windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    අද අවා කවර් එක..........

    DSC07099_zps2e53eaf0.jpg


    DSC07100_zps742f62f0.jpg
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම නම් ආසම Android phone වලට.
    ඔයා කියලා තියනවා Nexus 5 එක ටික කලක් යන කොට slow වෙනවා කියලා. එක නම් ඉතින් පාවිච්චි කරන කෙනා හැටියට තමා. මගේ Nexus 4 එක තාමත් එලට වැඩ.
    මම නම් Apple, Windows phone වලටත් ගොඩක්ම ආසයි.
    5+
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා Nokia Lumia 530 හොඳයිද..........

    ඒ ගානට ඊට වඩා හොද එකක් ගන්න බෑ බන්.
    ඒක නිසා ගනින් උබේ අතේ සල්ලි වැඩිය නැත්තම් ෆෝන් එකක් ගන්න.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    12-15 wage tamai machan yannna puluwan

    මචං මේ දවස් වල offers යනවා එක එක කඩවල.. NOKIA LUMIA 630 WITH SOFTLOGIC WARRANTY 14,990 කට ගන්න පුළුවන් Dealz Woot එකෙන්,,
    http://ikman.lk/en/nokia-lumia-630-with-softlogic-warranty-for-sale-colombo-3
    ගිහින් බලන්න.. මචං 530 එකක් ගන්නවට වඩා 15 ක් දීල 630 එකක් ගන්න එක ගොඩක් හොදයි මචං..:yes::yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දැන් මමත් ෆෝන් එකක් ගන්න ඕනා මචං
    60ක් තියෙනවා අතේ දැන්
    ලුමියා හොඳ කැමෙරා එහෙම තියෙන ෆෝන් එකක් රෙකමන්ඩ් කරපන්
    1020 එක තමා ගන්න හිටියෙ හැබැයි අලුත් මොඩල් ආවනේ ගොඩක්

    සොෆ්ට්ලොජික් එකේ උන් කිව්වා මයික්‍රොසොෆ්ට් නමින් ලංකාවට එනකම් ගන්න එපා කියලා ඇයි දන්නෙ නැහැ

    එක නම් අනේ මන්ද මචං. ඊළගට එන phones Microsoft logo එකෙන් එන නිසාද දන්නේ නැහැ..:confused: කොහොම උනත් මචං ගන්න තියෙනව නම් දැනට ගන්න තියෙන හොදම එක තමා ඔය ගානට lumia 830 එක.. phone එක නම් එකෙන්ම සුපිරි මචං.. No words :yes::cool::cool:
    http://www.ideabeam.com/mobile/nokia-lumia-830-price.html
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මේක නොකියා ඒජන්ට් කෙනෙක් ගේ ත්‍රෙඩ් එකක්
    වින්ඩෝස් පොන් මල ජරාව
    අඩුම ගානේ හරියට වෝල් පේපර් එකක් වත් දාන්න බෑ දැම්මම පෙන්නේ කොටු අස්සෙන්
    මෙනු එකේ ග්‍රිඩ් ස්ටයිල් වත් නෑ
    ගත්ත උන් අනාතයි විකුණා ගන්න බෑ
    625 එක ආවේ 25 ට දැන් 15යි
    සමහර වින්ඩෝස් පෝන් වල ස්ක්ය්ප් නෑ
    ඔන්ලයින් ගේම් ගහන්න නම් හිතන්න වත් බෑ
    සිංහල ඈප්ස් නැ
    උබ මේ ත්රෙඅඩ් එකෙන් හදන්නේ හොදයි කියලා කුණු ගොඩවල් මාර්කට් කරන්න
    මම කියන්නේ ඇත්ත කියල අරන් ටික දවසක් යද්දී තේරෙයි
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    nokia asha 308 nan lassanayi.eka hondayida.lumia penumata aasa hithenne na:oo:

    lumia එකක් ගන්න මචං... Lumia 530, 520, 630 වගේ එකක් ගන්න පුළුවන් ඔය asha එක ගන්න ගානට.. slow වෙන්නේ නැති, lag වෙන්නේ නැති phone එකක් ගන්න මචං.. නැත්තම් අපරාදේ සල්ලි :baffled:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේක නොකියා ඒජන්ට් කෙනෙක් ගේ ත්‍රෙඩ් එකක්
    වින්ඩෝස් පොන් මල ජරාව
    අඩුම ගානේ හරියට වෝල් පේපර් එකක් වත් දාන්න බෑ දැම්මම පෙන්නේ කොටු අස්සෙන්
    මෙනු එකේ ග්‍රිඩ් ස්ටයිල් වත් නෑ
    ගත්ත උන් අනාතයි විකුණා ගන්න බෑ
    625 එක ආවේ 25 ට දැන් 15යි
    සමහර වින්ඩෝස් පෝන් වල ස්ක්ය්ප් නෑ
    ඔන්ලයින් ගේම් ගහන්න නම් හිතන්න වත් බෑ
    සිංහල ඈප්ස් නැ
    උබ මේ ත්රෙඅඩ් එකෙන් හදන්නේ හොදයි කියලා කුණු ගොඩවල් මාර්කට් කරන්න
    මම කියන්නේ ඇත්ත කියල අරන් ටික දවසක් යද්දී තේරෙයි

    රිදිලා නේද හොදටම... :rofl::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.