වාහන ගැන thread

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රත්තරං;17562139 said:
මොකක්ද රට??? එහෙනම් උබ කියන එක හරි බන්:yes::yes::yes:

මේ බුවා ලන්තේ පෙට්‍රල් අවුල් පාරවල් අවුල් සර්විස් අවුල් ඒකයි තෙල් කරන්නේ නැත්තේ.:baffled::baffled:

පාරවල් කෙලින් තියෙන තෙල් හොද රටක;) මම 2400cc නිසාන් අල්ටිමා එකක් පැද්දා 8ක් තෙල් කරා බන්. කැම්රියක් පැද්දා 10ක් කලා.FD1 එකක් පැද්දා 11ක් 12ක් කලා. 141 එකක් පැද්දා 13ක් කලා

FD1 එක බුවාලන්තේ පාරවල් වල මරාගේ පෙට්‍රල් ගහලා 7යි 8යි උපරිම තෙල් කරන්නේ
141 එක 8යි කරන්නේ

germany
aniwa ehema wenna athi...man gawa denata wahana 10k withara tiyenna athi...mama lankawe unta kiwwama thel karana gana wishwasa karanne ma ne..:confused:
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17561854 said:
    1. පලාත්සභා පෙජරෝ (ඔන්න මමම දැම්මා පලවෙනි එක )

    :love::love::love:
    පලත්සභා ඉදන් ඉස්සරහට ආව ඔක්කොම පැජෙරො ගැන ෆුල් details දෙන්න ;)

    මේ මහත්තය :D

    71o12b.jpg


    20a7y1s.jpg

    Starting bid - Yen 10 000 :P
    මේක යන්නෙ උපරිම 200 000 :P 220,718.91 LKR :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චිං චිං ඩෙලිකා

    ඩෙලිකා යට පැටල්

    ඩෙලිකා උඩ පැටල්

    උපාලි පියට්

    ටවුන් ඒස් ලොටෝ

    DC 125 ගොනා මොඩල්

    යමහා PHI මොඩල්

    මිට්ෂුබිෂි මන්ත්‍රී මොඩල්

    ලාන්සර් දහනායක මොඩල්

    මිට්ෂුබිෂි එල් ලයිට්

    ටවුන් ඒස් මොල්ලි එන්ජිම

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    චිං චිං ඩෙලිකා

    ඩෙලිකා යට පැටල්

    ඩෙලිකා උඩ පැටල්

    උපාලි පියට්

    ටවුන් ඒස් ලොටෝ

    DC 125 ගොනා මොඩල්

    යමහා PHI මොඩල්

    මිට්ෂුබිෂි මන්ත්‍රී මොඩල්

    ලාන්සර් දහනායක මොඩල්

    මිට්ෂුබිෂි එල් ලයිට්

    ටවුන් ඒස් මොල්ලි එන්ජිම

    :sorry::sorry::sorry::sorry::sorry:

    ඔහියෙ ගාමිණී අය්යගෙ කිචි කිචි ඩෙලික එකේ Horton plains ගියා. රිවර්ස් ගියර් එකක් නෑ. අය්යෝ සල්ලි :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෝමත් එක කාලෙක බූරුවෙක්ගෙ පිට උඩ නැගලා ජෝඩුවක් ගමනක් යන්න පිටත් වුණා.. පාරෙ හිටපු කොලු ගැටයො දෙන්නෙක් ඒ දිහා බලලා කතා උනා.. "අර බලපංකො බං අර කපල් එක දිහා.. බූරුවගෙ පිට උඩ උන් දෙන්නම යසට නැගලා යනවා.. පවූ ඒ බූරුවා.." අර බූරුවගෙ පිට උඩ ගියපු ජෝඩුවට මේ කතාව ඇහුණා.. ඒ මිනිහා කරපු වැඩේ නෝනට පයින් එන්න කියලා එයා බූරුවගෙ පිට උඩ නැගලා ගමන යන්න පිටත් උනා.. ඔහොම ටික දුරක් යනකොට තව මිනිස්සු දෙන්නෙක් මුණගැහෙනවා.. උන් දෙන්නා කියන්න ගත්තා.. "අර බලපංකො බං.. අර මනුස්සයා නෝනව පයින් එවලා හෙන සනීපෙට බූරුවගෙ පිට උඩ නැගලා යන හැටි.. මෙහෙමත් මිනිස්සු.." ඔය කතාව ඇහිච්ච මනුස්සයා හනිකට බූරුවගෙ පිටින් බැහැලා නෝනව බූරුවගෙ පිටට නග්ගලා එයා පයින් එන්න ගත්තා.. ඔහොම ආයෙම ටික දුරක් යනකොට තව මිනිස්සු දෙන්නෙක් මඟදි මුණගැහෙනවා ඒ දෙන්නා කතා වෙනවා.. "අර බලපංකො බං.. මිනිහා පයින් යනවා.. ගෑනි හරිම සනීපෙට බූරුවගෙ පිටේ යනවා.. අනේ මෙහෙමත් ගෑනු.." ඕකත් උන් දෙන්නට ඇහුණා.. අන්තිමේ කරපු වැඩේ බූරුවගෙ පිටෙන් දෙන්නම බැහැලා පයින්ම ගමන ගියා.. ඕක දැකපු තවත් මිනිස්සු දෙන්නෙක් මහා හයියෙන් හිනාවෙලා කියන්න ගත්තා "අනේ අර බලපං අර වගේ මෝඩ ජෝඩුවක්.. බූරුවෙකුත් තියාගෙන උන් දෙන්නා පයින් යනවා.." කියලා..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :love::love::love:
    පලත්සභා ඉදන් ඉස්සරහට ආව ඔක්කොම පැජෙරො ගැන ෆුල් details දෙන්න ;)

    මේ මහත්තය :D

    71o12b.jpg


    20a7y1s.jpg

    Starting bid - Yen 10 000 :P
    මේක යන්නෙ උපරිම 200 000 :P 220,718.91 LKR :rofl:

    මරාගේ ආශ්චර්යය මෙහෙ තියෙනවනේ. ජපානේ වගේ නෙමේ

    මචන් ඕක මහත්තයා මොඩල් එක නෙමේ. ඕක වට්ටක්කා මොඩල් එක. මහත්තයා මේකට කලින් එක
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    141
    Allion 240, 260
    Premio 260 (1.8 එක ගැනත් දාන්න)
    +
    141 Vs FD1
    :yes::yes:
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;17563590 said:
    මරාගේ ආශ්චර්යය මෙහෙ තියෙනවනේ. ජපානේ වගේ නෙමේ

    මචන් ඕක මහත්තයා මොඩල් එක නෙමේ. ඕක වට්ටක්කා මොඩල් එක. මහත්තයා මේකට කලින් එක

    :angry:

    වාහන වලට අපහාස කරන්න එපා බන්. :(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    :love: Mitsubishi 4DR5 :love:

    - J20 - (Shortwheel petrol canopy) -
    - J24 - (Shortwheel diesel/hardtop and canopy) -
    - J32 - (Longwheel petrol canopy) -
    - J36 - (Longwheel diesel hardtop/Manthree model in SL) -
    - J44 - (Longwheel diesel canopy/meka thamai lankawe me model eke market eka wadima) -​
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Mitsubishi L200 (Hilux & Navara ට වඩා සැපයිලු :P) ඇතුල එහෙමත් SUV එකක එව්වම තියේ දුර යනකොට තෙල් කිරිල්ල වැඩියි ;)

    Mitsubishi-L200_mp36_pic_53313.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Mitsubishi L200 (Hilux & Navara ට වඩා සැපයිලු :P) ඇතුල එහෙමත් SUV එකක එව්වම තියේ දුර යනකොට තෙල් කිරිල්ල වැඩියි ;)

    Mitsubishi-L200_mp36_pic_53313.jpg
    oke basic ekak thiyenawa ban power shutter wath naha :D
    man danna widiyata hodama eka "Diamond" kiyana eka,options okkoma enawa ekata,ape aiya kenek laga tiyenawa,ekak,maru :D
     
    Mar 23, 2014
    10
    2
    0
    අර Toyota Carina GT (AT 212) ගැන විස්තර ටිකක් කියපන්කො බන්......

    මෙන්න මූ


    toyota-carina-gt-06.jpg


    මිළ ගනන් කොහොමද? ලෙඩ කෝච්චියක්ද?? මූව ගන්නවට වඩා වනගත වෙලා බණක් භාවනාවක් කරගන්න එක හොදයිද වගේ දේවල්.....

    තව මුගේ ගානට ගන්න පුලුවන් මූ වගේ වෙන වැදගත් කාර් මොනවද???
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    oke basic ekak thiyenawa ban power shutter wath naha :D
    man danna widiyata hodama eka "Diamond" kiyana eka,options okkoma enawa ekata,ape aiya kenek laga tiyenawa,ekak,maru :D
    ඔව් ඕකෙ Common Rail එන්ජිම තියෙන එක තමා හොඳ අනික නිකං 4d56 එන්ජිමක් එන්නෙ Diamond එක සපිරි Electric Seats, Sunroof , Cruise control වගේ සේරම තියේ :cool: