වාහන ගැන thread

අයියේ පුළුවන් නම් පරණ වාහන (ලංකාවේ ලියාපදිංචි කරපුව) උස්සපුවා, මස් කරලා මෙහෙ ගෙනත් සෙට් කරපුවා, වෙන පොතකට චැසි, එන්ජින් නම්බර්ස් වෙනස් කරලා හදපුව වගේ වංචා වලින් බේරිලා හොද, නිත්‍යානුකුල වාහනයක් ගන්න, එහෙම වාහනයක් හොයා ගන්න දැනගන්න ඕනේ මුලික වැදගත් කරුණු තියෙනවා නම් ඒවා ගැන කියල දෙන්නකෝ.
ජය වේවා!!!!
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර Toyota Carina GT (AT 212) ගැන විස්තර ටිකක් කියපන්කො බන්......

    මෙන්න මූ


    toyota-carina-gt-06.jpg


    මිළ ගනන් කොහොමද? ලෙඩ කෝච්චියක්ද?? මූව ගන්නවට වඩා වනගත වෙලා බණක් භාවනාවක් කරගන්න එක හොදයිද වගේ දේවල්.....

    තව මුගේ ගානට ගන්න පුලුවන් මූ වගේ වෙන වැදගත් කාර් මොනවද???

    ඕක ගැන දවස් දෙක තුනකට කලින් speedmalli ගේ ත්‍රෙඩ් එකක සාකච්චා කලා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17564184 said:
    අයියේ පුළුවන් නම් පරණ වාහන (ලංකාවේ ලියාපදිංචි කරපුව) උස්සපුවා, මස් කරලා මෙහෙ ගෙනත් සෙට් කරපුවා, වෙන පොතකට චැසි, එන්ජින් නම්බර්ස් වෙනස් කරලා හදපුව වගේ වංචා වලින් බේරිලා හොද, නිත්‍යානුකුල වාහනයක් ගන්න, එහෙම වාහනයක් හොයා ගන්න දැනගන්න ඕනේ මුලික වැදගත් කරුණු තියෙනවා නම් ඒවා ගැන කියල දෙන්නකෝ.
    ජය වේවා!!!!

    ඕය කතන්දරේ ජීප් ගැනනම් aruna47 දැම්මා. කාර් ගැන මම දාන්නම්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17564258 said:
    hive ටුට්ට මටනම් එපා වෙලා බන්:angry::angry:

    ඒ මගුල නවතින පාටක් නෑ බං. පිසුසුවක් වගේ දැන් හැමදාම ඒක තියනවා.
     
    රත්තරං;17564257 said:
    ඕය කතන්දරේ ජීප් ගැනනම් aruna47 දැම්මා. කාර් ගැන මම දාන්නම්

    aruna47 දාපු එක කියෙව්වා අයියේ. මට මේ ගැන අහන්න හිතුනේ අර මිනි කුපර් වල මගඩියයි, y60 යේ 32 ශ්‍රී අංක වාහන ගැන ඇන්දිලි ගැන අයිය කියල තිබ්බ නිසා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17564304 said:
    aruna47 දාපු එක කියෙව්වා අයියේ. මට මේ ගැන අහන්න හිතුනේ අර මිනි කුපර් වල මගඩියයි, y60 යේ 32 ශ්‍රී අංක වාහන ගැන ඇන්දිලි ගැන අයිය කියල තිබ්බ නිසා.

    හරි මචන් දාන්නම්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17563590 said:
    මරාගේ ආශ්චර්යය මෙහෙ තියෙනවනේ. ජපානේ වගේ නෙමේ

    මචන් ඕක මහත්තයා මොඩල් එක නෙමේ. ඕක වට්ටක්කා මොඩල් එක. මහත්තයා මේකට කලින් එක

    රත්තරං;17564244 said:
    ඕක පට්ට වන්ඩිය.4M41 ඇන්ජිම තියෙන එක සුපිරි:love::love:

    4M41 :love:

    Yakaa wage weda.

    4DR5 engine eka mata set wenne ne wediya :/ gewenawath tikak wedi wage. tikak hard, lorrya wage
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;17564244 said:
    ඕක පට්ට වන්ඩිය.4M41 ඇන්ජිම තියෙන එක සුපිරි:love::love:

    ගොඩක් අය 4M41 කිව්වම බයවෙනවා, 3200CC නිසා.
    හොයන්නෙම 4M40 2800CC එක. :baffled:
    DID බැජ් එක දැක්කම නිකන් බවුසරයක් දිහා බලනව වගේ බලන්නේ.:frown:
    ඒ වුනාට 4M40 එන්ජිම මේ වාහනේ බරට මදි.
    3.2 එක 8.5+ ඩීසල් කරනවා ලග දුවනකොට. ගිය සතියෙ මම අනුරපුරේ පුත්තලම පැත්තේ ටිකක් දිව්වා. ඒ පැත්තේ ට්‍රැෆික් අඩු නිසා 12.9ක් තෙල් වැඩ කරලා තිබුන. (මනුස්සයෙක් වගේ එලවල :D )
    2.8 එක ලොවෙත් ඒ ගාන තෙල් වැඩ කරන්නෙ නෑ. පික් අප් එකත් අජූතයි.
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    toyota fortuner
    subaru wrx sti
    mitsubishi lancer evelution
    mazda mx 5
    ford eco sport
    puluwannam axels ganat kiyala denna.
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    රත්තරං;17564262 said:
    4d56 පැවැත්ම හොදයි නේද?
    ඕකත් 4d56 තමා බං :P මෙන්න විකියෙ තියෙන එක දැම්ම මං Common rail එක අලුත් version එකක් 4d56 වල ;)
    4D56

    Displacement - 2.5 L (2,476 cc)
    Bore - 91.1 mm
    Stroke - 95.0 mm
    Fuel type - Diesel
    This engine is also built by Hyundai in South Korea, meaning it also sees use in some products made by their Kia subsidiary.
    Non-Turbo


    • Power - 55 kW (74 hp) at 4,200 rpm
    • Torque - 142 N·m (105 lb·ft) at 2,500 rpm
    • Engine type - Inline 4-cylinder SOHC
    • Fuel system - Distribution type jet pump
    • Compression ratio - 21:1
    Non-intercooled Turbo


    • Power - 84 PS (62 kW) at 4,200 rpm[11]
    • Torque - 201 N·m (148 lb·ft) at 2,000 rpm
    • Engine type - Inline 4-cylinder SOHC
    Non-intercooled Turbo (TD04 Turbo)


    • Power - 90 hp (67 kW) at 4,200 rpm
    • Torque - 197 N·m (145 lb·ft) at 2,000 rpm
    • Engine type - Inline 4-cylinder SOHC
    • Fuel system - Distribution type jet pump
    • Compression ratio - 21:1[12]
    Intercooled Turbo (TD04 water-cooled Turbo)


    • Power - 78 kW (104 hp) at 4,300 rpm
    • Torque - 240 N·m (177 lb·ft) at 2,000 rpm
    • Engine type - Inline 4-cylinder SOHC
    • Rocker arm - Roller Follower type[13]
    • Fuel system - Distribution type jet pump (indirect injection)
    • Combustion chamber - Swirl type
    • Bore x Stroke - 91.1 x 95mm
    • Compression ratio - 21:1
    • Lubrication System - Pressure feed, full flow filtration
    • Intercooler Type - Aluminium Air-to-Air, Top-mounted
    • Turbocharger - Mitsubishi TD04-09B
    Also known as Hyundai D4BH[14]
    Intercooled Turbo (1st Generation DI-D)


    • Power - 85 kW (114 hp) at 4,000 rpm
    • Torque - 247 N·m (182 lb·ft) at 2,000 rpm
    • Engine type - Inline 4-cylinder
    • Fuel system - 1st Generation Common Rail Direct Injection (CRDi)
    • Compression ratio - 17:1[12][15][16]
    Intercooled Turbo (2nd Generation DI-D)


    • Power - 100 kW (134 hp) at 4,000 rpm
    • Torque - 320 N·m (236 lb·ft) at 2,000 rpm
    • Engine type - Inline 4-cylinder
    • Fuel system - 2nd Generation Common Rail Direct Injection (CRDi)
    • Compression ratio - 17:1[12][15][16][17]
    Intercooled Turbo (3rd Generation DI-D with variable geometry turbo)

    With manual transmission

    • Power - 131 kW (178 PS) at 4,000 rpm
    • Torque - 400 N·m (295 lb·ft) at 2,000 rpm
    • Engine type - Inline 4-cylinder
    • Fuel system - 2nd Generation Common Rail Direct Injection (CRDi)
    • Compression ratio - 16.5:1[18]
    With automatic transmission

    • Power - 131 kW (178 PS) at 4,000 rpm
    • Torque - 350 N·m (258 lb·ft) at 1,800 rpm
    • Engine type - Inline 4-cylinder
    • Fuel system - 2nd Generation Common Rail Direct Injection (CRDi)
    • Compression ratio - 16.5:1[18]
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    toyota fortuner
    subaru wrx sti
    mitsubishi lancer evelution

    mazda mx 5
    ford eco sport
    puluwannam axels ganat kiyala denna.

    මේ දෙක ගැන මම හිතන්නේ රත්තරං වැඩිය දන්නේ නෑ.
    මේවා ගැන දන්නේ වෙන කෙනෙක් හරි ත්‍රෙඩ් එකක් දානවනම් සුපිරි. :D
     

    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    Lancer CS1

    Mamath Lance CS1 2005 1300cc Brand New Car ekak tiyanava.
    Mata poddak details tikak kiyannako vehicel 1 gana.
    Market value 1 ehema.

    :D