගේ 20ට වැඩිනේ මචං..
    Demio වල
    2007 ~ ලක්ෂ 22
    2003 ~ ලක්ෂ 16
    වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ ගණන් වලට පාඩුද මචං? උපරිමය කීයකට විතර අඩු කරලා ගත්තොත්ද හොඳ?

    මැස්ඩා එකේ ඔය මොඩ්ල් එක ලෝකෙන් හොඳම මොඩ්ල් එක උනා එක අවුරුද්දක..ඊට කලින් ඒ ප්ලේස් එක ටොයෝට වල විට්ස් එකට තිබුණේ..මාං හිතන්නේ ටිඩා එකත් එහෙමයි..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද? :oo:

    කම්පැනි නමට ගත්ත එකක්..මාරු කරනවනම් කම්පැනියේන් ලියුමක් ඕනමයි..පුලුවන් නම් ට්‍රාන්ස්ෆර් එක කරල දා ගන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machn hilux vigo manul eaka elola thinewade... patta pickup.... km120 rs1000 wage thel kerenne..... kisima ledak na mathak uname oil maru karanewa echara thamai... mama dan 54000 duwala thinewa 2-3k wage oil maru kere .

    ඔව් හයිලක්ස් එක හොද වාහනේ. මම කියනවට පැට්‍රෝල් 120ක් එලවලා බලන්නකෝ වෙලාවක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා.. මං හිතනව හරි තැනකින් ටියුන්- අප් එකක් කලා නම් හරි යයි කියල..
    ඔය කියන විට්ස් එක කලින් ළඳක් පැදපු එකක් නම්..අහන්න දෙයක් නෑ..:D:D:D
    :yes::yes::yes::yes::yes::yes:2003 මොඩ්ල් එකේ නම් 1000cc එක හොඳට තෙල් කලා.. 2008 ඉඳන් ආපු ඒවගෙ නම් 1000cc එක තෙල් කරනව අඩුයි කියනවා.​

    විකුනන්න දාලා තියෙන ඒවා 99%ක්ම 1000cc ඒවා

    Xp10 (97-2005) එකේනම් 2003 දි ෆේස් ලිෆ්ට් එකක් එව්වනේ, XP 90 (2005-2013) එකේ 2008 දි මොකක්ද වෙච්ච වෙනස්කම?

    9 එයාර් බෑග් 1.3 සිලින්ඩර් තුන ආවේ 2009 නේද?

    එතකොට 2005-2009 ඒවා හොදයිද 2009ට පස්සේ ආව එකට වඩා? උබ විට්ස් ගැන දන්න දේවල් කියපන්කො
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැස්ඩා එකේ ඔය මොඩ්ල් එක ලෝකෙන් හොඳම මොඩ්ල් එක උනා එක අවුරුද්දක..ඊට කලින් ඒ ප්ලේස් එක ටොයෝට වල විට්ස් එකට තිබුණේ..මාං හිතන්නේ ටිඩා එකත් එහෙමයි..

    ඔව්. ඩෙමියෝ එක ශෝක් කාර් එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කම්පැනි නමට ගත්ත එකක්..මාරු කරනවනම් කම්පැනියේන් ලියුමක් ඕනමයි..පුලුවන් නම් ට්‍රාන්ස්ෆර් එක කරල දා ගන්න..

    Originally Posted by d_lucifer View Post
    වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද?

    කම්පැනියේ අදාලත්වයක් නෑ. දැන් අයිතිකාරයට ට්‍රාන්සර් කරල තියෙන්නේ මේ කියන විදිහට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17548344 said:
    මටත් එපා වෙලා හිටියේ:angry::angry:

    මටත් එපා වෙලා හිටියේ. ඔය මගුල විවේචනය කරන්න ත්‍රෙඩ් එකක් දැම්මා. අන්තිමට හිගන්නෝ මගේ රෙප් කපලා. :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17550199 said:
    අදත් දාලා බන් ත්‍රෙඩ් තොගයක්..:angry::angry:

    ඔව් මචං මම ජීටීටත් කිව්වා ඕවා ලිමිට් කරන්න කියලා. පොර බීට එක අද ඉවර වෙයි හෙට ඉවර වෙයි කියලා බල බල ඉන්නවා :angry:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද? :oo:

    අනතුරුවෙලා කන්ඩම්වෙලා හදපු වාහනයක් වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් ඉන්ෂූරන්ස් කම්පැනි එකෙ පාවිච්චියට ගත්ත එකක් වෙන්නත් පුලුවන්.ඒක හරියටම හොයාගන්න

    කොහොමවුනත් ආයතනයකින් ගන්නවානම් අනිවාර්යෙන්ම වහාම තමන්ගෙ නමට හරවාගන්න.නැත්නම් ඒ අය ට්‍රාන්ස්ෆර් ෆොර්ම් වල දින දාලා තියෙන නිසා මාසයක් පැන්නට පස්සෙ දවසට රුපියල් 100 ගානෙ දඩ ගහනවා
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කම්පැනි නමට ගත්ත එකක්..මාරු කරනවනම් කම්පැනියේන් ලියුමක් ඕනමයි..පුලුවන් නම් ට්‍රාන්ස්ෆර් එක කරල දා ගන්න..

    රත්තරං;17550116 said:
    කම්පැනියේ අදාලත්වයක් නෑ. දැන් අයිතිකාරයට ට්‍රාන්සර් කරල තියෙන්නේ මේ කියන විදිහට

    අනතුරුවෙලා කන්ඩම්වෙලා හදපු වාහනයක් වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් ඉන්ෂූරන්ස් කම්පැනි එකෙ පාවිච්චියට ගත්ත එකක් වෙන්නත් පුලුවන්.ඒක හරියටම හොයාගන්න

    කොහොමවුනත් ආයතනයකින් ගන්නවානම් අනිවාර්යෙන්ම වහාම තමන්ගෙ නමට හරවාගන්න.නැත්නම් ඒ අය ට්‍රාන්ස්ෆර් ෆොර්ම් වල දින දාලා තියෙන නිසා මාසයක් පැන්නට පස්සෙ දවසට රුපියල් 100 ගානෙ දඩ ගහනවා

    කට්ටියටම තෑන්ක්ස් හෙල්ප් එකට :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං සහෝ උද්දව්ක් දීපන්කො මචං. වාහනයක් ගන්නේ ඉන්නේ. අපේ අක්කට. auto එකක් බැලුවේ.. :rofl:එයට manual කචල්. :baffled:

    1.අතේ ඇති මුදල - 2 Million
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 20 000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල -
    Work කරන තැනට යාමට ඒමට සහ weekend එකේ පොඩි රවුම් දෙක තුනක් ගැසීමට.
    මාසෙටම ඉතින් 2000 KM වගේ දුවයි.. :rolleyes:

    හැබයි මචං අක්කගේත් කොන්දිසි තියෙනව මචං.. :baffled: 2007 කලින් manufactured කරපු ඒවා ගන්න කැමති නැහැ.. :oo:2010 වගේ registered කරපු එකක් හොයන්නේ.. :oo:උදව්වක් දීපන් සහෝ... :sorry::sorry:
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    IST එකයි FB16 එක ගැනයි විතරයි දන්නේ.. කාර් දෙකම බලන්න ගිහින් ගානක් කියන්න දාලා තියෙන ගනන් දෙකම වැඩී.. IST එක උපරිම 19කට තමා.. අනිකත් එච්චරම තමා දැන් යන්නේ නම් 18.5ට 18ට ඕවා..රත්තරං හරිම ගනන් කියයි..

    Thank You!!