• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යකෝ මේ හෝ ගාල ජොබ් ගන්න පුළුවන් කාලේ නිල් බලකායට සෙට් වෙලා ජොබ් එකක් ගනින්කෝ යකෝ...
    අනිවා 20ක්වත් සෙට් වෙන ජොබ් එක්ක හොයාගත්ත හැකි..

    නිල්බලකායෙත් ජොබ් සෙට් වෙන්නේ සුදුසුකම් අනුව බන්. ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කඩ්ඩ බැරි එකා;17565419 said:
    දැන් කොහොමද දන්නෑ බන් ඉස්සර නම් o/l වලිනුත් ඕනතරම් teaching ගිහින් තියෙනව. දැන් උනත් සමහර අය ස්වේච්ඡා ගුරුවරුන් විදියට සේවය කරල ටික කාලෙකින් ස්ථිර කරගෙන තියෙනව. හරිහමන් විස්තරයක් හොයාගන්න විදියක් නැතිවයි ඉන්නේ බන් :sorry:

    ඔව් ඔව් අපේ පැත්තේ ආතා කෙනෙක් ඉන්නවා ස්ටේශන් මාස්ටර් කෙනෙක් ඕලෙවල් වලින් ගිහින් තියෙන්නේ:P:P

    උබ 25ක් වෙනකන් මොන බහුබූතයක්ද බන් කලේ?:confused::confused:

    එක්කෝ කාලය වෙනස් කරන් 1945ට විතර ගිහින් ටීචින් පලයන්:yes::yes:
    ඒක අමාරුනම්
    එක්කෝ දැන්වත් කොලිෆිකේශන් හදාගනින්

    උබල අව්රුදු 25ක් වෙලත් අනේ මන්දා බන් 5හේ පන්තියේ උන් අහන ප්‍රශ්න අහන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කඩ්ඩ බැරි එකා;17565445 said:
    නිල්බලකායෙත් ජොබ් සෙට් වෙන්නේ සුදුසුකම් අනුව බන්. ;)

    නෑ නෑ. අඳ ගොලු බිහිරි නෙමේනම් පෝස්ටරයක් ගහගන්න පුලුවන්නම් ගුද මාර්ගේ අගල් එකහමාරකට වඩා ඇදෙනවනම් බෝක්කු අස්සේ කාවයියෝ අල්ලපු එකෙක් උනත් කමක්නෑ දොස්තර පත්වීමක් හරි දෙයි
     
    කඩ්ඩ බැරි එකා;17565434 said:
    :sorry:

    ජොබක් කියල කරන්නේ ඔය ක්ලාස් ටික කරන එක තමයි මචං ඒකෙනුත් මහ ගානක් නෑ 15ක් විතර තමයි :sorry:

    තව එක පාරක් උසස් පෙළ කරලා විද්යාපිට යන්න ට්‍රය් කරපන් මචං.
    ජය වේවා !!!!
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රත්තරං;17565466 said:
    නෑ නෑ. අඳ ගොලු බිහිරි නෙමේනම් පෝස්ටරයක් ගහගන්න පුලුවන්නම් ගුද මාර්ගේ අගල් එකහමාරකට වඩා ඇදෙනවනම් බෝක්කු අස්සේ කාවයියෝ අල්ලපු එකෙක් උනත් කමක්නෑ දොස්තර පත්වීමක් හරි දෙයි

    මචන් මට හිතෙන විදියට මම අහන ප්‍රශ්නෙට හරි තොරතුරක් ඔයාට දෙන්න බෑ වගේ. ඒ නිසා ත්‍රෙඩ් එකේ අනවශයෙ දේවල් දාන්න එපා මචං. එතකොට අනිත් එන අයත් ඒව පස්සෙ ගිහින් රිප්ලයි කරනව මිසක් ත්‍රෙඩ් එකේ අහල තියෙන දේට අදාලව නෙමේ කතා කරන්නේ. මට මේක වැදගත් මචං ඒකයි. අවුල් ගන්න එපා :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කෑප්ටන් Jack Sparrow;17565471 said:
    තව එක පාරක් උසස් පෙළ කරලා විද්යාපිට යන්න ට්‍රය් කරපන් මචං.
    ජය වේවා !!!!

    උසස් පෙළ කරන එක දැන්නම් ලේසි වෙන්නෑ ගෙදර වැඩත් සෑහෙන්න. පොඩ්ඩක් හිතල බලන්න ඕන.
     
    Dec 15, 2014
    214
    16
    0
    කඩ්ඩ බැරි එකා;17565445 said:
    නිල්බලකායෙත් ජොබ් සෙට් වෙන්නේ සුදුසුකම් අනුව බන්. ;)

    සුදුසුකම් ඉතිං කාටත් කොහොමත් මොකක්ම හරි ඕනේ..
    දැන් උබ මේ ටීචින්ග් යන්න හදන්නේ කිසිම සුදුසුකමක් නැතුවද..:rofl:
     
    කඩ්ඩ බැරි එකා;17565484 said:
    උසස් පෙළ කරන එක දැන්නම් ලේසි වෙන්නෑ ගෙදර වැඩත් සෑහෙන්න. පොඩ්ඩක් හිතල බලන්න ඕන.

    අනාගතේ දියුණු වෙන්න පුළුවන් රස්සාවක් කරපන් බන් එහෙනම්, නැත්නම් දැන් උබේ ඇත්ත තත්වේ හෙළි උන දවසට මොනවා වෙයිද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කඩ්ඩ බැරි එකා;17565476 said:
    මචන් මට හිතෙන විදියට මම අහන ප්‍රශ්නෙට හරි තොරතුරක් ඔයාට දෙන්න බෑ වගේ. ඒ නිසා ත්‍රෙඩ් එකේ අනවශයෙ දේවල් දාන්න එපා මචං. එතකොට අනිත් එන අයත් ඒව පස්සෙ ගිහින් රිප්ලයි කරනව මිසක් ත්‍රෙඩ් එකේ අහල තියෙන දේට අදාලව නෙමේ කතා කරන්නේ. මට මේක වැදගත් මචං ඒකයි. අවුල් ගන්න එපා :)

    උබට ඕනේ තනි උත්තරයක්ද?

    බෑ.. ඕලෙවල් වලින් ටීචින් යන්න ලොවෙත් බෑ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රත්තරං;17565507 said:
    උබට ඕනේ තනි උත්තරයක්ද?

    බෑ.. ඕලෙවල් වලින් ටීචින් යන්න ලොවෙත් බෑ

    elaz
    11.gif
     
    Dec 15, 2014
    214
    16
    0
    කඩ්ඩ බැරි එකා;17565476 said:
    මචන් මට හිතෙන විදියට මම අහන ප්‍රශ්නෙට හරි තොරතුරක් ඔයාට දෙන්න බෑ වගේ. ඒ නිසා ත්‍රෙඩ් එකේ අනවශයෙ දේවල් දාන්න එපා මචං. එතකොට අනිත් එන අයත් ඒව පස්සෙ ගිහින් රිප්ලයි කරනව මිසක් ත්‍රෙඩ් එකේ අහල තියෙන දේට අදාලව නෙමේ කතා කරන්නේ. මට මේක වැදගත් මචං ඒකයි. අවුල් ගන්න එපා :)

    :lol::lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පොඩ්ඩක් මහන්සි වෙලා ඉගෙනගත්තොත් හොඳයි නේද බං රස්සාවක් කරන්න කලින්?හැමදාටම වටිනවනෙ ලැබෙන සුදුසුකම. රස්සාවල් ගැනනම් වැඩිය කියන්න දන්නෙ නෑ.හොඳ පිළිතුරක් ලැබේවා!! :)
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    උඹට රජයේ ගුරු රැකියාවක්ම කොරන්න ඕන නම්, කොහොම හරි කරල ආර්ට් වලින් හරි උසස් පෙළ ගොඩ දාගනින්. ඊට පස්සේ බාහිර උපාධියක් හරි කරපන්. ඊට පස්සේ උපාධි ගුරු විභාග ගැසට් කරනකම් ඉදල විභාගෙ ලියල පාස් වෙන්න ඕන. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියල ගන්නව. අයි.ටී. වගේ උපාධියක් තියෙනව නම් තරගේ අඩුයි. දන්න විදියට සාමාන්‍ය පෙළ විතරක් තියෙන අය නම් උගන්වන්න ගන්නේ නෑ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan mama danna ekek hitiya uta bank eke j0bak set karaganna baruwa hitiye a/l nathi nisa,habai mu private degree ekak karala wadee g0da dagaththa kadda ehema hadagena
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    කඩ්ඩ බැරි එකා;17565375 said:
    මේකයි මචං ස්කෝලෙක උගන්වනව කිව්වම පිළිගැනීම වැඩියිනේ. අනික මට කිසිම හොඳ සම්බන්ධතා නෑ කිසිම දේකට. පාසලක ගුරුවරයෙක් උනාම අනිත් පාසල් වල ගුරුවරුණුත් අඳරගන්න පුලුවන්. ක්ලාස් උනත් කරන් යන්න ලේසි. ක්ලාස් කරනව කිව්ට ලොකුවටම නෑ මචං ළමයි 30ක් වගේ ඉන්නේ. :yes:

    යකෝ... ළමයි 30ක් ඉන්නවා නම් ඒ ටියුෂන් එක දියුණු කර ගන්න බලපන්

    උබ gov teaching යන්න හිතුවට o/l විතරක් තියාගෙන ඒකට යන්න බෑ.
    දැන් අතුගාන්නත් o/l තමයි අවම සුදුසුකම.
    ඔය ටියුෂන් එක කරන අතරේ උසස් පෙළත් හෙමින් කරගනින්
    නැතිව ජොබ් හොයන්න බෑ.

    නැත්නම් ටෙක්නිකල් කොලේජ් පැත්තෙන් යන්න බලපන්....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රත්තරං;17565529 said:
    පොඩි පඩි වලට ජොබ් වලට කොටුවෙන්න එපා මචන්
    ටියුශන් ටික හොදට දියුනු කරගනින්

    ටියුෂනුත් මාර තරඟ‍ෙ මචං ලේසි නෑ. තර්ජන, මඩ ගැහැලි එමටයි

    උඹට රජයේ ගුරු රැකියාවක්ම කොරන්න ඕන නම්, කොහොම හරි කරල ආර්ට් වලින් හරි උසස් පෙළ ගොඩ දාගනින්. ඊට පස්සේ බාහිර උපාධියක් හරි කරපන්. ඊට පස්සේ උපාධි ගුරු විභාග ගැසට් කරනකම් ඉදල විභාගෙ ලියල පාස් වෙන්න ඕන. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියල ගන්නව. අයි.ටී. වගේ උපාධියක් තියෙනව නම් තරගේ අඩුයි. දන්න විදියට සාමාන්‍ය පෙළ විතරක් තියෙන අය නම් උගන්වන්න ගන්නේ නෑ.

    තෑන්ක්ස් මචං info වලට
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    machan mama danna ekek hitiya uta bank eke j0bak set karaganna baruwa hitiye a/l nathi nisa,habai mu private degree ekak karala wadee g0da dagaththa kadda ehema hadagena

    :D

    යකෝ... ළමයි 30ක් ඉන්නවා නම් ඒ ටියුෂන් එක දියුණු කර ගන්න බලපන්

    උබ gov teaching යන්න හිතුවට o/l විතරක් තියාගෙන ඒකට යන්න බෑ.
    දැන් අතුගාන්නත් o/l තමයි අවම සුදුසුකම.
    ඔය ටියුෂන් එක කරන අතරේ උසස් පෙළත් හෙමින් කරගනින්
    නැතිව ජොබ් හොයන්න බෑ.

    නැත්නම් ටෙක්නිකල් කොලේජ් පැත්තෙන් යන්න බලපන්....

    මචං ටෙක්නිකල් කොලේජ් එකේ nvq 4 තියෙන අයට teaching යන්න පුලුවන්ද?