me koheda ban me? harima paalu pattak wage...international playersla me wage than wela practise kerenna dannawada ammoo...
![]()
queenstown බන් ඔය නවසිලන්තේ එච්චර මිනිස්සු නෑ ඒ නිසා පාලු බවක් පෙන්නේ :

queenstown cricket ground තියන area එක පට්ට ලස්සනයි ලු එක පැත්තකින් කදු වැටියක් තියනවා
ground එක ලග airport එකකුත් තියනවා




48/2 needing 80 more to win 
new zealand kiyana nama ahanakotath harima sathutak danenawa ban niwichcha minissu innawa wage ehe..

