EK Married Club-11

kingdewi

Well-known member
  • :shocked: ඒක තමා..... වෙනදට වෙනිවැල්ගැට කොත්තමල්ලි වලට ඉක්මනට අඩු නොවෙන ලෙඩ..... මේ පොඩි බෙහෙතක (ඒවාම තියෙනවා කියන) සනීප වෙන හොරේ ඒක තමා...... :angry:

    ඔය සීන් එක පේරාදෙණිය යුනි එකේ කරපු රිසර්ච් එකකින් අහු උනා . predni තියෙනවා කියල high dose එකකින් . එත් රිසර්ච් පේපර්ස් එලියට එන්න කලින්ම යට ගියා ලු :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය සීන් එක පේරාදෙණිය යුනි එකේ කරපු රිසර්ච් එකකින් අහු උනා . predni තියෙනවා කියල high dose එකකින් . එත් රිසර්ච් පේපර්ස් එලියට එන්න කලින්ම යට ගියා ලු :baffled::baffled:

    ඔක්කොම එහෙම තමා.. අර වකුගඩු ප්‍රශ්නෙට නැටුවා... දැන් සද්දයක් නෑ.. :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සීන් එක පේරාදෙණිය යුනි එකේ කරපු රිසර්ච් එකකින් අහු උනා . predni තියෙනවා කියල high dose එකකින් . එත් රිසර්ච් පේපර්ස් එලියට එන්න කලින්ම යට ගියා ලු :baffled::baffled:

    :shocked: සල්ලි බලේ..... අපි ඕක වෙනස් කරන්න ඕනා ජනවාරි 8 .... MY3 පාලනයක් කරා රට ගෙනියන්න ඕනා අපි...... :yes: