SLT නොදකින්

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mokada machanla me slt eke net yana gaman eka parata authentication fail wela internet led eka red wela vindai ganak thiynewa. Shik epa wnw. Umbalageth ehemada?

    PS - Tag eka mama demma. SLT අනාතයෝ :lol::lol:

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    matath okama tiyenwa. oka machan ubata line eka ena nsan eke batry wala awlak., hadai ikmanata complain parak dapiya
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන ඕකට බෙරිහන් දීලා හරියන්නේ නෑ නේ බන්, SLT එකට call කරලා කියපන්, උන් හදලා දෙයි.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    matath okama tiyenwa. oka machan ubata line eka ena nsan eke batry wala awlak., hadai ikmanata complain parak dapiya

    මෙතන ඕකට බෙරිහන් දීලා හරියන්නේ නෑ නේ බන්, SLT එකට call කරලා කියපන්, උන් හදලා දෙයි.

    Kiua ban call krla. Eka ballek enne ne. Un balan inne mkk hari complain kara gaman line condition drop karanna. Ethakota okoma hariywn kiyal hithan inne. EKalla up krnne ne. Ekata aya call krnna ona. Mama heta gihin kiynw teleshop
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ටිකක් වෙලා ඉදලා ගන්න මචන්, SLT එකේ customer care එකේ call answer කරන එවුන් සමහර වෙලාවට duty නෑ, උන් එහේ මේහේ ගිහින්, සමහර එවුන් හරියට උත්තර දෙන්නේ නෑ එතකොට හොදම වැඩේ හොද එකෙක් හම්බ වෙනකම් call කරන එකයි.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Hapo ow ban... Hama tissema Wenava... Download ekak dala Peo TV balannavath be.. mama slt ekata 20parakata vada complain karala tiyenava
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ටිකක් වෙලා ඉදලා ගන්න මචන්, SLT එකේ customer care එකේ call answer කරන එවුන් සමහර වෙලාවට duty නෑ, උන් එහේ මේහේ ගිහින්, සමහර එවුන් හරියට උත්තර දෙන්නේ නෑ එතකොට හොදම වැඩේ හොද එකෙක් හම්බ වෙනකම් call කරන එකයි.

    Sira ban. Mama eka parak call karala ehuwa 4G wala speed wediyen denawane api wage line thiyena userlata speed upgrade ekak denne nedda kiyala. Achi knk kiyanawa 4G wala 4ine enne. Oyage eke 8k enwne kiyala. mama ha kiyala tibba. :lol::lol:
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    sorryma thamai kollo
    matath oka una. mama hithanne ubatath e ledema thamai aththe. mulin nam wassata drop wenawa pasee oya widiyata authentication fail wenawa.
    hari haman ekek set wenakam ubata oka hada ganna wenne naha hariyatama wenade kiyannam.
    ape nam awula wela thibune unge extention ekaka thibuna board ekak pichicla eka aluthen maru karama thamai hari giye. eka alla ganna unta m,asa thunak withara giya. ubalage paththe thawa uba wage problem eka notice wena un hitiyoth hodai ethakota unta wade ikmanata allaganna puluwan. uba witharak nam complai karanne un hamadama check karanne ube gedara awata line eka witharai.
    complain ekak dammama un enawa un ena welawata line eka wada karoth apahu yanawa. ayeth problem eka awith katha karama wena un dennek enne un apahu mula idanma light paththu wena eka ahanawa :lol: ayeth un ena welawata line eka wada karoth ayeth enne wena ekek un karanneth arun karapu tikamai :lol:
    ohoma thun parak withara unama ube mala athata enawa ena unge ammalata hachin yanna gannawa ita passe :lol:

    hawas welawaka kathakarapan hot line ekata rata godak welawata kollo wage inne houag kollonta kiyana de therenawa udeta dawalta katha karana kota godak welawata inne mala honthu ganu tikak sansare epa wenawa unta katha karanna giyama.

    wade digatama adenna oaththoth hotline katha karakara inna eka branck ekata gihin tecnical eke loka hambaweyan ita passe direct utama katha karapan wade hadala denakam .
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මටත් ඒ අවුල බන්.adsl ලයින් එක ඩිස්කනෙක්ට් වෙනවා ආයේ එනවා දැන් දවස් දෙක තුනක ඉඳන්.ආයේ විනාඩියක් දෙකක් වැඩ කරනවා ආයේ කනෙක්ට් වෙනවා.මොකද මේ වෙන්නේ?:angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    seasonal offers කිය කිය slt එකේ උන් connection තොග ගණන් දීල දැන් හැමෝගෙම line slow වෙලා එකයි.copper line එකෙන් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ අස්සෙන් peotv .එතකොට තව slow. අපේ පැත්තේ නම් හවස 6 ඉදන් රෑ 12 විතර වෙනකන් internet පට්ටම slow. snr එක 5.5 to 6 තියෙන්නේ. බැරිම තැන dlink router එකක් ගෙනල්ල දැම්ම. එක නම් disconnet වෙන්න දෙන්නේ නැතුව අල්ලාගෙන ඉන්නවා. එත් slow . එහා ගෙදර එකා peotv on කෙරුවම මගේ 12ට තියෙන snr එක 6 ට බහිනවා. ලබ්බේ slt .:angry: Dialogඋන් 4g දෙනකන් ඉන්නේ slt උන්ට අම්මලාව මතක් වෙන්න බැනල connection එක telephone line එකත් එක්කම disconnect කරලදාන්න:angry:.
     
    Last edited: