මැෂිම ගෙදර ආව වෙලාවට.......??
![]()
![]()
![]()
ඔහේනම් ඉතින් තැනක් නොතැනක් නැතුව මරු විකලෙන්...

එක්කො ඕන්නෑ... 
මැෂිම ගෙදර ආව වෙලාවට.......??
![]()
![]()
![]()

එක්කො ඕන්නෑ... 
සේම් හියර්.........අලුත් සින්දුවලට මම එතරම් කැමතිනැ එමොකද මේ ඉලෙක්ට්‍රොනික් සංගීතය නිසා.![]()


මේ මහා සමුගැනීම ළගදීම බලාපොරොත්තු වන්න............![]()



දෙකක් දැම්ම නේද පුටේ..![]()


මේ සිංදුව මගේ ජීවිතයට සොදුරු මතක ගොඩක් එකතු කරපු සිංදුවක්සොදුරු සීතල යාමේ ඔබට ලන්වී රහසේ
උණුසුමේ හැන්ගිලාපාවෙමුද ආකාසේ
දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුලගෙ අප දැවටීලා පිය නගමු ලගටම වී
හද ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සගවා ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත් අදැවටී යනෙපා ඔබ වෙන්වී
ඔබෙ සුවද මා දිවියේ හුස්ම සේ ඇත ලන්වී
අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූවේ
මල් සුවද පරදවනා සුවද ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇති තෙක් මාගේ
