Bajaj Discover 125 DTS-i 2007
මේ bike ඒක 65,000/= කට ලාබද?
Battery දාන්ඩ ඕන. 40,000KM පැදලා. ඉස්සරහ Tyre දාන්ඩ ඕන. ඉස්සරහ socket එකෙන් oil එනවා. head light ඒක පොඩ්ඩක් හිරිලා. clutch plate / pressure plate ලගදි දාල කීවා.
මේ bike එක හොදට petrol කරනවද? කියක් විතරද? platina එකකට වඩා milage ගොඩක් අඩුද?
කල් පාවිච්චියට හොදද?
Thank you

.උගෙන් අහපන් ජාතක කතාවම අහගත්තෑකි බයික් පොජ්ජෙ