පොදු මතය !!

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බොහෝ දෙනාගේ මතය වන්නේ දේශපාලනයෙන් අපිට හම්බෙන දෙයක් නැ
    මම එක හෙලා කියනවා එක වර්ධි මතයක්
    දේශපාලනය යනු අප සිටින මිලදී ගන්න අපි රට තුල ක්‍රියා කරන හැමදේටම බලපානවා
    කොටින්ම කිව්වොත් සරලව අපි ගන්න සබන් කෑල්ලෙන් පවා ආණ්ඩුවට බදු යනවා
    රාජ්‍ය පාලන මෙහෙයවන ආණ්ඩුව ජනාධිපති වරයාගේ ප්‍රතිපත්ති මේ හැමදෙයක් සදහාම
    තමන්ගේ මතය බලපානවා මොකද හැමෝම මිනිස්සු නිසා
    මේ ටික කිව්වට තේරුම් ගන්න බැ ගොඩක් අයට
    ආණ්ඩුවේ හෝ විපක්ෂේ ට අනිවාරෙන් ඔබේ වටිනා ජන්දය මේ එළබෙන අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා පාවිච්චි කරන්න ඔබේ යහපත හෝ පාලකයාගේ යහපත සදහා නොව රටේ යහපත වෙනුවෙන්

    ඔබේ ජන්දයෙන් මේ රටේ වෙනසක් කල හැක පාලකයා යනු ජනතාවගේ නියෝජිතයෙක් බව මතක
    තබාගන්න :cool:

    බුද්ධිමය සංවාදයකට ආරාධනා පක්ෂ විපක්ෂ සැමට !!:love:
     
    • Like
    Reactions: toiya
    Apr 23, 2010
    355
    41
    0
    ඇත්ත කතාව... :yes:
    "ජනතාවගේ ජන්ද අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක්... එක හරි විදියට පාවිච්චි කරන්න දේශපාලනේ ගැන දැන ගන්න ඕනේ. කතා කරන්න ඕනේ. එහෙම නැතුව රටක් දියණු කරන්න බෑ.":yes:
    -සිහින කුමාරයා-:cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇත්ත කතාව... :yes:
    "ජනතාවගේ ජන්ද අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක්... එක හරි විදියට පාවිච්චි කරන්න දේශපාලනේ ගැන දැන ගන්න ඕනේ. කතා කරන්න ඕනේ. එහෙම නැතුව රටක් දියණු කරන්න බෑ.":yes:
    -සිහින කුමාරයා-:cool:

    ow බන් නැත්තම් හැමදාම පාලකයා උට ඕනි විදිහට play කරනවා උගේ යහපත සදහා මහජනතාව
    වෙන්න ඕනි මහජනතාවගේ යහපත වෙනුවෙන් පාලකයා විය යුතුයි ඔබේ මතය සමග එකගයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත කතාව... :yes:
    "ජනතාවගේ ජන්ද අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක්... එක හරි විදියට පාවිච්චි කරන්න දේශපාලනේ ගැන දැන ගන්න ඕනේ. කතා කරන්න ඕනේ. එහෙම නැතුව රටක් දියණු කරන්න බෑ.":yes:
    -සිහින කුමාරයා-:cool:

    ++
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage nam adahasa chandaya awalangu karanna epa. eka kohetawath wedak nethi deyak. pradana tharaga karuwanta denna kemathi nethnam wena kata hari deela enna. adu gane epa cancel wena ekawath navathi kiyala. mokada katu gewa kiyala chandayata walangu bawayak nehe. hoda chanda goden ne 50% balanne.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar64537_6.gif
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    බලහත්කාරයෙන් චන්ද ලබා ගැනීම තමයි දැන් ඉන්න දේශපාලුවෝ කරන්න හදන්නේ.

    අපි කොච්චර කිවත් බුද්දීමත්ව තීරණයක් අරගෙන චන්දය පාවිච්ච් කරන්න කියල.
    අපේ මාද්‍ය අපේ මිනිස්සුන්ගේ ඔලුව කාල ඉවරයි.
    මහජනතාව රවට්ටලා ඉවරයි.

    මම දකින විදිහට තව අවුරුදු කීපයකින් අපේ රටේ යුද්දයටත් එහා ගිය ලොකු විනාසයක් සිද්ද වෙනවා.
    එකට වගකියන්න වෙන්නේ දැනට පවතින ආණ්ඩුව.
    විනාසය මොන වගේද කිවොත්. ගඩාෆිට උන දේ වගේ එකක්.
    මේක මගේම සිතුවිල්ලක් විතරයි. කව්රුත් කිව දෙයක් අහල නෙමේ ඔන්න කිවේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ape gedara gawa wasara inna wayasaka aunty kenek election eka gana katha wenawa mama agave a hitiya.

    "Mata one welawaka Mahinda mahaththayata duka kiyanna puluwan. Minissunta athin allannath denawa"

    Uda thiyenne e aunty kiyapu kathawak. Wadak na kiyala hithuna ban ape rate okkoma. Rawula tai makeup dapu munatai rawatila chande dena ewun. Bath packet ekamai cheap liquor walatai chande dena ewun hodai thawa.
     
    waligamaya

    Well-known member
  • බලහත්කාරයෙන් චන්ද ලබා ගැනීම තමයි දැන් ඉන්න දේශපාලුවෝ කරන්න හදන්නේ.

    අපි කොච්චර කිවත් බුද්දීමත්ව තීරණයක් අරගෙන චන්දය පාවිච්ච් කරන්න කියල.
    අපේ මාද්‍ය අපේ මිනිස්සුන්ගේ ඔලුව කාල ඉවරයි.
    මහජනතාව රවට්ටලා ඉවරයි.

    මම දකින විදිහට තව අවුරුදු කීපයකින් අපේ රටේ යුද්දයටත් එහා ගිය ලොකු විනාසයක් සිද්ද වෙනවා.
    එකට වගකියන්න වෙන්නේ දැනට පවතින ආණ්ඩුව.
    විනාසය මොන වගේද කිවොත්. ගඩාෆිට උන දේ වගේ එකක්.
    මේක මගේම සිතුවිල්ලක් විතරයි. කව්රුත් කිව දෙයක් අහල නෙමේ ඔන්න කිවේ.

    i also feel like. Mahindha Rjapaksha' s journey will end like that. :(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බලහත්කාරයෙන් චන්ද ලබා ගැනීම තමයි දැන් ඉන්න දේශපාලුවෝ කරන්න හදන්නේ.

    අපි කොච්චර කිවත් බුද්දීමත්ව තීරණයක් අරගෙන චන්දය පාවිච්ච් කරන්න කියල.
    අපේ මාද්‍ය අපේ මිනිස්සුන්ගේ ඔලුව කාල ඉවරයි.
    මහජනතාව රවට්ටලා ඉවරයි.

    මම දකින විදිහට තව අවුරුදු කීපයකින් අපේ රටේ යුද්දයටත් එහා ගිය ලොකු විනාසයක් සිද්ද වෙනවා.
    එකට වගකියන්න වෙන්නේ දැනට පවතින ආණ්ඩුව.
    විනාසය මොන වගේද කිවොත්. ගඩාෆිට උන දේ වගේ එකක්.
    මේක මගේම සිතුවිල්ලක් විතරයි. කව්රුත් කිව දෙයක් අහල නෙමේ ඔන්න කිවේ.

    :yes::yes::yes::yes::love: