වාහන ගැන thread

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රත්තරං;17562067 said:
යකෝ ප්‍රිමේරා එක ලීටර් 8කින් කිලෝමීටර 100ක් යනවා?? 12.5kmpl කරනවා???? 2000cc පෙට්‍රල් ඇන්ජිම??? අම්මපා කියපන්....:baffled::baffled::baffled::baffled::baffled:

ane man danne ne...kiwwata wishwasha karanne ne ne ban ekek wath...
sirama ban.100km walata yanne mata uparima leeter 8i
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රුක්මනී මොඩල්
    ෂෙල් මොඩල්
    ඩොල්ෆින්
    ජේ ආර් මොඩල් (ඩෙලිකා)
    බටු ඩෙලිකා (ඩෙලිකා)
    අත්තනායක මොඩල්
    ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල්
    බේබි රෝසා
    එල්ෆ් වඳුරු මූන
    එල්ෆ් ටියුබ් ලයිට් මූන
    නිසාන් ඩොක්ටර් සනී
    වොක්ස්වැගන් කනේ මයිල් මොඩල්
    වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල්
    රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල්
    තැපැල් නයින්ටිය
    පලාත්සභා පැජෙරෝ
    වී ස්ටිකර් පැජෙරො
    පැජෙරො කොම්පියුටර් බොඩි
    මදුරුව (mopad)
    ඉසුසු තාරා මොඩ් ලොරිය
    ඳඩු පෝඩ් මොඩල් කාර් එක
    මුක්කන් බෙන්ස්(911) ලොරිය
    කාපිරි පෝඩ් ලොරි
    ඕපල් කපිතාන් කාර් මොඩල් එක
    හිල්මන් ගෙඩි මොඩල් කාර්
    හිල්මන් පටි බාගෙ කාර්

    szbr5e.jpg
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;17562096 said:
    TP12 එක 8kmpl වඩා කරනවා කියලනම් මටත් විස්වාස කරන්න බෑ මචන්:baffled::baffled:

    :oo:
    matath awul uba ohoma kiyaddi:baffled:
    eth attha seen eka..mama me kalpana karanne kohomada pennanne kiyala.heta full tank gahala bilai km ganai pennannam.ayeth full gahala duwapu gana pennuwama bedala kiyala ganna puluwanne result eka.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඕකේ CVT ගියර් බොක්ස් එක පරිස්සම් කරගනින්. මචන් ඕක 10න් එහා තෙල් කරනවනම් ආත්මෙට විකුනන්න එපා. මොකද ඕකේ තියෙන සැප ගන්න අඩුම ප්‍රෙමියෝ එකක් වත් ගන්න වෙනවා. 12.5 පැත්තකින් තියපන්කො. උබේ කාර් එක මොනම විදිහකින් හෝ 10න් එහා තෙල් කරනවනම් ප්‍රිමේරා එක මිලට වටිනවා කියන්නේ උපරිම වටිනවා. මලාට ඕක විකුනන්න එපා, ලක්ශ 20ට ඔය ජාතියේ ගැජමැටික් එකක් ගැන හිතාගන්නවත් බෑ. ඒත් මේ මම ඇහුවමයි ප්‍රිමේරා එක 7න් 8න් එහා තෙල් කරනවා කියල

    ඒ වගේම ඔය ප්‍රිමේරා එකක් ගත්ත එකෙක්ගෙන් හොදක් ඇහුවනම් ඇහුවේ ඔන්න ද තමා. ඕකේ පාර්ට්ස් පට්ට ගනන්, තෙල් කරන්නේ නෑ. ගියර් බොක්ස් එක "මිනිස්සු නඩත්තු කරන්න නොදන්නා කම සහ මක බාස්ලා නිසා" කෙලවෙලා යනවා

    ඕකේ ඉස්සරහා සස්පෙන්ශන් හදන්නත් අඩුම 60000ක් යනවා. සීවී බූට් එකකුත් 12000ක් වත් වෙනව (වෙනවලු ). ABS හදන්නනම් උබට ඇඩෙයි මචන්.ඒත් තෙල් කරනවනම් හදල පැදපන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;17562115 said:

    uba engimak gilala wage ne talks oi hehe...
    mama gatthe euro 800 kata machan.laksa 2katah aduwata mama gatthe.125000km awulak ne.mehe wahana patta labai :confused:eth mata hamu una jarama waahane meka.:oo::oo::oo:
    ow ABS witharai mata tiyena prashne nathnam wahane kjisima prashnayak ne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan lankawe wahanyak gatthama awuruddakata tax gewana seen ekak tiyenawada rajayata?

    1800cc වලින් එහාට අව්රුදු 7ක් යනකන් කැපෑසිටි එක අනුව ගෙවන්න ඕනේ පෙට්‍රල් කාර් වල.

    උබේ ඔය ප්‍රිමේරා P12 එක තියෙන්නේ ලංකාවේ නෙමේද?:confused::confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17562121 said:
    1800cc වලින් එහාට අව්රුදු 7ක් යනකන් කැපෑසිටි එක අනුව ගෙවන්න ඕනේ පෙට්‍රල් කාර් වල.

    උබේ ඔය ප්‍රිමේරා P12 එක තියෙන්නේ ලංකාවේ නෙමේද?:confused::confused:

    eka pm ekak ain karanna sinhalu ekak ewanna one:oo:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;17562121 said:
    1800cc වලින් එහාට අව්රුදු 7ක් යනකන් කැපෑසිටි එක අනුව ගෙවන්න ඕනේ පෙට්‍රල් කාර් වල.

    උබේ ඔය ප්‍රිමේරා P12 එක තියෙන්නේ ලංකාවේ නෙමේද?:confused::confused:
    e kiyanne wahanayak gatthama awurudu 7k tax gewannaona.eeta passe free?:confused::confused::confused::confused:
    ne ban .mata lankawe mona waahanada.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;17562127 said:
    3000කැලේ. 3000න් පුලුවන් ටැක්ස් ගෙවන්න යද්දි මග නවත්තලා වඩෙයක් කාලා තේකක් බොන්න:lol::lol:

    hehe ..:shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    uba engimak gilala wage ne talks oi hehe...
    mama gatthe euro 800 kata machan.laksa 2katah aduwata mama gatthe.125000km awulak ne.mehe wahana patta labai :confused:eth mata hamu una jarama waahane meka.:oo::oo::oo:
    ow ABS witharai mata tiyena prashne nathnam wahane kjisima prashnayak ne.

    මොකක්ද රට??? එහෙනම් උබ කියන එක හරි බන්:yes::yes::yes:

    මේ බුවා ලන්තේ පෙට්‍රල් අවුල් පාරවල් අවුල් සර්විස් අවුල් ඒකයි තෙල් කරන්නේ නැත්තේ.:baffled::baffled:

    පාරවල් කෙලින් තියෙන තෙල් හොද රටක;) මම 2400cc නිසාන් අල්ටිමා එකක් පැද්දා 8ක් තෙල් කරා බන්. කැම්රියක් පැද්දා 10ක් කලා.FD1 එකක් පැද්දා 11ක් 12ක් කලා. 141 එකක් පැද්දා 13ක් කලා

    FD1 එක බුවාලන්තේ පාරවල් වල මරාගේ පෙට්‍රල් ගහලා 7යි 8යි උපරිම තෙල් කරන්නේ
    141 එක 8යි කරන්නේ