යකෝ මේ හෝ ගාල ජොබ් ගන්න පුළුවන් කාලේ නිල් බලකායට සෙට් වෙලා ජොබ් එකක් ගනින්කෝ යකෝ...
අනිවා 20ක්වත් සෙට් වෙන ජොබ් එක්ක හොයාගත්ත හැකි..
නිල්බලකායෙත් ජොබ් සෙට් වෙන්නේ සුදුසුකම් අනුව බන්.

යකෝ මේ හෝ ගාල ජොබ් ගන්න පුළුවන් කාලේ නිල් බලකායට සෙට් වෙලා ජොබ් එකක් ගනින්කෝ යකෝ...
අනිවා 20ක්වත් සෙට් වෙන ජොබ් එක්ක හොයාගත්ත හැකි..

කඩ්ඩ බැරි එකා;17565419 said:දැන් කොහොමද දන්නෑ බන් ඉස්සර නම් o/l වලිනුත් ඕනතරම් teaching ගිහින් තියෙනව. දැන් උනත් සමහර අය ස්වේච්ඡා ගුරුවරුන් විදියට සේවය කරල ටික කාලෙකින් ස්ථිර කරගෙන තියෙනව. හරිහමන් විස්තරයක් හොයාගන්න විදියක් නැතිවයි ඉන්නේ බන්![]()

කඩ්ඩ බැරි එකා;17565445 said:නිල්බලකායෙත් ජොබ් සෙට් වෙන්නේ සුදුසුකම් අනුව බන්.![]()
කඩ්ඩ බැරි එකා;17565434 said:
ජොබක් කියල කරන්නේ ඔය ක්ලාස් ටික කරන එක තමයි මචං ඒකෙනුත් මහ ගානක් නෑ 15ක් විතර තමයි![]()
රත්තරං;17565466 said:නෑ නෑ. අඳ ගොලු බිහිරි නෙමේනම් පෝස්ටරයක් ගහගන්න පුලුවන්නම් ගුද මාර්ගේ අගල් එකහමාරකට වඩා ඇදෙනවනම් බෝක්කු අස්සේ කාවයියෝ අල්ලපු එකෙක් උනත් කමක්නෑ දොස්තර පත්වීමක් හරි දෙයි

කෑප්ටන් Jack Sparrow;17565471 said:තව එක පාරක් උසස් පෙළ කරලා විද්යාපිට යන්න ට්‍රය් කරපන් මචං.
ජය වේවා !!!!
කඩ්ඩ බැරි එකා;17565445 said:නිල්බලකායෙත් ජොබ් සෙට් වෙන්නේ සුදුසුකම් අනුව බන්.![]()
කඩ්ඩ බැරි එකා;17565484 said:උසස් පෙළ කරන එක දැන්නම් ලේසි වෙන්නෑ ගෙදර වැඩත් සෑහෙන්න. පොඩ්ඩක් හිතල බලන්න ඕන.
කඩ්ඩ බැරි එකා;17565476 said:මචන් මට හිතෙන විදියට මම අහන ප්‍රශ්නෙට හරි තොරතුරක් ඔයාට දෙන්න බෑ වගේ. ඒ නිසා ත්‍රෙඩ් එකේ අනවශයෙ දේවල් දාන්න එපා මචං. එතකොට අනිත් එන අයත් ඒව පස්සෙ ගිහින් රිප්ලයි කරනව මිසක් ත්‍රෙඩ් එකේ අහල තියෙන දේට අදාලව නෙමේ කතා කරන්නේ. මට මේක වැදගත් මචං ඒකයි. අවුල් ගන්න එපා![]()
රත්තරං;17565507 said:උබට ඕනේ තනි උත්තරයක්ද?
බෑ.. ඕලෙවල් වලින් ටීචින් යන්න ලොවෙත් බෑ
කඩ්ඩ බැරි එකා;17565476 said:මචන් මට හිතෙන විදියට මම අහන ප්‍රශ්නෙට හරි තොරතුරක් ඔයාට දෙන්න බෑ වගේ. ඒ නිසා ත්‍රෙඩ් එකේ අනවශයෙ දේවල් දාන්න එපා මචං. එතකොට අනිත් එන අයත් ඒව පස්සෙ ගිහින් රිප්ලයි කරනව මිසක් ත්‍රෙඩ් එකේ අහල තියෙන දේට අදාලව නෙමේ කතා කරන්නේ. මට මේක වැදගත් මචං ඒකයි. අවුල් ගන්න එපා![]()

කඩ්ඩ බැරි එකා;17565513 said:elaz![]()
කඩ්ඩ බැරි එකා;17565375 said:මේකයි මචං ස්කෝලෙක උගන්වනව කිව්වම පිළිගැනීම වැඩියිනේ. අනික මට කිසිම හොඳ සම්බන්ධතා නෑ කිසිම දේකට. පාසලක ගුරුවරයෙක් උනාම අනිත් පාසල් වල ගුරුවරුණුත් අඳරගන්න පුලුවන්. ක්ලාස් උනත් කරන් යන්න ලේසි. ක්ලාස් කරනව කිව්ට ලොකුවටම නෑ මචං ළමයි 30ක් වගේ ඉන්නේ.![]()
රත්තරං;17565529 said:පොඩි පඩි වලට ජොබ් වලට කොටුවෙන්න එපා මචන්
ටියුශන් ටික හොදට දියුනු කරගනින්
උඹට රජයේ ගුරු රැකියාවක්ම කොරන්න ඕන නම්, කොහොම හරි කරල ආර්ට් වලින් හරි උසස් පෙළ ගොඩ දාගනින්. ඊට පස්සේ බාහිර උපාධියක් හරි කරපන්. ඊට පස්සේ උපාධි ගුරු විභාග ගැසට් කරනකම් ඉදල විභාගෙ ලියල පාස් වෙන්න ඕන. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියල ගන්නව. අයි.ටී. වගේ උපාධියක් තියෙනව නම් තරගේ අඩුයි. දන්න විදියට සාමාන්‍ය පෙළ විතරක් තියෙන අය නම් උගන්වන්න ගන්නේ නෑ.
machan mama danna ekek hitiya uta bank eke j0bak set karaganna baruwa hitiye a/l nathi nisa,habai mu private degree ekak karala wadee g0da dagaththa kadda ehema hadagena

යකෝ... ළමයි 30ක් ඉන්නවා නම් ඒ ටියුෂන් එක දියුණු කර ගන්න බලපන්
උබ gov teaching යන්න හිතුවට o/l විතරක් තියාගෙන ඒකට යන්න බෑ.
දැන් අතුගාන්නත් o/l තමයි අවම සුදුසුකම.
ඔය ටියුෂන් එක කරන අතරේ උසස් පෙළත් හෙමින් කරගනින්
නැතිව ජොබ් හොයන්න බෑ.
නැත්නම් ටෙක්නිකල් කොලේජ් පැත්තෙන් යන්න බලපන්....