Bajaj Discover 125 2007 - Please help

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Bajaj Discover 125 DTS-i 2007

    මේ bike ඒක 65,000/= කට ලාබද?
    Battery දාන්ඩ ඕන. 40,000KM පැදලා. ඉස්සරහ Tyre දාන්ඩ ඕන. ඉස්සරහ socket එකෙන් oil එනවා. head light ඒක පොඩ්ඩක් හිරිලා. clutch plate / pressure plate ලගදි දාල කීවා.
    මේ bike එක හොදට petrol කරනවද? කියක් විතරද? platina එකකට වඩා milage ගොඩක් අඩුද?
    කල් පාවිච්චියට හොදද?


    Thank you
     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    2007 අාපු එකක් 40000 ක් වගේ පොඩි ගානක් පැදල කියල හිතන්න අමාරුයි. මීටර් ෂුවර් කරන්න එපා. ෂුවර් එකටම 140000 පැදල වෙන්න ඇති. තව 30-35 ක් හොයා ගත්තොත් 2011-2012 න් උඩ (V or W) වගේ ආපු හොද කන්ඩිෂන් තියෙන මුකුත් කරන්න අඩුපාඩුවක් නැති එකක් ගන්න පුළුවන් වෙයි. කොහොමත් ටයරෙයි බැටරියයි දාන්න 10 කට කිට්ටුවෙන්න යයි.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩිස්කවර් 125 ඒ කාලේ ආපුවා සුපිරි බඩු...ඔය ගාන වරදක් නෑ..එන්ජිම හොදට බලලා ගන්න...පෙට්‍රල් 45 50 කරනවා..ඊට එහා කරන ඒවත් තියෙනවා..මගේ ලගත් තිබුනා 2006 එකක්...නියම බයික් එකක් මචං පරණ ඩිස්කවර් 125 135 සෙට් ..
     
    • Like
    Reactions: Candid-B

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජන්තු අයියා;17581587 said:
    ඩිස්කවර් 125 ඒ කාලේ ආපුවා සුපිරි බඩු...ඔය ගාන වරදක් නෑ..එන්ජිම හොදට බලලා ගන්න...පෙට්‍රල් 45 50 කරනවා..ඊට එහා කරන ඒවත් තියෙනවා..මගේ ලගත් තිබුනා 2006 එකක්...නියම බයික් එකක් මචං පරණ ඩිස්කවර් 125 135 සෙට් ..

    Thanks a lot. Any more ideas?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Thanks a lot. Any more ideas?

    ඔකේ ටයර් ඒක 4000 ට අඩුයි..fork oil seal දෙකම ගහන්න(කම්පැනි බඩු දාන්න,මහා ලොකු ගණන් නෑ ඕවා) ..අලුතෙන් fork oil දාන්න..බැටරියක් 4000 ට අඩුයි..හෙඩ් ලයිට් ඒක පොඩ්ඩක් හීරුන ඒක ගණන් ගන්න එපා..චේන් ස්පොකට් තත්වේ කොහොමද බලන්න...බය නැතුව ගමනක් යන්න පුළුවන් ලෙඩ නැති නියම බයික් ඕවා..
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    puluwanm tawa wadipura ganak dala 2012 uda adu mileage ekak tiyena bike ekakta yanna, nathnm 2012-2013 ct 100 ekakta gihilla passe salli tika set karagena tikak hoda ekak ganin.
    wada adu ekak ganin, nathnm ubata kohomath 80 witara gihilane, tawa 20k wage dala hoda ekak set karaganin,
    mn nam kiyanne second hand ganakota mileage eka 15000 wada adu ekakta yana eka tama hoda[ genuine millage eka ]
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ රත්තරන් අයියා තම ඕවා දන්නෙ බන් :baffled::cool:.උගෙන් අහපන් ජාතක කතාවම අහගත්තෑකි බයික් පොජ්ජෙ :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meter nam wenas karala koluwo.
    mage 2011 ekath dan 50k withara gihin daily 20km withara padala.
    bike eka nam hodai. eth 135 ekak ganna tibba nam thamai hoda.
    balapan hodata. oke sehenna leda athi.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    පෙනුමෙන් නම් හොදට තියෙනවා මචං.....කලට වෙලාවට සර්විස් ටික කරලා පරිස්සමෙන් පදින්න...

    ජය වේවා..........


    ප.ලි :සයිඩ් කන්නාඩි දෙක ඔරිජිනල් දා ගන්න..ඔය පොඩි ඒවායින් පාර පේන්නේ නෑ...කැමති නම් ඇලෝයි වීල් එකේ අලවලා තියෙන රතු මහත ස්ටිකර් එක ගලවලා හීනි සිටිකර් එක ගහන්න..ඒක ලස්සනයි...
     
    Last edited: