2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ජන්තු අයියා;17588130 said:
ඔන්න ඉතිං මේ සින්දුව ජන්තු අයියට පරණ පෙම් හුටපටයක් මතක් කරනවලු...:oo::oo:

මගේත් එහෙම කතාවක් තියෙනවා
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අලුත් පැරණි බේදයක් නැති එකනම් හොඳයි...
    ඒත් අලුත් සින්දු සුභාවිතයි කියල ගන්නනම් හරි අමාරුයි... :(
     
    නැහැ ඕක ෆාස්ට් වර්ශ්න් එක

    මම අහපු සිරාම මික්ස් එක හදල තිබ්බේ චන්න කින්නරාවි එකට ආයේ ඇඩෙන්න තිබ්බා, ලින්ක් එක සෙට් උනොත් දාන්නම්, නැත්නම් අප්ලෝඩ් කරලා හරි දාන්නම්, වෙලාවක.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කාලෙකින් ඔන්න මමත් ආවා කිඹුල් විලට ගොඩ වෙන්න
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17588157 said:
    නෑ බොල අමුවෙන් ඉන්නේ....හැබැයි උබේ අදහසත් නරකම නෑ...අපරාදේ...:(:(

    බුදු ජන්තු අයියේ බොන්න එපා...
    බුදු ජන්තු අයියේ බොන්න එපා...
    බුදු ජන්තු අයියේ බොන්න එපා...
    බුදු ජන්තු අයියේ බොන්න එපා...
    බුදු ජන්තු අයියේ බොන්න එපා...
    බුදු ජන්තු අයියේ බොන්න එපා...
    බුදු ජන්තු අයියේ බොන්න එපා...
     
    හුටපට සින්දුවක්
    avatar351617_12.gif

    :frown::frown::oo::baffled::nerd::shocked: