අකීකරු ටැග්1!!යක්කු ඇවිත්
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 19, 2014 #382 sasliit said: නිරිඳුන් ඔබයි ප්රියයානනේ… Click to expand... එහෙමයි
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 19, 2014 #383 sasliit said: රුකා Click to expand... ඉන්නවා.... තාම යහතින්,.....
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Dec 19, 2014 #384 sasliit said: ජන්තු ආවා කිඹුල මෛත්රිට Click to expand...
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 19, 2014 #385 කුමක්ද අපට ඇති තාච්චිය?????????
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #386 කිඹුල මෛත්රිටද? ම්හ්........
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Dec 19, 2014 #387 harindugamlath said: ඒවුනාට ඉතින් ඉඳල හිටලා... Click to expand... මැෂිම ගෙදර ආව වෙලාවට.......??
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 19, 2014 #388 අදනම් එළකිරි වගේ අලුත් සින්දු යන්නේ......
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 19, 2014 #389 ජන්තු අයියා;17588100 said: පරක්කු වෙලා හරි අපි එනවා කිබුළා අයියේ ...... Click to expand... දෙකක් දැම්ම නේද පුටේ..
ජන්තු අයියා;17588100 said: පරක්කු වෙලා හරි අපි එනවා කිබුළා අයියේ ...... Click to expand... දෙකක් දැම්ම නේද පුටේ..
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Dec 19, 2014 #390 සොදුරු සීතල යාමේ ඔබට ලන්වී රහසේ උණුසුමේ හැන්ගිලාපාවෙමුද ආකාසේ දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුලගෙ අප දැවටීලා පිය නගමු ලගටම වී හද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සගවා ගන්න බෑ උණුසුම මේ ඇස් පියන් මත් අදැවටී යනෙපා ඔබ වෙන්වී ඔබෙ සුවද මා දිවියේ හුස්ම සේ ඇත ලන්වී අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූවේ මල් සුවද පරදවනා සුවද ඔබමයි මාගේ තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇති තෙක් මාගේ
සොදුරු සීතල යාමේ ඔබට ලන්වී රහසේ උණුසුමේ හැන්ගිලාපාවෙමුද ආකාසේ දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුලගෙ අප දැවටීලා පිය නගමු ලගටම වී හද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සගවා ගන්න බෑ උණුසුම මේ ඇස් පියන් මත් අදැවටී යනෙපා ඔබ වෙන්වී ඔබෙ සුවද මා දිවියේ හුස්ම සේ ඇත ලන්වී අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූවේ මල් සුවද පරදවනා සුවද ඔබමයි මාගේ තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇති තෙක් මාගේ
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #391 dinuka rukshan said: ඉන්නවා.... තාම යහතින්,..... Click to expand...
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #392 මොකද්ද බන් ඔය සින්දුවට කරල තියෙන්නෙ
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Dec 19, 2014 #393 අදනම් පට්ට කිබුල aiye !!!1
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 19, 2014 #394 උණුසුමේ හැංගිලා.. පාවෙමුද ආකාසේ.......
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Dec 19, 2014 #395 ගීතය ගායනය රකිත , ටීෂා
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Dec 19, 2014 #396 ඔන්න ඉතිං මේ සින්දුව ජන්තු අයියට පරණ පෙම් හුටපටයක් මතක් කරනවලු...
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #397 ඔය සින්දුවෙ හැටිද... නැත්නම් මික්ස් කරලද
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,850 113 colombo Dec 19, 2014 #398 isuru_feat said: අදනම් පට්ට කිබුල aiye !!!1 Click to expand... හැමදාම පට්ට බන්. දිගටම එන්න
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2014 #399 ජන්තු අයියා;17588130 said: ඔන්න ඉතිං මේ සින්දුව ජන්තු අයියට පරණ පෙම් හුටපටයක් මතක් කරනවලු... Click to expand...
ජන්තු අයියා;17588130 said: ඔන්න ඉතිං මේ සින්දුව ජන්තු අයියට පරණ පෙම් හුටපටයක් මතක් කරනවලු... Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Dec 19, 2014 #400 dinuka rukshan said: යන්න ගත්තාම එක දිගටම යනවා.... Click to expand... උඹට බඩේ අමාරුවක්ද.....??