ජන්තු අයියා;17588130 said:ඔන්න ඉතිං මේ සින්දුව ජන්තු අයියට පරණ පෙම් හුටපටයක් මතක් කරනවලු...![]()
මගේත් එහෙම කතාවක් තියෙනවා
ජන්තු අයියා;17588130 said:ඔන්න ඉතිං මේ සින්දුව ජන්තු අයියට පරණ පෙම් හුටපටයක් මතක් කරනවලු...![]()
අලුත් සින්දුවලට මම එතරම් කැමතිනැ එමොකද මේ ඉලෙක්ට්‍රොනික් සංගීතය නිසා.![]()
ඈති යන්තම් අද ජර බර ගාන සින්දු නෑ......රිදෙයි™ මරු කියවයි™

අලෝ........ බින්දුවයි බින්දුවයි හත කෝමද?ජේමිස්බන්ඩා007;17588153 said:
නැහැ ඕක ෆාස්ට් වර්ශ්න් එක
ජන්තු අයියා;17588157 said:නෑ බොල අමුවෙන් ඉන්නේ....හැබැයි උබේ අදහසත් නරකම නෑ...අපරාදේ...![]()