෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    me koheda ban me? harima paalu pattak wage...:frown::frown: international playersla me wage than wela practise kerenna dannawada ammoo...:angry::angry:

    queenstown බන් ඔය නවසිලන්තේ එච්චර මිනිස්සු නෑ  ඒ නිසා පාලු බවක් පෙන්නේ : :yes::yes:

    80291788.jpg


    o-QUEENSTOWN-570.jpg


    queenstown cricket ground තියන area එක පට්ට ලස්සනයි ලු එක පැත්තකින් කදු වැටියක් තියනවා :cool: :cool: ground එක ලග airport එකකුත් තියනවා :D


    slide_283399_2160563_free.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපි fast bowlers ල 3ක් දායි හැබැයි මචං Christchurch වලයි Auckland වලයි pitches spin වලට ටිකක් බරයි. first test එක ගහන්නෙ Christchurch වලනෙ.

    First match wala aucland wala spin wena ekak na man hithanne eden park rugby walata wen karala . Pitch eka truck ekakin genalla harala fix krne. Me tike pitch tika tibboth group level weddi spin wei . Chrischurch nam. Ground eka kadunane earthquake eken wena ground ekakda danne na . Kalin eka major earth quake line ekaka tiyenne polawe palilama yana:baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙහේ වෙලාවෙන් හවස 4 මැච් පටන් ගන්නේ නියමයි මේ සීරිස් එක නියම චෑලේන්ජ් එකක් අපේ බැටා ලට මොකක් කරගනීද කියල බලාගෙන ඉන්න තියෙන්නේ :)

    :yes::yes:

    api awa do :D :) jaya wewa kollanta

    wade kiyanne apita tag na kukulane meketh :( :angry:

    ටූ ලේට් මචං :D
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    queenstown බන් ඔය නවසිලන්තේ එච්චර මිනිස්සු නෑ  ඒ නිසා පාලු බවක් පෙන්නේ : :yes::yes:

    80291788.jpg


    o-QUEENSTOWN-570.jpg


    queenstown cricket ground තියන area එක පට්ට ලස්සනයි ලු එක පැත්තකින් කදු වැටියක් තියනවා :cool: :cool: ground එක ලග airport එකකුත් තියනවා :D


    slide_283399_2160563_free.jpg

    adoow maxxa ban..okeda 1st test gahanne?:P new zealand kiyana nama ahanakotath harima sathutak danenawa ban niwichcha minissu innawa wage ehe..
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපේ එවුන් ජන්ද දවසෙත් එහෙ නේද..අපරාදේ MY3 චන්ද 15ක් අඩු වෙනවා.:(
     

    chootyputha1

    Well-known member
  • adoow maxxa ban..okeda 1st test gahanne?:P new zealand kiyana nama ahanakotath harima sathutak danenawa ban niwichcha minissu innawa wage ehe..

    අපේ රටට පස්සෙ මම දැක්ක හොදම රට බං, climate පොඩ්ඩක් අවුල් අපි වගේ අයට.

    මැච් එක ගැන කියනවනං උන්ගෙ Tim southee යි, trent boult යි ලේසි වෙන එකක් නැහැ අපිට.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    adoow maxxa ban..okeda 1st test gahanne?:P new zealand kiyana nama ahanakotath harima sathutak danenawa ban niwichcha minissu innawa wage ehe..

    na ban warm up match ekak thiyanawa ehe 1 st test match eka thiyanne Christchurch wala me ground eka :cool::cool::cool:


    aerial-view.jpg


    ow ban nz patta country ekak :cool::cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ රටට පස්සෙ මම දැක්ක හොදම රට බං, climate පොඩ්ඩක් අවුල් අපි වගේ අයට.

    මැච් එක ගැන කියනවනං උන්ගෙ Tim southee යි, trent boult යි ලේසි වෙන එකක් නැහැ අපිට.

    :yes::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    api itin oyawai yanne nane.. sanga NZ welama padinchi wei wage neda?:yes::yes:

    1999-2007 wela tibba Aus team eka aith patan ganna hadanne...:P:P

    mulinma pakkanta gahuwa dubai weladi 3-0
    dan indiawata gahanawa
    SA welata 4-1 k gahuwa..:P

    :confused::confused: aus pak series eka aus la kawane tests odi nam gahuwa . Sa ekka 4-1? :confused: 2-1 neda
    Man hithanne na thama 2003-2005-07ei kiyala e kale ekek wath hitiye na next. 2 years reture wena or Uncertain but meke innawa roger ada gahuwa but u th. Uncertain. . Haddin only there cause wade not good enough . Watson awul . Both watson n roger avg around 35. I never seen it from aus to have 2 of first to avg below 40 not even one:yes: hazzlewoid might be a mcgrath type but still cant predict . In 2003-2007 mcgrath brett lee jason gillpsse warne played. Test after test but not these bowlers . Harris siddle starc bird pattinson no one:yes: only johnson that we see everyday:yes:
    2. 3. 5 7 9 10. Opener. Non3 no 5 shaun marsh spot 7 haddin 9-10 siddle n harris oya spot uncertain:yes: