බොහෝ දෙනාගේ මතය වන්නේ දේශපාලනයෙන් අපිට හම්බෙන දෙයක් නැ
මම එක හෙලා කියනවා එක වර්ධි මතයක්
දේශපාලනය යනු අප සිටින මිලදී ගන්න අපි රට තුල ක්රියා කරන හැමදේටම බලපානවා
කොටින්ම කිව්වොත් සරලව අපි ගන්න සබන් කෑල්ලෙන් පවා ආණ්ඩුවට බදු යනවා
රාජ්ය පාලන මෙහෙයවන ආණ්ඩුව ජනාධිපති වරයාගේ ප්රතිපත්ති මේ හැමදෙයක් සදහාම
තමන්ගේ මතය බලපානවා මොකද හැමෝම මිනිස්සු නිසා
මේ ටික කිව්වට තේරුම් ගන්න බැ ගොඩක් අයට
ආණ්ඩුවේ හෝ විපක්ෂේ ට අනිවාරෙන් ඔබේ වටිනා ජන්දය මේ එළබෙන අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා පාවිච්චි කරන්න ඔබේ යහපත හෝ පාලකයාගේ යහපත සදහා නොව රටේ යහපත වෙනුවෙන්
ඔබේ ජන්දයෙන් මේ රටේ වෙනසක් කල හැක පාලකයා යනු ජනතාවගේ නියෝජිතයෙක් බව මතක
තබාගන්න

බුද්ධිමය සංවාදයකට ආරාධනා පක්ෂ විපක්ෂ සැමට !!