෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

chootyputha1

Well-known member
  • රංගන දෙවෙනි TEST එකටත් නැති වෙයිලු බං,දුක තමයි.:sorry::sorry:
    "I think Rangana's struggling to make the second Test as well," de Zoysa said. Even before the injury, Herath had been doubtful for the Boxing Day Test due to personal reasons, and he stayed in Sri Lanka while the team traveled to New Zealand on December 18.

    source - cricinfo
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Breaking!!!!

    England World Cup final 15 has been named!!

    Alastair Cook has been sacked!! Morgan is the new England captain!!

    10881588_10152532835232555_6504076674228187386_n.jpg


    http://www.espncricinfo.com/icc-cricket-world-cup-2015/content/current/story/812329.html



     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    -
    තිසර ගහපු දිගම 6 ( 123m )ගැහුවේ smith ට නේ මතකද ? 



    ඒ කාලේ කවුරුත් හිතන්නේ නැතුව ඇති smith වගේ කෙනෙක් කැපෙක් වෙයි කියලා ආනාගතයේ

    :cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata nam hithila thibbe mach muwa capa karanna hadanne kiyala e kalema newe giya awurudu 2 ke wage. Aus culture ekath ekka capawa godak wadagath aus cap kiwwama u ta sahenna authority ekak enawa. Eng wala capa udin yanne team eka move wenawa adui . Aus wala authirity eka athare move wenawa ... England need to take a huge call n make root into that mentality. Definitely joy root should be the next england captain:):yes:

    Root nam mai loweth mata hithena widiyata capek wenna. unta hariyanna strike bowlersla dennagen ekekuta denna. BATEKuta wada bowling paththe planning thamai hariynne eng eunta.

    (thawa 4years sandaha)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    තලෙයිබාන් කැරලිකරුවන් විසින් ප්‍රෙෂාවර් ප්‍ර දේශයේ පාසලක සිසුන් ඇතුළු පුද්ගලයින් 148 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියෙන් අනතුරුව පකිස්ථාන රජය විසින් ත්‍රස්තවාදින්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළේය.

    ඒ අනුව ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී එල්ලා මරා දමා තිබේ.

    අකීල් අහමඩ් හෙවත් ඩොක්ටර් උස්මාන් සහ අර්ෂාඩ් මෙහෙමුද් හෙවත් මෙහර්බාන්ට මෙලෙස මරණ දඬුවම හිමව තිබේ.

    මොවුන්ගෙන් අකීල් අහමඩ් ලාහූර් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මොහු ලක්ෂාර් ඊ ජහන්ගි සංවිධානය නියෝජනය කරන අතර 2006 වසරේ දි පකිස්ථාන හමුදාවේ සාමාජිකයෙකු බව වාර්තා වෙයි.

    2003 වසරේ දි පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය පර්වේස් මුෂාරෆ් ඝාතනය කිරිමට සැලසුම් කළ බවට මොහුට විරුද්ධව ප්‍රථම වරට ත්‍රස්ත චෝදනා එල්ල වි තිබුණි.

    ඉන් අනතුරුව 2009 වසරේ දි රාවල්පිණ්ඩි හි පිහිටි පාකිස්ථාන හමුදා මූලස්ථානයට ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් ද මොහුට විරුද්ධව චෝදනා එල්ල වි තිබේ.

    derana news

    Mata nam hithila thibbe mach muwa capa karanna hadanne kiyala e kalema newe giya awurudu 2 ke wage. Aus culture ekath ekka capawa godak wadagath aus cap kiwwama u ta sahenna authority ekak enawa. Eng wala capa udin yanne team eka move wenawa adui . Aus wala authirity eka athare move wenawa ... England need to take a huge call n make root into that mentality. Definitely joy root should be the next england captain:):yes:

    :yes::yes::yes:

    onna math awa :):cool::cool:
    me dawas wala busy dan thama thread eka paththe awe :sorry:
    hodama World Cup matches tika balanna yanna lasthi wenawa. MCG eka paththe yanna one welawaka tour ekak final eka balanna kalin :D me dawas wala summer eka nisa ra 9yatath lankawe dawal wage :baffled: SL NZ eka balala wadak na World Cup ekama balanawa ;) 2015 World Cup thread eka man lassanta lasthi karala gananan :cool::D

    ela mama ubata kiyanna hitiya World cup eka Thread eka dana eka wenama plan ekak thiyanawa mama ubata kiyannam ko :)

    me parath tag ne...:(

    :(:(

    kawada da match eka :)

    26 bn

    Breaking!!!!

    England World Cup final 15 has been named!!

    Alastair Cook has been sacked!! Morgan is the new England captain!!

    10881588_10152532835232555_6504076674228187386_n.jpg


    http://www.espncricinfo.com/icc-cricket-world-cup-2015/content/current/story/812329.html




    ela ela
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    JOE ROOT

    I think I've definitely improved throughout this year. From the Australia tour, where everything didn't go to plan, to come back from that ... I have a bit more clarity in what I needed to do and what my role in the side is now. I've got some great players around me, which takes a lot of pressure off
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    New Zealand XI v Sri Lankans at Queenstown, Dec 21-22, 2014
    හෙට උදේ 3.30 ට තරගය ආරම්භ වේ :yes::yes: