2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    නා දල්ල වාගෙ දිදුලනා..
    මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
    ඔය දෙතොල් අතරෙ සිරවෙලා..
    මට ඉන්න ඇත්නම් තනිවෙලා.

    ada wage mathkyi
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නා දල්ල වාගෙ දිදුලනා..
    මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
    ඔය දෙතොල් අතරෙ සිරවෙලා..
    මට ඉන්න ඇත්නම් තනිවෙලා.

    ada wage mathkyi
    :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටනම් පෙන්නම බෑ....... ප්‍රේමේ.. ආදරේ.......... මොන වාදයක්ද දෙයියනේ මේ ආදරේ...............
     
    Dec 15, 2014
    214
    16
    0
    වෙලාවට චන්දෙ ආවේ... දැන් එක කෙරෙනවානේ... අඩෝ මට වඩා උස අඩි 6 වඩා උස මහින්දගේ බැනර් එකක් ගහලා ගිහින් ඊට පස්සේ....:baffled::baffled::baffled::baffled:

    ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඒ ගොල්ලන්ගේ සතුට ප්‍රකාශ කරන්න ජනාධිපතිතුමාට සහයෝගයක් දැක්වීමක් වශයෙන් එක ගහන්න ඇති..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉඳහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ

    දවසක් දා බෝ මළුවේ
    හමුවූ දාකදි අපි දෙන්නා
    පහනක් දල්වා එකම හිතින්
    පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

    භවෙන් භවය පෙර ආවාසේ
    භවෙන් භවය මතු සංසාරේ
    නිවන් දක්නා ජාති දක්වා
    එකට බැඳී ඉන්නයි පැතුවේ

    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉඳහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ


    ආදරයේ සුවඳ ලෙනේ
    තනිවී උන්නා අපි දෙන්නා
    කාන්සියක් හෙම නෑ දැනුනේ
    පෙති දිලුනා වන මල් තොරණේ
    අප පය පාමුල සතුටු ගඟේ
    තවමත් ආදර රැලි හිනැහේ
    කියව් කුරුල්ලනි මලින් මලට හෙට
    අපේ අහිංසක කථන්දරේ

    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉඳහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නා දල්ල වාගෙ දිදුලනා..
    මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
    ඔය දෙතොල් අතරෙ සිරවෙලා..
    මට ඉන්න ඇත්නම් තනිවෙලා.

    ada wage mathkyi

    :dull::dull: අවුල් නේහ්....... :baffled: කිඹුලා ඔහොමම තමා..... අඩවනවා...... :(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මාත් අනාගතෙ බිරිදක් හොයාගෙන යන්න හිටියා:(

    බැදපු ගෑනු පස්සේ යන්න ලැජ්ජා නැද්ද බං..
    කැත වැඩ ඕවා.. :dull:

    බිරිදක් කරගන්න කෙනෙක් හොයන් පල .. :P