EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් වෙසල් එකට කැමති නෑ. අපේ එකෙක් ඇක්වා එකක් ගෙනත් 27/= කට. ඌ ගෙනත් තියෙන්නේ පර්සනලි ගෙන්වල දෙන එකෙක් ගෙන්. ඇත්තටම ඒ ගානට ගන්න පුලවන් නම් පොඩ්ඩක් බලන්න හදන්නේ..... :rolleyes:

    අනිවා ඩෙපා..හැප්පුන එකක්...:baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පට්ට යකෝ වාහනේ......... මගේ ලාවට තිබ්බ ආසාව මේක ගැන මහා පිස්සුවක් වුනේ දවසක් Z ග්‍රේඩ් එකක් පැදලා බලන්න හම්බුනා වෙලාවේ ඉඳලා........ ලොවෙත් නෑ........

    හුන්ඩායි සැන්ටා ෆේ එකත් පට්ට බං....... නියම ලුක් එක & පර්ෆොර්මන්ස්....... හුන්ඩායි කචල් ඉතින් මෙහෙ මනස්ගාත මාකට් එක ගැන ඔලුවේ තියාගෙන ඉන්න නිසා හැමෝම....... හුන්ඩායි ඇමෙරිකා & යුරෝප් වලත් මාර ෆෙමස්.......

    මේ අළුත් සැන්ටාෆේ එක.......

    2013_hyundai_santa-fe_f34_lt_8061302_600.jpg
    Hyundai loke dewaniyata lokuma manufacture, kia eke 33% kuth aithi hyundai ekata, eth use karapu karapu eka kiyanne leda godawal kiyala, ekko lankawata enne jarawa, nathnam mehe condition walata hariyanne na :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    vezel walata kamati na? manniyak aran tatteta kotagena kotagena yanawa honde :rolleyes:

    අපේ ගෙවල් පැත්තේ මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නවා ඌ ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අයින් වුනේ....... ඊයේ මම ගෙදර යද්දී කොලපාට Z ග්‍රේඩ් වෙසල් එකක් එනවා ඉස්සරහට මට ලයිට් එක ගගහා...... බලද්දී කවුද කියලා බැලින්නම් අර මලයා...... තාත්තා ඌට වෙසල් එකක් අරන් දීලා....... :oo::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    puluwan :yes: grade /YOM / millage / auction condition / yen rate hatiyata thama
    යුරා නම් කියන්නේ R ග්‍රේඩ් කියල. ඔය ගානට දෙනව නම් මොක උනත් කමක් නෑ.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිවා ඩෙපා..හැප්පුන එකක්...:baffled:

    මටත් උඹ කිව්වමයි මීටර් වුනේ........ එහෙ නැතිවෙන්නම වැදිච්චි එකක් වෙන්නැති...... JAAI එකෙන් බලන්නත් පුළුවන් නේද.......?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Hyundai loke dewaniyata lokuma manufacture, kia eke 33% kuth aithi hyundai ekata, eth use karapu karapu eka kiyanne leda godawal kiyala, ekko lankawata enne jarawa, nathnam mehe condition walata hariyanne na :nerd:

    Mokak gaththath kamak na..oya korean katu nan ganna epa..mama ekak aragena athi wela inne e magula.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hyundai loke dewaniyata lokuma manufacture, kia eke 33% kuth aithi hyundai ekata, eth use karapu karapu eka kiyanne leda godawal kiyala, ekko lankawata enne jarawa, nathnam mehe condition walata hariyanne na :nerd:

    අනේ මන්දා බං ඔන්න ඕකයි මටත් තියෙන අවුල........ අනික උන් මාර විදියට ඉන්වෙන්ෂන් කරනවා වාහන වල...... මේක බලහන් ඔටෝ බ්‍රේකින්......

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපේ ගෙවල් පැත්තේ මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නවා ඌ ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අයින් වුනේ....... ඊයේ මම ගෙදර යද්දී කොලපාට Z ග්‍රේඩ් වෙසල් එකක් එනවා ඉස්සරහට මට ලයිට් එක ගගහා...... බලද්දී කවුද කියලා බැලින්නම් අර මලයා...... තාත්තා ඌට වෙසල් එකක් අරන් දීලා....... :oo::baffled:
    riduna neda uparimen :rofl::rofl: