EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මම රෑ වැඩ. යන්න වෙනවා. හෙට ඇරගමු.:P

මිනි අයියා දොයියන්නේ නැද්ද රෑට???:rolleyes::rolleyes:
මෙහේ හොස්පිටල් එකේ කස්ටිය නම් රෑට දොයි ලෙඩ්ඩු පණ ඇද්දත්.....:growl::growl:

ayi ban gemata wage:( monawaa hari waradak unaada une kagenda ?
mamath sambandhayida? mata mathaka naha:(

:rolleyes::rolleyes: දුමින්ද ලෙඩේ:lol::lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පිට ඉඳන් බලන් ඉන්න එවුන්ට කිව්වේ..:angry: උන්ට ටැග් තියනවා මට එකයි.:dull:

පෝස්ට් දාපු අයගෙන් නොම්මර එකට ඉන්නේ මේ මම...මටවත් ටැග් නෑ..මේවා මහ අසාධාරණ වැඩ...:dull:
 
Dec 15, 2014
214
16
0
සුරක්ෂිත රටක්.. සුපැහැදිලි අනාගතයක්..
ජනපති සමග රට පෙරට..
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
mage tag naha

මොකද ගයාන් අයියේ ආපු වෙලේ ඉදන් මුණ ඇදවෙලා.....ඔයා ගණන් ගන්න එපා අනේ...හිනා වෙලා ඉන්න අනේ මෙන්න මෙහෙම....:lol::lol: නෑ මෙහෙම....:D:D නැත්නම් මෙහෙම :rofl::rofl: බැරිම නම් මෙහෙම...:):)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
pasnayak naha mokakdha wenne kiyalaa therum ganna bariwa inne?:)
thamuseyi mai konaka innawaa kiyalaa hithenawaa eth sambandha thana mokakdha kiyalaa danne naha?

පහත් තැනින් යයි ගලා ජලේ...කියනවනේ ගයියෝ...අපිටත් එහෙම වෙන්න ඇති...:(
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Gayiyoo wihiluwata kiyana ewa ganan ganna epoo...:D
    :rofl::lol::):):) ela ela
    මොකද ගයාන් අයියේ ආපු වෙලේ ඉදන් මුණ ඇදවෙලා.....ඔයා ගණන් ගන්න එපා අනේ...හිනා වෙලා ඉන්න අනේ මෙන්න මෙහෙම....:lol::lol: නෑ මෙහෙම....:D:D නැත්නම් මෙහෙම :rofl::rofl: බැරිම නම් මෙහෙම...:):)

    enakota machan una danm hari :) thanks kelle
    මිනි අයියා දොයියන්නේ නැද්ද රෑට???:rolleyes::rolleyes:
    මෙහේ හොස්පිටල් එකේ කස්ටිය නම් රෑට දොයි ලෙඩ්ඩු පණ ඇද්දත්.....:growl::growl:

    :rolleyes::rolleyes: දුමින්ද ලෙඩේ:lol::lol:
    :rofl::rofl::lol: naha naha nodannaa kama
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද ගයාන් අයියේ ආපු වෙලේ ඉදන් මුණ ඇදවෙලා.....ඔයා ගණන් ගන්න එපා අනේ...හිනා වෙලා ඉන්න අනේ මෙන්න මෙහෙම....:lol::lol: නෑ මෙහෙම....:D:D නැත්නම් මෙහෙම :rofl::rofl: බැරිම නම් මෙහෙම...:):)
    :yes:මේ මම ඉන්නේ මොන ප්‍රශ්නෙ ආවත් හිනාවෙලා...:)
    සුදු අක්කේ එකේ 1 දැන් ඔයාගේ සුදු පුවා....:rofl::rofl:
    :oo:ඈහ්...පූවා එදා මාව පන්නන්න දැඟලුවේ ඕක කරගන්න තමයි එහෙනන්...:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama ehhemai ban :oo: prasiddiye banina eka hari naane :dull:
    Ow ow..oya baninne pm karalane..:(
    මට වැඩිය අක්කගෙ වැඩි දැං ආයෙත්

    ඊර්ශ්‍යාකාරයා...කුහකයා...නරුමයා...ආත්මාර්ථකාමියා..අවස්ථාවාදියා..:growl:
     
    Last edited: