Thanks macho...![]()
මේ දවස්වලනම් එකම ආසාව ඩුවල් වීවීටීඅයි තියෙන මැනුවල් 120 එකක් ගන්න එක. ප්රතිපාදන කුජීත වෙලා තියෙන්නේ

Thanks macho...![]()

රත්තරං;17549636 said:
මේ දවස්වලනම් එකම ආසාව ඩුවල් වීවීටීඅයි තියෙන මැනුවල් 120 එකක් ගන්න එක. ප්රතිපාදන කුජීත වෙලා තියෙන්නේ![]()
රත්තරං;17540024 said:මල්ලි උබ ගාව මැට්රික්ස් එකක් තිබ්බ නේද?




1.6cc මැනුවල් එකක් තිබුණා...(පස්සේ 1.8cc ඔටෝ කලා)රත්තරං;17540040 said:මොකක් හරි ලොකු හුට්ටප්පරයක් තියෙනවා. හැබැයි 1300cc එක 1000cc එකට වඩා තෙල් කරනවා








2003 මොඩ්ල් එකේ නම් 1000cc එක හොඳට තෙල් කලා.. 2008 ඉඳන් ආපු ඒවගෙ නම් 1000cc එක තෙල් කරනව අඩුයි කියනවා.ඒ තියෙන demio එක නම් සිරා.. 2007 ඒවා ඔක්කොම වගේ 20ට වැඩිනේ මචං..
Demio වල
2007 ~ ලක්ෂ 22
2003 ~ ලක්ෂ 16
වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ ගණන් වලට පාඩුද මචං? උපරිමය කීයකට විතර අඩු කරලා ගත්තොත්ද හොඳ?
වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද?![]()
machn hilux vigo manul eaka elola thinewade... patta pickup.... km120 rs1000 wage thel kerenne..... kisima ledak na mathak uname oil maru karanewa echara thamai... mama dan 54000 duwala thinewa 2-3k wage oil maru kere .
1.6cc මැනුවල් එකක් තිබුණා...(පස්සේ 1.8cc ඔටෝ කලා)
අනිවා.. මං හිතනව හරි තැනකින් ටියුන්- අප් එකක් කලා නම් හරි යයි කියල..
ඔය කියන විට්ස් එක කලින් ළඳක් පැදපු එකක් නම්..අහන්න දෙයක් නෑ..
2003 මොඩ්ල් එකේ නම් 1000cc එක හොඳට තෙල් කලා.. 2008 ඉඳන් ආපු ඒවගෙ නම් 1000cc එක තෙල් කරනව අඩුයි කියනවා.
මැස්ඩා එකේ ඔය මොඩ්ල් එක ලෝකෙන් හොඳම මොඩ්ල් එක උනා එක අවුරුද්දක..ඊට කලින් ඒ ප්ලේස් එක ටොයෝට වල විට්ස් එකට තිබුණේ..මාං හිතන්නේ ටිඩා එකත් එහෙමයි..
කම්පැනි නමට ගත්ත එකක්..මාරු කරනවනම් කම්පැනියේන් ලියුමක් ඕනමයි..පුලුවන් නම් ට්රාන්ස්ෆර් එක කරල දා ගන්න..
Originally Posted by d_lucifer View Post
වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද?
රත්තරං;17548344 said:මටත් එපා වෙලා හිටියේ![]()

මටත් එපා වෙලා හිටියේ. ඔය මගුල විවේචනය කරන්න ත්රෙඩ් එකක් දැම්මා. අන්තිමට හිගන්නෝ මගේ රෙප් කපලා.![]()


රත්තරං;17550199 said:අදත් දාලා බන් ත්රෙඩ් තොගයක්..![]()

රත්තරං;17548488 said:එහෙනම් විට්ස් එකක් ගන්න.
http://ikman.lk/en/suzuki-vitz-2001-for-sale-colombo
http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-gampaha-63
ආ IST එකත් පොඩ්ඩක් ඇහැගහන් ඉන්න. 19කට වගේ පුලුවන් පරන මොඩල් එක
http://ikman.lk/en/toyota-ist-2003-for-sale-colombo-254
වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද?![]()
කම්පැනි නමට ගත්ත එකක්..මාරු කරනවනම් කම්පැනියේන් ලියුමක් ඕනමයි..පුලුවන් නම් ට්රාන්ස්ෆර් එක කරල දා ගන්න..
රත්තරං;17550116 said:කම්පැනියේ අදාලත්වයක් නෑ. දැන් අයිතිකාරයට ට්රාන්සර් කරල තියෙන්නේ මේ කියන විදිහට
අනතුරුවෙලා කන්ඩම්වෙලා හදපු වාහනයක් වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් ඉන්ෂූරන්ස් කම්පැනි එකෙ පාවිච්චියට ගත්ත එකක් වෙන්නත් පුලුවන්.ඒක හරියටම හොයාගන්න
කොහොමවුනත් ආයතනයකින් ගන්නවානම් අනිවාර්යෙන්ම වහාම තමන්ගෙ නමට හරවාගන්න.නැත්නම් ඒ අය ට්රාන්ස්ෆර් ෆොර්ම් වල දින දාලා තියෙන නිසා මාසයක් පැන්නට පස්සෙ දවසට රුපියල් 100 ගානෙ දඩ ගහනවා


එයට manual කචල්. 

2007 කලින් manufactured කරපු ඒවා ගන්න කැමති නැහැ..
2010 වගේ registered කරපු එකක් හොයන්නේ..
උදව්වක් දීපන් සහෝ... 
IST එකයි FB16 එක ගැනයි විතරයි දන්නේ.. කාර් දෙකම බලන්න ගිහින් ගානක් කියන්න දාලා තියෙන ගනන් දෙකම වැඩී.. IST එක උපරිම 19කට තමා.. අනිකත් එච්චරම තමා දැන් යන්නේ නම් 18.5ට 18ට ඕවා..රත්තරං හරිම ගනන් කියයි..
රත්තරං;17540010 said:වාහන සේරම ඕවර් ප්රයිස්
සිවික් ඊඑස් ගන්නවනම් 5 ගනින්, 3,8 එපා
22කට 2005 ටීඩා එකක් ගනින්කො. අලුත් බඩුනේ