2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17588130 said:
    ඔන්න ඉතිං මේ සින්දුව ජන්තු අයියට පරණ පෙම් හුටපටයක් මතක් කරනවලු...:oo::oo:

    :shocked: ස්ක්‍රීන් ෂොට් එකක් ගහගත්තා....... :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔයි කිබුලෝ..
    රේඩියෝ එකෙන් අපේ ලොක්කවත් මතක් කරපන්..
    ජනාධිපතිතුමාටම චන්දෙ දෙන්න කියපන්..
    අන්තිමට කියපන් සුරක්ෂිත රටක්... සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට කියල...

    මතං මේ දත් කිඹුලා උඹ හොයන එකා නෙමේ..
    කීපාරක් කියන්න ද මහින්ද ට ඡන්දෙ දෙන්නේ නෑ..
    හාල් ඇටයක් කාලා නිදා ගනින්කෝ...වද නොදී..:lol::lol::lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔයි කිබුලෝ..
    රේඩියෝ එකෙන් අපේ ලොක්කවත් මතක් කරපන්..
    ජනාධිපතිතුමාටම චන්දෙ දෙන්න කියපන්..
    අන්තිමට කියපන් සුරක්ෂිත රටක්... සුපැහැදිලි අනාගතයක්...
    ජනපති සමග රට පෙරට කියල...

    අද බෝලාලගේ බොස් ගේ ගෝලයෝ ඇවිල්ලා අපේ පාර ලොකු වෙන්න සුද්ද කරලා... මුළු පාරම කොන්ක්‍රීට් දානවලු.... යකෝ ඉස්සර කොච්චර කියුවත් ගණන් ගත්තේ නෑ,,, දැම්මේ නෑ.. දැන් අහන්නත් නැතුව බලෙන් දානවා..:lol::lol::lol:
     
    මතං මේ දත් කිඹුලා උඹ හොයන එකා නෙමේ..
    කීපාරක් කියන්න ද මහින්ද ට ඡන්දෙ දෙන්නේ නෑ..
    හාල් ඇටයක් කාලා නිදා ගනින්කෝ...වද නොදී..:lol::lol::lol::lol::lol:

    ළිදේ :rofl::rofl::rofl::rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;17588378 said:
    මොකෝ සින් එක මචං?
    අනාගත බිරිඳ එක්ක හන්තානේ යන්න හිටිය ගොඩක් කල් ඉඳල...
    ඒත් යන්න බැරි උනා :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අද බෝලාලගේ බොස් ගේ ගෝලයෝ ඇවිල්ලා අපේ පාර ලොකු වෙන්න සුද්ද කරලා... මුළු පාරම කොන්ක්‍රීට් දානවලු.... යකෝ ඉස්සර කොච්චර කියුවත් ගණන් ගත්තේ නෑ,,, දැම්මේ නෑ.. දැන් අහන්නත් නැතුව බලෙන් දානවා..:lol::lol::lol:

    අපේ ගෙ ඉස්සරහ පාර වලවල් අම්බානක. තැන තැන කාපට් ගැලවිලා.
    මුන් ඒවා හදන්නේ නැතුව, පර මැද්දේයි, දෙපත්තෙයි සුදු ඉරි අදිනවා. වලවල් තියන තැන ඉතුරු කරනවා


    :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනාගත බිරිඳ එක්ක හන්තානේ යන්න හිටිය ගොඩක් කල් ඉඳල...
    ඒත් යන්න බැරි උනා :(

    ඔන්න බලහං තව පොඩ්ඩෙන් කුණුහරපයක් කියවෙනවා.... කියුවන්ම් වහා කැවා වගේ තමා.....:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නාකි ෆෝම් වෙලා..:dull:

    :frown: කවුද ටුට්ටෝ නාකි...... රේඩියෝ නැවතුනා වගේ.... මගේ නෙට් කනෙක්ෂන් එක ස්ලෝ...... :-)no: නෑ නෑ උඹ වගේ වැල බාලා නෙවේ) ඩයලොග් 4G එක ගෙදරට ස්ලෝ...... :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිදිනා වේලේ..
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ..

    අසා අසෝබන නින්දා ගැරහුම්
    වැලහින්නක සේ වැලපෙන මොහොතේ
    පවනේ පාවෙන ඔබේ සුවදකින්
    පිපාසිත වූ හද සිහිලැලි වේ

    ලොවම එපාවී...//

    ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
    මුවැත්තියක සේ බියපත් මොහොතේ
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළුගැන්වුනු සිත උණුසුම් වේ...

    ලොවම එපාවී...//

    ගායනය: විශාරද නන්දා මාලිනී
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: මර්වින් පෙරේරා