ITN බැලුවම මහින්දව ඔක්කාරෙට එනවා...ඒකනිසා දෙරණ , suwarnawahini වගේ නාලිකා වල news බලපල්ලා...ethakota ITN balannada kiyanne?

ITN බැලුවම මහින්දව ඔක්කාරෙට එනවා...ඒකනිසා දෙරණ , suwarnawahini වගේ නාලිකා වල news බලපල්ලා...ethakota ITN balannada kiyanne?

අපි නම් ගේම දෙනව ඔන්න කියුව ජනාධිපතිවරනෙට කලින්ම්
මම කියුවෙ අපි ගහනව කියල අපි කියුවෙ මහ ජනතාව,මහින්ද ගහන්ඩ එපා කියයි මනුස්සය හොද හින්ද,එත් අපි නම් නෙලනව,ලන්කාවෙ ජරා දෙශපලනෙ නෙ බන් ? ලන්කාවෙ මානව හිමිකම් උල්ලන්ගනය වෙන සින් එක ඇත්ත නෙ ? උබම පිලිගන්නවනෙ ? එහෙම වෙන්නෙ එල් ටි ටි ඊ ත්රස්තවදින්ට නෙවෙයි ආන්ඩු විරොදින්ට නෙ ? එ කියන්නෙ උබ වක්රාකාරව පිලිගන්නව මනව හිමිකම් නැති චන්ඩි එකාධිපතිවාදයක් රටෙ තියනවය කියන එක .. මම හරිද ?


uba mole thiyena kathawak kiuwamai man hitanneITN බැලුවම මහින්දව ඔක්කාරෙට එනවා...ඒකනිසා දෙරණ , suwarnawahini වගේ නාලිකා වල news බලපල්ලා...![]()




මම කියුවෙ අපි ගහනව කියල අපි කියුවෙ මහ ජනතාව,මහින්ද ගහන්ඩ එපා කියයි මනුස්සය හොද හින්ද,එත් අපි නම් නෙලනව,![]()
දෙන එකෙක් නොදුන්නාවෙ බන් මට මොකො,අපි දිනනව මොනවද ඔට්ටු.පව් නෙ එතුමා ! එලකිරි උන් මෙ කමෙන්ට් කියවත්වා , එලකිරියෙන් රටෙ මතය හදන්නට බැ කිය දනිමි . නමුත් මෙව කියවන යම් කිසි උගත්කමක් තියන එක මිනිහෙක් හරි මහින්දට දෙන චන්දෙ දෙන්නෙ නැති වෙයි කියල හිතනව
කියන හැම කතාවම කිව්වේ මොලේ පාවිච්චිකරලා තමයි... ඇත්ත තිත්තයි පුතේ...uba mole thiyena kathawak kiuwamai man hitanne![]()
කියන හැම කතාවම කිව්වේ මොලේ පාවිච්චිකරලා තමයි... ඇත්ත තිත්තයි පුතේ...



උඹල බත් ගොට්ටෝ තමයි... අරලිය හාල් හුන්ඩුවට රැවටිලා..Bath gotto tika Wairayen math wela ... api umbalata My3 karanawa![]()

උඹේ පු#ට නිදහසක් එන්නෙම නැනේදෙන එකෙක් නොදුන්නාවෙ බන් මට මොකො,අපි දිනනව මොනවද ඔට්ටු.

දෙන එකෙක් නොදුන්නාවෙ බන් මට මොකො,අපි දිනනව මොනවද ඔට්ටු.
උගතුන්ගෙන් 90% පොත් ගුල්ලන්වේ... ඔවුන්ට තමන්ගේ දෙමව්පියන් වැඩක් නැත,තමනුගේ රට වැඩක් නැත, ආගමත් වැඩක් නැත.. ඔවුන්ට වැදගත් ඔවුන්ගේ තියරිය පමණි... ඔවුන්ට යමක් පිළිගැනීමට නම් එය ඔහු කියවූ පොතක තිබීම අනිවාර්යයවේ...පව් නෙ එතුමා ! එලකිරි උන් මෙ කමෙන්ට් කියවත්වා , එලකිරියෙන් රටෙ මතය හදන්නට බැ කිය දනිමි . නමුත් මෙව කියවන යම් කිසි උගත්කමක් තියන එක මිනිහෙක් හරි මහින්දට දෙන චන්දෙ දෙන්නෙ නැති වෙයි කියල හිතනව

මම නම් ඔට්ටුවක් අල්ලල තියෙනෙ මහින්ද පැරදුනොත් මගෙ අකවුන්ට් එක දෙනව, සිරිසේන පැරදුනොත් මට තව අකවුන්ට් එකක් හම්බෙනව,ඔට්ටු අල්ලන්ඩ හරි කැමතියි වගෙ එකද කැසිනො ගෙන්ඩ ඔච්චර දත කන්නෙ ?
අනෙ මමනම් දන්නෙ නැ බන් දිනන එකාව , චන්දෙ ඉවර උනාම බලගතැකි හරියටම
හැබැයි කවුරු දින්නත් හොද ෆයිට් එකක් තියෙයි කියල හිතෙනව දිනන එකෙක් දිනන්නෙ 50% 51% වගෙ ලගින්

මොන 50 51 ද බන් සිරිසේන ෆොන්සේකටත් අඩුවෙන් මානාප ගන්නෙ, ඒක හොදටම් පේන්ඩ තියෙනව,
ඔහොම කොරයි ජනාධිපති වරන,.
ඔව්.. තව දෙයක් සිරසේ ප්රශ්න අහන්න ඉන්න එවුන් නිකන් ලෝර්ඩ් පකීර් ලා වගේ..සිරසේ ගිය ජනාධිපත්වරණයට පටන් ගත්ත සටන දේශපාලන සංවාදය ඇත්තටම ගොඩක් හොදට ජනප්රිය වුනා.
හැබැයි මේ පාර ඒක චාටර් වෙලා.
ආණ්ඩුවේ උන් සටනට එන්නේ නෑ.
හැබැයි දෙරණේ වාද පිටිය වගේ වෙන චැනල් වල ඒවට ආණ්ඩුවේ සහභාගීත්වය තියෙනවා.
සිරසේ උන් මේ පාර වරද්දගත්තා මුලින්ම.
මෛත්රීපාල ආපු පළවෙනි සටන වැඩසටහනට ආණ්ඩුවේ උන්ටත් ආරාධනා කළා නම් උනුත් එනවා.
සිරස බ්ලොක් වෙන්නෙත් නෑ.
අනික් සටන ප්රෝග්රෑම් මීටත් වඩා නියමට යන්න තිබුණා.
කොහෙද මේ සිරසේ උනුත් හෑවානේ පටන් ගන්නකොටම....
අපරාදේ...
නැත්නම් කවුරු කවුරුත් ඒ ඒ වෙලාවට කතා කරන විධියෙන් චා වෙන උන් නියමට ලෝකෙටම බලා ගන්න තිබුණා...

මෛත්රීපාල ආපු පළවෙනි සටන වැඩසටහනට ආණ්ඩුවේ උන්ටත් ආරාධනා කළා නම් උනුත් එනවා.