වැඩේ කරේ මෙය දිව්වේ මෙයා පැන්නේ මෙය කියන එක වෙනයි...
යම්කිසි වැඩක් ගෞරාවයක් කියල දෙයක් හම්බෙන්නේ එකේ විධානය දීපු කෙනාට..
යුද්ධේ කරන්නත් නවත්තන්නත් තනි තීරණේ තියෙන්නේ ජනාධිපති අතේ..
එකට මෙහෙයවීම, මුදල් සැපයීම කරන්න ඕනේ ජනාධිපති..
නෑ..
රට පාලනය කරපු කෙනාට නෙමෙයි.. විධානය දීපු කෙනාට....
උබේ මේ කතාවලින් වෙන්නේ මහින්දට ලැබෙන චන්ද ටිකත් නැති වෙන එක





