අපේ රට

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    10409296_1549067022017712_1391030912431851158_n.jpg
    :P:P
     
    • Like
    Reactions: sihina kumaraya
    Dec 15, 2014
    214
    16
    0

    නොදෝමකින්..
    දෙකේ පන්තියේ ආතල් උබ දැන් ද බං ගන්නේ..
    අවුරුදු 4ක් තිස්සේ ඔච්චරද ඉගෙන ගත්තේ..
    ආ පොන්සි පුතේ මේකත් වෙනස් කරලා මොකක් හරි දාගනින්..
    :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉතිං ඔච්චර කරානං ඇයි බං උන් මහින්ද ලොක්කට චන්දෙ නොදෙන්නේ..:rolleyes::rolleyes:

    මොලේ කල්පනා කරලා හිතපන් පොඩ්ඩක්...
    උන්ට ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි.. උන්ගේ කියල ස්වයං පාලන අයිතියක් තියෙන රටෙන් කෑල්ලක්..
    එක අපේ ලොක්ක එක්ක ගන්න බැරි බව දන්නා නිසා තමයි උන් පෙළගැහිලා මෛත්‍රීට සපෝර්ට් එක දෙන්නේ...
    මොකද රනිල් ගෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් බව උන් දන්නවා...
    අර රැල්ලට මහින්ද මහත්තයට හොරා හොරා කියල බනින් නැතුව ඔළුව පාවිච්චි කරලා පොඩ්ඩක් හිතල බලහන්..
    ලොක්ක ඔච්චර කරානං ඇයි මෛත්‍රීට සපෝර්ට්?

    paw nodi ubata ona nam gihin mahindata diyan ban...methana ochara kade yannepa..thota pita knodak nadda? original account eken awith kiyapan...ublatah ubalage lokko wagema yatin thamai gema denne...nikan paw nodi palayan..me ratata me wecha winase hodatama athi...therunada ubata? aye ehema wenna denne na...

    apita samanawa minissunta salakana rajayak..duppath minissunta eka handakui, pohosath manussayata eka handakinui bedana rajayak nemei..uba oya kiyana ewa karanna puluwan mahindata withrada?

    ona nam maithree ta dila balapan ubath..karanna puluwanda barida kiyala...

    ubath nikan ohe ka gahanne nathuwa tikak hoyala balapan
     
    මට යන්න කියන්න උබ කවුද මිනිහෝ....
    :lol::lol::lol::lol:
    ආස ඇතිනේ සමානව සලකන්න රාජ්‍යක් හදාගන්න...
    ඒවා කොහෙද යකෝ..
    මේකෙන් කෑලි හම්බයන්ට ගන්න අපේ ලොක්ක ඉඩ තියන්නේ නෑ...
     
    Dec 15, 2014
    214
    16
    0

    උබනං පව් බං..
    සිරාවටම දැක්කමත් දුක හිතෙනවා අසරණය..
    අවුරුදු 4 1/2ක් තිස්සේ තාම පොස්ට් නවසිය ගානයි..
    හා හා කමක් නෑ..
    මගේ පොස්ට් කෝට් කර කර වෙනස් කරලා හරි උබේ පොස්ට් කවුන්ට් එක පොඩ්ඩක් වැඩි කරගනිං..
    මොකෝ උබේ පොස්ට් වෙන කවුරුත් ගණන් ගන්නවා කෝට් කරනවා කියලද..
    නෑනේ..
    මෙලෝ බල්ලෙක් ගණන් ගන්නේ නැති උබව මං හරි ගණන් ගන්නං උබේ අසරණකම මට තේරෙන නිසා..
    හා හා මේකත් වෙනස් කරලා තව පොස්ට් එකක් වැඩි කරගනිං...
    පවු බං උබ... මෙලෝ බල්ලෙක් ගණන් ගන්නේ නැති උබ ඉතිං වෙන කාට මේ එළකිරියේ රිප්ලයි කරන්නද නේද...
    :lol::lol::lol::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට යන්න කියන්න උබ කවුද මිනිහෝ....
    :lol::lol::lol::lol:
    ආස ඇතිනේ සමානව සලකන්න රාජ්‍යක් හදාගන්න...
    ඒවා කොහෙද යකෝ..
    මේකෙන් කෑලි හම්බයන්ට ගන්න අපේ ලොක්ක ඉඩ තියන්නේ නෑ...

    HAHA...Mahindage Kade mudalalita hodatama ridila :lol: :lol: mama thamai mama...uba kauda? fake account eken inna nisa aduraganna ba ban..hariyata ubalage Sanwardanaya wage :lol: eliyata awith minihek wage katha karapan :lol:
     
    කෝ ඉතිං ෆේක් කියනවනං රිපල් එක පෙන්නලා කතා කරපං..
    එහෙම බයිනන් ඉතිං කතා නොකර හිටපං...
    මිනිහෙක් වගේ කොහොමද යකෝ තෝ වගේ පොන්නයෙක්ට කතා කරන්නේ...
    :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    යුද්ධේ ඉවර කරපු අපේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ..
    එතුමාට පින්සිද්ධ වෙන්න තමයි උබල අද හුස්ම පොදක් හරි ගන්නේ..
    ඒ හින්ද ජනාධිපතිතුමා වෙත උබල පල කරන්නේ නිකම්ම නිකං මනාපයක් නෙමෙයි..
    උබලගේ යුතුකමේ මනාපය...

    Dan uba apita kiyanne me fake account eken inna uba kiyana de ahala mahindata chande denna kiyalada? Uba original eken awith kiwwoth dennam :lol:

    Apita ubalata wage salli gewanne na ban me wage forum wala awith kade yanawata..e nisa mama dan yanawa..uba kade gihin iwara wela wash ekak ehema daala doi ganin hode..:lol: uba wage un ekka deshapalane gana waada karanna mama kamathi na..mata uba kauru unath wadakuth na :rofl:
     
    Dec 15, 2014
    214
    16
    0

    එල එල..
    අනිත් උන් උබව බලු ගණන් ගත්තේ නැතුවට මොකද මම උබව ගණන් ගන්නං...
    නැත්තං උබට මේ එලකිරියේ කතා කරන්නවත් කවුරුත් නැති වෙනවනේ...
    මොකෝ මොකෙක්වත් උබව ගණන් ගන්නවා කියලද..
    :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කෝ ඉතිං ෆේක් කියනවනං රිපල් එක පෙන්නලා කතා කරපං..
    එහෙම බයිනන් ඉතිං කතා නොකර හිටපං...
    මිනිහෙක් වගේ කොහොමද යකෝ තෝ වගේ පොන්නයෙක්ට කතා කරන්නේ...
    :lol::lol::lol::lol:

    hodatama ridila :lol: