වාහන වලට අපහාස කරන්න එපා බන්.![]()


අර Toyota Carina GT (AT 212) ගැන විස්තර ටිකක් කියපන්කො බන්......
මෙන්න මූ
![]()
මිළ ගනන් කොහොමද? ලෙඩ කෝච්චියක්ද?? මූව ගන්නවට වඩා වනගත වෙලා බණක් භාවනාවක් කරගන්න එක හොදයිද වගේ දේවල්.....
තව මුගේ ගානට ගන්න පුලුවන් මූ වගේ වෙන වැදගත් කාර් මොනවද???
කෑප්ටන් Jack Sparrow;17564184 said:අයියේ පුළුවන් නම් පරණ වාහන (ලංකාවේ ලියාපදිංචි කරපුව) උස්සපුවා, මස් කරලා මෙහෙ ගෙනත් සෙට් කරපුවා, වෙන පොතකට චැසි, එන්ජින් නම්බර්ස් වෙනස් කරලා හදපුව වගේ වංචා වලින් බේරිලා හොද, නිත්‍යානුකුල වාහනයක් ගන්න, එහෙම වාහනයක් හොයා ගන්න දැනගන්න ඕනේ මුලික වැදගත් කරුණු තියෙනවා නම් ඒවා ගැන කියල දෙන්නකෝ.
ජය වේවා!!!!
good thread machan.... me dawaswala mewage thread ekak dakinnath asai


ඔව් ඕකෙ Common Rail එන්ජිම තියෙන එක තමා හොඳ අනික නිකං 4d56 එන්ජිමක් එන්නෙ Diamond එක සපිරි Electric Seats, Sunroof , Cruise control වගේ සේරම තියේ![]()
රත්තරං;17564258 said:hive ටුට්ට මටනම් එපා වෙලා බන්![]()
රත්තරං;17564257 said:ඕය කතන්දරේ ජීප් ගැනනම් aruna47 දැම්මා. කාර් ගැන මම දාන්නම්
කෑප්ටන් Jack Sparrow;17564304 said:aruna47 දාපු එක කියෙව්වා අයියේ. මට මේ ගැන අහන්න හිතුනේ අර මිනි කුපර් වල මගඩියයි, y60 යේ 32 ශ්‍රී අංක වාහන ගැන ඇන්දිලි ගැන අයිය කියල තිබ්බ නිසා.
රත්තරං;17563590 said:මරාගේ ආශ්චර්යය මෙහෙ තියෙනවනේ. ජපානේ වගේ නෙමේ
මචන් ඕක මහත්තයා මොඩල් එක නෙමේ. ඕක වට්ටක්කා මොඩල් එක. මහත්තයා මේකට කලින් එක
රත්තරං;17564244 said:ඕක පට්ට වන්ඩිය.4M41 ඇන්ජිම තියෙන එක සුපිරි![]()

රත්තරං;17564244 said:ඕක පට්ට වන්ඩිය.4M41 ඇන්ජිම තියෙන එක සුපිරි![]()


)ඕකත් 4d56 තමා බංරත්තරං;17564262 said:4d56 පැවැත්ම හොදයි නේද?
මෙන්න විකියෙ තියෙන එක දැම්ම මං Common rail එක අලුත් version එකක් 4d56 වල 
toyota fortuner
subaru wrx sti
mitsubishi lancer evelution
mazda mx 5
ford eco sport
puluwannam axels ganat kiyala denna.

