EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලමු..... අහලා කියන්නම්........ ඒත් අර අලියා කිව්වා වගේ හැප්පුන සීන් ද දන්නේ නෑනේ........ අහලා කියන්නම්........
    පිටිපස්සේ බෆර් එක වගේ රිප්ලෙස් කරපු එකක් කමක් නෑ.:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    munta wikara :P thawa lassa 5-6 wath hoyanna one :oo:

    අලියා ගන්න පුලුවන්නන් හෙණ්ඩුව කජ්ජක්ද බොල?ෆිට් එකක් ගන්න තරන් සල්ලි තියේනන් තව කීයක් හරි දාලා වීස්ල් එකක්ම ගේන එක මොකද්ද?:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අලියා ගන්න පුලුවන්නන් හෙණ්ඩුව කජ්ජක්ද බොල?ෆිට් එකක් ගන්න තරන් සල්ලි තියේනන් තව කීයක් හරි දාලා වීස්ල් එකක්ම ගේන එක මොකද්ද?:D
    eka thamai math kalpana kare ithin :yes: