2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ඉන්නවා.... තාම යහතින්,.....

    avatar35153_49.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17588100 said:
    පරක්කු වෙලා හරි අපි එනවා කිබුළා අයියේ ......:yes::yes::yes:

    දෙකක් දැම්ම නේද පුටේ..:rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සොදුරු සීතල යාමේ ඔබට ලන්වී රහසේ
    උණුසුමේ හැන්ගිලාපාවෙමුද ආකාසේ
    දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුලගෙ අප දැවටීලා පිය නගමු ලගටම වී

    හද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සගවා ගන්න බෑ උණුසුම මේ
    ඇස් පියන් මත් අදැවටී යනෙපා ඔබ වෙන්වී
    ඔබෙ සුවද මා දිවියේ හුස්ම සේ ඇත ලන්වී

    අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූවේ
    මල් සුවද පරදවනා සුවද ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇති තෙක් මාගේ