අද සටන

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :P:P අපි නම් ගේම දෙනව ඔන්න කියුව ජනාධිපතිවරනෙට කලින්ම්

    ලන්කාවෙ ජරා දෙශපලනෙ නෙ බන් ? ලන්කාවෙ මානව හිමිකම් උල්ලන්ගනය වෙන සින් එක ඇත්ත නෙ ? උබම පිලිගන්නවනෙ ? එහෙම වෙන්නෙ එල් ටි ටි ඊ ත්‍රස්තවදින්ට නෙවෙයි ආන්ඩු විරොදින්ට නෙ ? එ කියන්නෙ උබ වක්‍රාකාරව පිලිගන්නව මනව හිමිකම් නැති චන්ඩි එකාධිපතිවාදයක් රටෙ තියනවය කියන එක .. මම හරිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම කියුවෙ අපි ගහනව කියල අපි කියුවෙ මහ ජනතාව,මහින්ද ගහන්ඩ එපා කියයි මනුස්සය හොද හින්ද,එත් අපි නම් නෙලනව,:cool::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම කියුවෙ අපි ගහනව කියල අපි කියුවෙ මහ ජනතාව,මහින්ද ගහන්ඩ එපා කියයි මනුස්සය හොද හින්ද,එත් අපි නම් නෙලනව,:cool::yes:

    පව් නෙ එතුමා ! එලකිරි උන් මෙ කමෙන්ට් කියවත්වා , එලකිරියෙන් රටෙ මතය හදන්නට බැ කිය දනිමි . නමුත් මෙව කියවන යම් කිසි උගත්කමක් තියන එක මිනිහෙක් හරි මහින්දට දෙන චන්දෙ දෙන්නෙ නැති වෙයි කියල හිතනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් නෙ එතුමා ! එලකිරි උන් මෙ කමෙන්ට් කියවත්වා , එලකිරියෙන් රටෙ මතය හදන්නට බැ කිය දනිමි . නමුත් මෙව කියවන යම් කිසි උගත්කමක් තියන එක මිනිහෙක් හරි මහින්දට දෙන චන්දෙ දෙන්නෙ නැති වෙයි කියල හිතනව
    දෙන එකෙක් නොදුන්නාවෙ බන් මට මොකො,අපි දිනනව මොනවද ඔට්ටු.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 7.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දෙන එකෙක් නොදුන්නාවෙ බන් මට මොකො,අපි දිනනව මොනවද ඔට්ටු.

    ඔට්ටු අල්ලන්ඩ හරි කැමතියි වගෙ එකද කැසිනො ගෙන්ඩ ඔච්චර දත කන්නෙ ?

    අනෙ මමනම් දන්නෙ නැ බන් දිනන එකාව , චන්දෙ ඉවර උනාම බලගතැකි හරියටම
    හැබැයි කවුරු දින්නත් හොද ෆයිට් එකක් තියෙයි කියල හිතෙනව දිනන එකෙක් දිනන්නෙ 50% 51% වගෙ ලගින්
     
    Feb 3, 2014
    860
    125
    0
    පව් නෙ එතුමා ! එලකිරි උන් මෙ කමෙන්ට් කියවත්වා , එලකිරියෙන් රටෙ මතය හදන්නට බැ කිය දනිමි . නමුත් මෙව කියවන යම් කිසි උගත්කමක් තියන එක මිනිහෙක් හරි මහින්දට දෙන චන්දෙ දෙන්නෙ නැති වෙයි කියල හිතනව
    උගතුන්ගෙන් 90% පොත් ගුල්ලන්වේ... ඔවුන්ට තමන්ගේ දෙමව්පියන් වැඩක් නැත,තමනුගේ රට වැඩක් නැත, ආගමත් වැඩක් නැත.. ඔවුන්ට වැදගත් ඔවුන්ගේ තියරිය පමණි... ඔවුන්ට යමක් පිළිගැනීමට නම් එය ඔහු කියවූ පොතක තිබීම අනිවාර්යයවේ...:yes:
     
    • Like
    Reactions: cybernalin

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    සිරසේ ගිය ජනාධිපත්වරණයට පටන් ගත්ත සටන දේශපාලන සංවාදය ඇත්තටම ගොඩක් හොදට ජනප්‍රිය වුනා.
    හැබැයි මේ පාර ඒක චාටර් වෙලා.
    ආණ්ඩුවේ උන් සටනට එන්නේ නෑ.
    හැබැයි දෙරණේ වාද පිටිය වගේ වෙන චැනල් වල ඒවට ආණ්ඩුවේ සහභාගීත්වය තියෙනවා.
    සිරසේ උන් මේ ප‍ාර වරද්දගත්තා මුලින්ම.
    මෛත්‍රීපාල ආපු පළවෙනි සටන වැඩසටහනට ආණ්ඩුවේ උන්ටත් ආරාධනා කළා නම් උනුත් එනව‍ා.
    සිරස බ්ලොක් වෙන්නෙත් නෑ.
    අනික් සටන ප්‍රෝග්‍රෑම් මීටත් වඩා නියමට යන්න තිබුණ‍ා.
    කොහෙද මේ සිරසේ උනුත් හෑවානේ පටන් ගන්නකොටම....
    අපරාදේ...
    නැත්නම් කවුරු කවුරුත් ඒ ඒ වෙලාවට කතා කරන විධියෙන් චා වෙන උන් නියමට ලෝකෙටම බලා ගන්න තිබුණා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔට්ටු අල්ලන්ඩ හරි කැමතියි වගෙ එකද කැසිනො ගෙන්ඩ ඔච්චර දත කන්නෙ ?

    අනෙ මමනම් දන්නෙ නැ බන් දිනන එකාව , චන්දෙ ඉවර උනාම බලගතැකි හරියටම
    හැබැයි කවුරු දින්නත් හොද ෆයිට් එකක් තියෙයි කියල හිතෙනව දිනන එකෙක් දිනන්නෙ 50% 51% වගෙ ලගින්
    මම නම් ඔට්ටුවක් අල්ලල තියෙනෙ මහින්ද පැරදුනොත් මගෙ අකවුන්ට් එක දෙනව, සිරිසේන පැරදුනොත් මට තව අකවුන්ට් එකක් හම්බෙනව,:yes::cool: මොන 50 51 ද බන් සිරිසේන ෆොන්සේකටත් අඩුවෙන් මානාප ගන්නෙ, ඒක හොදටම් පේන්ඩ තියෙනව,
    ෆොන්සේක ඉද්දි ගැම්මක් තිබ්බ, සිරිසේන 'අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ' ගගා මොන මගුලක්ද කැදත් නැ,නිකන් ගෑනි තරහ වෙලා වගේ.:lol::lol: ඔහොම කොරයි ජනාධිපති වරන,.:P
     
    Feb 3, 2014
    860
    125
    0
    සිරසේ ගිය ජනාධිපත්වරණයට පටන් ගත්ත සටන දේශපාලන සංවාදය ඇත්තටම ගොඩක් හොදට ජනප්‍රිය වුනා.
    හැබැයි මේ පාර ඒක චාටර් වෙලා.
    ආණ්ඩුවේ උන් සටනට එන්නේ නෑ.
    හැබැයි දෙරණේ වාද පිටිය වගේ වෙන චැනල් වල ඒවට ආණ්ඩුවේ සහභාගීත්වය තියෙනවා.
    සිරසේ උන් මේ ප‍ාර වරද්දගත්තා මුලින්ම.
    මෛත්‍රීපාල ආපු පළවෙනි සටන වැඩසටහනට ආණ්ඩුවේ උන්ටත් ආරාධනා කළා නම් උනුත් එනව‍ා.
    සිරස බ්ලොක් වෙන්නෙත් නෑ.
    අනික් සටන ප්‍රෝග්‍රෑම් මීටත් වඩා නියමට යන්න තිබුණ‍ා.
    කොහෙද මේ සිරසේ උනුත් හෑවානේ පටන් ගන්නකොටම....
    අපරාදේ...
    නැත්නම් කවුරු කවුරුත් ඒ ඒ වෙලාවට කතා කරන විධියෙන් චා වෙන උන් නියමට ලෝකෙටම බලා ගන්න තිබුණා...
    ඔව්.. තව දෙයක් සිරසේ ප්‍රශ්න අහන්න ඉන්න එවුන් නිකන් ලෝර්ඩ් පකීර් ලා වගේ.. :D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මෛත්‍රීපාල ආපු පළවෙනි සටන වැඩසටහනට ආණ්ඩුවේ උන්ටත් ආරාධනා කළා නම් උනුත් එනව‍ා.

    ජනාදිපති පොදු අපේක්ශකයත් එක්ක අරාදනා කරන්න තියෙන්නෙ මහින්දට තමයි
    මහින්දට 2005 ඉදන් අභියොග කලාට කිසිම සන්වාදයකට ඇවිත් නැහැ