• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට අම්බානෙක කෙලවිලාබන් තියෙන්නේ. අයිය වගේ science කරන්න ගිහින් පිස්සු නටල විබාගෙ ෆේල් ඉතින් ආයි කොරේ නෑ. ගෙදරත් ඒදවස්වල හෙනට ප්‍රශ්න.

    මචං උබල මට කියපල්ල රජයේ ස්කෝලවල o/l teaching යන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද කියල.

    මට තියෙන උපරිම සුදුසුකම තමයි o/l :baffled:

    බැරිද o/l වලින් විතරක් teaching යන්න. මගේ වයස විසිපහකට ලගයි :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විද්‍යා පීට යන්න ඕනේ දන්නා තරමින් නම්/ නැත්නම් නිල් බලකායට බැඳියන් මචන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කඩ්ඩ බැරි එකා;17565221 said:
    දේශපාලන මාර්ගයකින් යන්නත් අධ්‍යාපන සුදුසුකම් ඕනනේද මචං? :confused:

    නෑ බන් ඒකට ඕනේ අධ්‍යාපන සුදුසුකම් නෙමෙයි අධෝ මාර්ගික සුදුසුකම්. :P

    විද්‍යාපීට යන්න පුළුවන් වෙයි මචන් උඹට. පොඩ්ඩක් විස්තර හොයල බලපන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,829
    9,982
    113
    විද්‍යා පීට යන්න ඕනේ දන්නා තරමින් නම්/ නැත්නම් නිල් බලකායට බැඳියන් මචන්.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Vidya peeta yandath AL one ban
    Teaching yanda try karana wele German tech wath palayanko
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නෑ බන් ඒකට ඕනේ අධ්‍යාපන සුදුසුකම් නෙමෙයි අධෝ මාර්ගික සුදුසුකම්. :P

    විද්‍යාපීට යන්න පුළුවන් වෙයි මචන් උඹට. පොඩ්ඩක් විස්තර හොයල බලපන්.

    විස්තර හොයාගන්න විදියක් නෑනේ මචං :sorry: විද්‍යාපීඨ යන්නත් බෑනේ a/l fail නිසා :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Vidya peeta yandath AL one ban
    Teaching yanda try karana wele German tech wath palayanko

    මට හරියටම දැන ගන්න ඕන මචං o/l වලින් විතරක් teaching යන්න පුලුවන්ද කියන එක. දේශපාලන මාර්ගයකින් හරි පැනගන්න o/l වලින් විතරක් පුලුවන්ද කියලයි මචං දැන ගන්න ඕන. මට math උගන්වන්න පුුලුවන්. දැනටත් මම ළමයි ටිකකට math කරනව 6-11
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කඩ්ඩ බැරි එකා;17565300 said:
    මට හරියටම දැන ගන්න ඕන මචං o/l වලින් විතරක් teaching යන්න පුලුවන්ද කියන එක. දේශපාලන මාර්ගයකින් හරි පැනගන්න o/l වලින් විතරක් පුලුවන්ද කියලයි මචං දැන ගන්න ඕන. මට math උගන්වන්න පුුලුවන්. දැනටත් මම ළමයි ටිකකට math කරනව 6-11

    මචන්, උඹේ class ටික දියුණු කරලා ගත්ත නම් ඔය ඔක්කොටම වඩා හොඳයි. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචන්, උඹේ class ටික දියුණු කරලා ගත්ත නම් ඔය ඔක්කොටම වඩා හොඳයි. :yes:

    මේකයි මචං ස්කෝලෙක උගන්වනව කිව්වම පිළිගැනීම වැඩියිනේ. අනික මට කිසිම හොඳ සම්බන්ධතා නෑ කිසිම දේකට. පාසලක ගුරුවරයෙක් උනාම අනිත් පාසල් වල ගුරුවරුණුත් අඳරගන්න පුලුවන්. ක්ලාස් උනත් කරන් යන්න ලේසි. ක්ලාස් කරනව කිව්ට ලොකුවටම නෑ මචං ළමයි 30ක් වගේ ඉන්නේ. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කඩ්ඩ බැරි එකා;17565197 said:
    මට අම්බානෙක කෙලවිලාබන් තියෙන්නේ. අයිය වගේ science කරන්න ගිහින් පිස්සු නටල විබාගෙ ෆේල් ඉතින් ආයි කොරේ නෑ. ගෙදරත් ඒදවස්වල හෙනට ප්‍රශ්න.

    මචං උබල මට කියපල්ල රජයේ ස්කෝලවල o/l teaching යන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද කියල.

    මට තියෙන උපරිම සුදුසුකම තමයි o/l :baffled:

    බැරිද o/l වලින් විතරක් teaching යන්න. මගේ වයස විසිපහකට ලගයි :sorry:

    උබ ක්‍රමේ හොයාගත්තොත් මටත් කියපන්:baffled::baffled::baffled:

    මමත් ප්ලේන් වල ගිහින් තියෙනවා මටත් පයිලට් කෙනෙක් වෙන්න පුලුවන්:love::love::love:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,550
    2,346
    113
    නිධානයක් උඩ
    කඩ්ඩ බැරි එකා;17565197 said:
    මට අම්බානෙක කෙලවිලාබන් තියෙන්නේ. අයිය වගේ science කරන්න ගිහින් පිස්සු නටල විබාගෙ ෆේල් ඉතින් ආයි කොරේ නෑ. ගෙදරත් ඒදවස්වල හෙනට ප්‍රශ්න.

    මචං උබල මට කියපල්ල රජයේ ස්කෝලවල o/l teaching යන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද කියල.

    මට තියෙන උපරිම සුදුසුකම තමයි o/l :baffled:

    බැරිද o/l වලින් විතරක් teaching යන්න. මගේ වයස විසිපහකට ලගයි :sorry:

    උබට o/l වලින් විතරක් ටීචින් යන්න තිබ්බ 1940 විතරනම්...
    මේ කාලෙනම් අමාරුයි..
     
    විද්‍යා පීඨ යන්න බැහැ මචං.
    දැන් මොන වගේ ජොබක් ද කරන්නේ?
    උබ වෙන මොකුත් බාහිර කලේ නැද්ද?
    සල්ලි කොච්චර වියදම් කරන්න පුළුවන් ද ඉගෙන ගන්න? (උබේ දැන් එක්ක මාසෙකට කියක් වගේ වෙන් කරන්න පුළුවන් ද)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රත්තරං;17565401 said:
    උබ ක්‍රමේ හොයාගත්තොත් මටත් කියපන්:baffled::baffled::baffled:

    මමත් ප්ලේන් වල ගිහින් තියෙනවා මටත් පයිලට් කෙනෙක් වෙන්න පුලුවන්:love::love::love:

    දැන් කොහොමද දන්නෑ බන් ඉස්සර නම් o/l වලිනුත් ඕනතරම් teaching ගිහින් තියෙනව. දැන් උනත් සමහර අය ස්වේච්ඡා ගුරුවරුන් විදියට සේවය කරල ටික කාලෙකින් ස්ථිර කරගෙන තියෙනව. හරිහමන් විස්තරයක් හොයාගන්න විදියක් නැතිවයි ඉන්නේ බන් :sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබට o/l වලින් විතරක් ටීචින් යන්න තිබ්බ 1940 විතරනම්...
    මේ කාලෙනම් අමාරුයි..
    :sorry:

    කෑප්ටන් Jack Sparrow;17565416 said:
    විද්‍යා පීඨ යන්න බැහැ මචං.
    දැන් මොන වගේ ජොබක් ද කරන්නේ?
    උබ වෙන මොකුත් බාහිර කලේ නැද්ද?
    සල්ලි කොච්චර වියදම් කරන්න පුළුවන් ද ඉගෙන ගන්න? (උබේ දැන් එක්ක මාසෙකට කියක් වගේ වෙන් කරන්න පුළුවන් ද)

    ජොබක් කියල කරන්නේ ඔය ක්ලාස් ටික කරන එක තමයි මචං ඒකෙනුත් මහ ගානක් නෑ 15ක් විතර තමයි :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේපාර චන්දෙට වැඩ කරපන් රජාට , උබට ගුරු විද්‍යාලයේ පිටාධිපති වෙන්න පුළුවන්
     
    Dec 15, 2014
    214
    16
    0
    යකෝ මේ හෝ ගාල ජොබ් ගන්න පුළුවන් කාලේ නිල් බලකායට සෙට් වෙලා ජොබ් එකක් ගනින්කෝ යකෝ...
    අනිවා 20ක්වත් සෙට් වෙන ජොබ් එක්ක හොයාගත්ත හැකි..