hitback

Member
Nov 15, 2014
6,177
350
0
සුදුසුකම් ඉතිං කාටත් කොහොමත් මොකක්ම හරි ඕනේ..
දැන් උබ මේ ටීචින්ග් යන්න හදන්නේ කිසිම සුදුසුකමක් නැතුවද..:rofl:

උඹ දැන් ඔය කීවෙනි පාරද බං බෑන් උනේ? :rofl::rofl::rofl:
 

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    කඩ්ඩ බැරි එකා;17565665 said:
    :D



    මචං ටෙක්නිකල් කොලේජ් එකේ nvq 4 තියෙන අයට teaching යන්න පුලුවන්ද?


    මම එහෙම නම් දන්නේ නෑ.
    ඒත් ඒ.ලෙවල් සබ්ජෙක්‍ට් 2ක් දාගෙන ඕ ලෙවල් ඉංග්‍රීසි ද කොහෙද තියෙන අයට ඩිප්ලෝමා එකක් නම් තියෙනවද කොහෙද ඉංග්ලිෂ් ටීච්න් යන්න.
    පොඩ්ඩක් බලපන්
    ඉංග්ලිෂ් එක්ක කොලිෆයිඩ් උනොත් ඉංග්ලිෂ් මීඩියම් පැත්තෙන් ටීචින් යන්න පුළුවන් වේවි.
    මොකද ටවුන් වලින් ටිකක් ඈත ඉස්කෝල වල මීඩියම් එක තාම හරියට නෑනේ.
    ඒවා දියුණු වෙනකොට තැනක් ගන්නත් පුළුවන්
    හැබැයි කොයි දේටත් පුතේ ඕ.ලෙවෙල් විතරක් නම් හරි යන්නේ නැහැ කියලා මතක තියා ගන්න....
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ළමයි 30 ක් ඉන්නවනම් ඕක දියුණු කරගනින්. ළමයින්ට උගන්වන අතරේ ආයේ ඒලෙවල් වලට පන්ති පලයන්. ගිහින් ආර්ට්ස් වලින් හරි ඒලෙවල් කරලා රිසාල්ට් එකක් හදා ගනින්. අවුරුද්දකින් ආර්ට්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගොඩ දාගන්ට පුලුවන් බං. ඊට පස්සේ යන්න පුලුවන් ටීචින්ග් වලට. ඒ අතරේ නිල් බලකායටත් බැඳිලා හිටපන්. පත්වීමක් ලැබුනම ඒක ලඟ ඉස්කෝලෙකට හදාගන්න පුලුවන් නිකන්ම.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    mama AL Science b2c1 Degree eka japura eeth teaching padiya 27 000 i ban...tusion walin 35k hoyanawa..e handa tution walin goda yanna balanna...100 000 hoyanna puluwan..piligeneemak tiyenawa hondata karoth..Gov.teachin ma yanna oone nehe ban :D