EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා එන්න කැමති නම් මම ඇඳ පිටින් පිටිපස්සේ දාගෙන එන්නම්. :P
    නැත්නම් අඩුම කුඩුම ටික දාගෙන ගිහින් අර හරිඳුවගේ ඇල ගාව bbq එක දාමු.:rolleyes:
    එතකොට ලන්ච් එක එරොප්පෙන් ද දොරේ ගේන්නේ????:oo::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං හරිදුවෝ..
    ෆිබියුලා එක හාවෙලා තියෙන්නේ ඇදට නෙ බං.....නොදකිං ඔන්න ලෙඩෙක් ආවා....

    මේහ්.....
    වෙදකං කොලාට කමක් නෑ.....එක්ස්රේ ඇන්න පලයන්....
    ෆුල් ඩම් දාල තෙල් සාත්තු කරන්න ගියොත් නම් පුතේ කෙළවෙයි වගේ.....
    අර වෙන් වෙච්චි කෑල්ල තමා කොරොහෙට හිටල තියෙන්නේ.....
    ඒක ආයෙ කැලස් එක හැදිලා රි මොඩල් වෙන කොට උඩට තියෙයි වගේ බං......

    ෆිබියුලා එක කිසි ප්‍රශ්ණයක් වෙන්නෑ කිව්ව කොහොම හයිවුනත්. තව ඩොක්ට කෙනෙක්ගෙනුතු ඇහුවා අපි. පොරත් කිව්ව ඒක ගැන හිතන්න එපා කපල අයින් කලත් මිනිස්සුන්ට ඇවිදින්න පුලුවන් කියල.

    පෙන්නන පොර නම් කිව්වෙ තියන පොසිෂන් එක 100%ක් හොඳයි කියල.

    ඔව් අයියේ අර උඩට තියන කෑල්ල හවෙන්නෙ නැතිවෙන්නත් පුලුවන් කිව්ව. :yes:වර්ධනයක් නැතිවෙන්න පුලුවන් කිව්ව ඒක. තව සති 4ක් ඉඳල බලමු කිව්ව මොකද වෙන්නෙ බලන්න. ඒක අයින් කරන්න ඕනෙ වෙන්නෙ නම් නෑ කිව්ව. දැනටත් ඒක හොඳට අතට අහුවෙනව. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆිබියුලා එක කිසි ප්‍රශ්ණයක් වෙන්නෑ කිව්ව කොහොම හයිවුනත්. තව ඩොක්ට කෙනෙක්ගෙනුතු ඇහුවා අපි. පොරත් කිව්ව ඒක ගැන හිතන්න එපා කපල අයින් කලත් මිනිස්සුන්ට ඇවිදින්න පුලුවන් කියල.

    පෙන්නන පොර නම් කිව්වෙ තියන පොසිෂන් එක 100%ක් හොඳයි කියල.

    ඔව් අයියේ අර උඩට තියන කෑල්ල හවෙන්නෙ නැතිවෙන්නත් පුලුවන් කිව්ව. :yes:වර්ධනයක් නැතිවෙන්න පුලුවන් කිව්ව ඒක. තව සති 4ක් ඉඳල බලමු කිව්ව මොකද වෙන්නෙ බලන්න. ඒක අයින් කරන්න ඕනෙ වෙන්නෙ නම් නෑ කිව්ව. දැනටත් ඒක හොඳට අතට අහුවෙනව. :dull:
    යකෝ ඒක අතින් අල්ලලා බලන්න යන්න එපා **කෝ.......:angry::angry:
    තෝ ගම කාගන්න හදන්නේ:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට ලන්ච් එක එරොප්පෙන් ද දොරේ ගේන්නේ????:oo::eek:
    කොහොමත් බයිට් ගිලලට පස්සේ කන්න බෑනේ, දැක්කනේ ගියපාර කාපු හැටි. අපරාදේ කෑම......:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනි,
    මේකාව මේ තත්ත්වෙන් ඇදෙන් බැස්සිල්ල ගුන නෑ....
    අපි ඇද පිටින් ඕකව සෙටමෝලට ඇන්න එමු!

    බලමුකෝ එන විදිය අනුව. කිඹුලයියේ Brace එකක් හදාගන්න කිව්ව.. දැනටත් හයිය කාඩ් බෝඩ් වලින් එකක් හදාගෙන බැන්ඩේජ් එකක් දාලා නිදාගන්නේ.

    tibial-fx-orthosis-2.jpg

    මෙහෙ බැලුව හැම තැනම නෑනෙ එකක් අගන්න. වෝක් රයිට් එකේ හදල ගන්න පුලුවන් කිව්ව. ඒකක් තිබ්බනම් බය නෑ..:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ඒක අතින් අල්ලලා බලන්න යන්න එපා **කෝ.......:angry::angry:
    තෝ ගම කාගන්න හදන්නේ:angry:
    නිකන් ඉන්නගමන් ඒ කෑල්ල හොලවනවා වගේ, ඉතින් කොහේ හාවෙන්නද.....:baffled:
    හොලවන්නම ඕනි නම් ඔය කකුල මුල පොඩි ගැජට් එකක් ඇති, ඒක අල්ලලා හොලවපන් හරිඳුවෝ......:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලමුකෝ එන විදිය අනුව. කිඹුලයියේ Brace එකක් හදාගන්න කිව්ව.. දැනටත් හයිය කාඩ් බෝඩ් වලින් එකක් හදාගෙන බැන්ඩේජ් එකක් දාලා නිදාගන්නේ.

    tibial-fx-orthosis-2.jpg

    මෙහෙ බැලුව හැම තැනම නෑනෙ එකක් අගන්න. වෝක් රයිට් එකේ හදල ගන්න පුලුවන් කිව්ව. ඒකක් තිබ්බනම් බය නෑ..:yes:
    අපි පීවීසී පයිප්ප කපලා එකක් හදන්න ට්‍රයක් දෙමු ද?
    මොකෝ කියන්නේ මගේ වෛද්‍ය ක්ෂේත්‍රෙය් සගයො ටික?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලමුකෝ එන විදිය අනුව. කිඹුලයියේ Brace එකක් හදාගන්න කිව්ව.. දැනටත් හයිය කාඩ් බෝඩ් වලින් එකක් හදාගෙන බැන්ඩේජ් එකක් දාලා නිදාගන්නේ.

    tibial-fx-orthosis-2.jpg

    මෙහෙ බැලුව හැම තැනම නෑනෙ එකක් අගන්න. වෝක් රයිට් එකේ හදල ගන්න පුලුවන් කිව්ව. ඒකක් තිබ්බනම් බය නෑ..:yes:
    රාගම රිහැබිලිටේශන් එකේ පොඩ්ඩක් බලන්න කියල පියතුමාට කියපන්. එතන කකුලේ මෙශර්මන්ට් වලට ටක්කෙටම හදල දෙනවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි පීවීසී පයිප්ප කපලා එකක් හදන්න ට්‍රයක් දෙමු ද?
    මොකෝ කියන්නේ මගේ වෛද්‍ය ක්ෂේත්‍රෙය් සගයො ටික?

    ඩොක්ටත් කිව්වේ PCV එකක් කපලා හදාගන්න කියලා...:yes::yes:

    හදනව නම් බඩුමුට්ටු ඔක්කොම තියනවා අපේ ගෙදර.. තාත්තට කියල හදගන්න පුලුවන්. :yes:ගන්න තිබ්බනම් ගොඩ. ඊබේ පොඩ්ඩක් බලන්න ඕනේ..:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩොක්ටත් කිව්වේ PCV එකක් කපලා හදාගන්න කියලා...:yes::yes:

    හදනව නම් බඩුමුට්ටු ඔක්කොම තියනවා අපේ ගෙදර.. තාත්තට කියල හදගන්න පුලුවන්. :yes:ගන්න තිබ්බනම් ගොඩ. ඊබේ පොඩ්ඩක් බලන්න ඕනේ..:rolleyes:
    එනකොට කකුල හොඳවෙලා තියෙයි.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රාගම රිහැබිලිටේශන් එකේ පොඩ්ඩක් බලන්න කියල පියතුමාට කියපන්. එතන කකුලේ මෙශර්මන්ට් වලට ටක්කෙටම හදල දෙනවා.:yes:

    හොස්පිටල් එකේ ලෙඩෙක් නොවුනත් අවුලක් නැද්ද?

    එලකිරිස් මං කියන්නම්. වෝක් රයිට් එකේ හදන ඒවා හොඳට කරයිද කියන්න බෑ කියල ඩොක්ට කිව්ව.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොස්පිටල් එකේ ලෙඩෙක් නොවුනත් අවුලක් නැද්ද?

    එලකිරිස් මං කියන්නම්. වෝක් රයිට් එකේ හදන ඒවා හොඳට කරයිද කියන්න බෑ කියල ඩොක්ට කිව්ව.:dull:
    එහේ ක්ලිනික් යන අයට තමයි හදලා දෙන්නේ. ඒක තමයි කියුවේ තත්තට කියල බලන්න කියල උදවුවක් විදියට හදාගන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහේ ක්ලිනික් යන අයට තමයි හදලා දෙන්නේ. ඒක තමයි කියුවේ තත්තට කියල බලන්න කියල උදවුවක් විදියට හදාගන්න.

    බලමු බලමු.:yes: