2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රෑ.... රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි....
    හී.....හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි...

    රෑන බමරු වටකරගත් වැටකේ මල වැන්නේ...
    නුඹෙ රූ වරුනා සී පද මට කියන්න සිත දෙන්නේ...

    මී.... මීරකින් කීවොතින් ගී කවි සින්දු...
    ආ..... ආදරෙයි කෝළ පෙම් රූබර ලන්ඳු....

    හව්හරනෙට පැල ඉණි වැට විතරයි කල එළියේ...
    මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ....

    පා... පාළුවේ රැ දවල් කිමද තැවෙන්නේ....
    ගම්... ගම් ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ....

    නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොම වන්නා...
    රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා....

    රෑ.... රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි....
    හී.....හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි...
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අලුත් සින්දුවලට මම එතරම් කැමතිනැ එමොකද මේ ඉලෙක්ට්‍රොනික් සංගීතය නිසා.:nerd:

    මමනන් ඕන සිංදුවක් අහනව. මට තනුව ඇල්ලුවොත් වෙන මුකුත් ඕනෙ නෑ :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔය චිත්‍රපට ගීතය නෙමයි. ඕක අලුත් පටිගත් කිරීමක් කිරීමක් නේද